Mice against terrorism !!!

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පුපුරණ ද්‍රව්‍ය, මත්ද්‍රව්‍ය වගේ දේවල් අඳුනගන බල්ලො වෙනුවට මීයො පාවිච්චි කරන විදිහක් ඊස්‍රායලය හොයාගෙන

    Israel has developed a new and unique way to sniff out terrorists

    mouse2-150x150.jpg

    බල්ලොන්ට වඩා මීයො මේ වැඩේට දක්ෂයි සහ පුහුණු කරන්න ලේසියි කියලයි කියන්නෙ

    ----------------------------------------------------------------------------------------------------
    “Mice have an excellent sense of smell, and they’re relatively easy to train. And they’re easier to use for odor detection than other animals traditionally used for their olfactory capabilities.”
    ----------------------------------------------------------------------------------------------------

    වැඩේ වෙන්නෙ මෙහෙමයි
    කුටීර දෙකක් තියෙනවා. මීයො සෙට් එක ඉන්නෙ එක කුටීරයක. ඒ කුටීරයට සම්බන්ද වෙනව බටයක් සහ fan එකක්.
    fan එකෙන් එලියෙ තියෙන වාතය බටය හරහා ඇතුලට අදිනවා. හරියට වැකුම් ක්ලීනර් එකක වගේ.
    පරීක්ෂකයගෙ අතේ තමයි බටේ අනික් කෙළවර තියෙන්නෙ.
    බටේ කෙළවර, පරීක්ෂා කරන්න ඕනෙ වස්තුවට තිබ්බහම ඒ වස්තුව අවට තියෙන වාතය අර බටය දිගේ මීයො ඉන්න කුටීරයට යනවා.

    ඉතිං ඒ එන වාතයේ , මීයොන්ට පුහුණු කරල තියෙන ජාතියෙ පුපුරණ/මත්ද්‍රව්‍ය ගඳක් අඩංගු වෙනවනම් මීයො අනික් කුටීරයට යනවා. එතකොට එලාම් එකක් වදින්න තමයි හදල තියෙන්නෙ.

    ----------------------------------------------------------------------------------------------------
    Here’s how it works: A person passes through a passageway in which a Bioexplorers system is installed. A fan passes air into a sensor receptor, and delivers it into a chamber with several mice. The mice, having gone through intensive behavioral training, sniff the air. If the odor is one associated with items the mice have been trained to recognize, like drugs or bombs, they move into another chamber – setting off an alarm. Security officers can then move in and stop the appropriate suspect.
    ----------------------------------------------------------------------------------------------------

    මේ වැඩේට මීයො සති 2 ක පමණ කාලයක්, පරිගණක වැඩසටහනක් මඟින් පුහුණු කරනවා.
    ඒකට පේටන්ට් එකකුත් තියනව කියන්නෙ

    ----------------------------------------------------------------------------------------------------
    The mice are trained over a period of about two weeks using a patented computerized program
    ----------------------------------------------------------------------------------------------------
    බල්ලො වගේ තමා. මේකෙදිත් මී කාන්තාවො පුහුණු කරන එක වඩාත් ලේසිලු :P

    කොහොම උනත් මීයො වැඩ කරන්නෙ පැය 4 විතරයි ඊලඟ පැය 8 විවේකීව තියනවාලු
    ඒ මීයොන්ගෙ සංවේදක තෙහෙට්ටු වීම මඟ අරින්න.

    ----------------------------------------------------------------------------------------------------
    they “work” for four hours, and then rest for eight, to ensure they don’t experience sensory overload.
    ----------------------------------------------------------------------------------------------------

    මීයෙක්ට අවුරුදු 2 ක කාලයක් වගේ මේ රස්සාව කරන්න පුළුවං.
    ඒ වගේම මීයො 8 වගේ ප්‍රමාණයක් එක කුටීරයක දානවා නිවැරදිතාව වැඩි කරන්න ඕනෙ නිසා
    .

    ----------------------------------------------------------------------------------------------------
    Each mouse’s “career” can be expected to last for about two years, and each sensor installation is staffed by four to eight mice. In order to prevent “false positives,”
    ----------------------------------------------------------------------------------------------------

    Mind that this is just a summary of the original article that had taken from this original source

    http://unitedwithisrael.org/israel-fighting-terror-with-a-mouse/

    ----------------------------------------------------------------------------------------------------

    ප.ලි : මේ ත්‍රෙඩ් එක සිංහල ඉංග්‍රීසි දෙකෙන්ම සහ title එක ඉංග්‍රීසියෙන් දාන්න හේතුව , ඕනෙම කෙනෙක්ට search කරන්න ලේසි වෙන්න ඕනෙ නිසා

    PS: The reason for making this thread in both languages is purely for index purposes.
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මීයෝ එක්ස්පෝර්ට් කරොත් හොඳ ගානක් හොයාගන්න පුළුවන් වෙයි වගේ :P
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    එල නේ තැන්ක්ස් දෙයියා

    ela good post machan...rep iwarai:(

    මීයෝ එක්ස්පෝර්ට් කරොත් හොඳ ගානක් හොයාගන්න පුළුවන් වෙයි වගේ :P

    Miyo tikak alla gaththa nam hari issarahata hoda illumak thiyei wage.

    Thankx guys

    ඕකෙන් මේකෙන් පිරිමි ළමයින්ගෙ වටිනාකම වැඩි වෙන එක වෙන්නෙ :P
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මට පෙන්නම බැරි ජාතිය..ඔය වැඩෙන් වෙන්නෙ පූසන්ගේ ප්ලේස් එක නැතුව යන එකයි :lol:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    හෆ්ෆා ඉදලා ඉවරයි.. දැනටමත් එවලද දන්නේ නෑ.. අපේ ගෙදරත් බෝම්බ දෙකක් ඉන්නවා
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මට පෙන්නම බැරි ජාතිය..ඔය වැඩෙන් වෙන්නෙ පූසන්ගේ ප්ලේස් එක නැතුව යන එකයි :lol:

    පූසොන්ට කන්න මීයො නැති වෙන එක කියල කියපං :P

    හෆ්ෆා ඉදලා ඉවරයි.. දැනටමත් එවලද දන්නේ නෑ.. අපේ ගෙදරත් බෝම්බ දෙකක් ඉන්නවා

    රතිඤඤ ගණං ගන්නෙ නෑ බං :P
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Thanks for the info :D
    +

    Thanks gayiya :)

    අපේ මියන්ටත් ඔව්ව පුරුදු කොරන්න පුලුවන්ද?:P

    මීයව යවපං ඊස්‍රායලේට සති 2 කට
    ප්‍රැක්ටිස් කලාට පස්සෙ ආපහු එව්වොත් හොඳයි ඉතිං :P