Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Michael (2026)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෑහෙන කාලෙක ඉඳන් පෙරුම් පුරාගෙන ඉඳලා අවසානයේ opening day එකේ උදේම IMAX screen එකෙන් බැලුවා.

Early access tickets book කරගන්න ඕනකම තිබ්බත් ඒක කරගන්න හම්බුනේ නෑ.

Michael Jackson fan කෙනෙක් නම අනිවාර්යයෙන් බලන්න ඕන movie එකක්.

Jaafar Jackson ගේ acting ඒ තරම්ම විශිෂ්ඨයි. සමහර වෙලාවල් වලදී දැනුනේ Michaelව live දකිනවා වගේ.

Film එකක් ඉවර වෙද්දි අනේ තව ටිකක් තිබ්බා නම් කියල හිතුනේ මේකෙ විතරයි.

ඇත්තම කිවුවොත් පැය දෙක හොඳටම මදි. ඒත් Michael 2 එකටත් ඉඩ තියලා cliffhanger එකකින් නවත්තපු එකත් නරකම නෑ.

Michael බලනවා නම් IMAX screen එකේ බලන්න ට්රයි කරන්න. Row G, H I වල 14,15,16 වගේ seat ආයෙ ඉතිං මරු

Film එකේ එක ඩයලොග් එකක් තියෙනවා. වචන හරියට මතක නැති උනත් ඒකෙ කියවුනේ මයිකල් වගේ කෙනෙක් හිටියෙත් නෑ ආයෙ කවදාවත් ඇති වෙන්නෙත් නෑ කියලා. King of POP කියන්නෙ නිකන් නෙමෙයි.

[ATTACH=full]265185[/ATTACH]

[QUOTE="කණියා, post: 31372078, member: 265297"] [SIZE=5]සෑහෙන කාලෙක ඉඳන් පෙරුම් පුරාගෙන ඉඳලා අවසානයේ opening day එකේ උදේම IMAX screen එකෙන් බැලුවා. Early access tickets book කරගන්න ඕනකම තිබ්බත් ඒක කරගන්න හම්බුනේ නෑ. Michael Jackson fan කෙනෙක් නම අනිවාර්යයෙන් බලන්න ඕන movie එකක්. Jaafar Jackson ගේ acting ඒ තරම්ම විශිෂ්ඨයි. සමහර වෙලාවල් වලදී දැනුනේ Michaelව live දකිනවා වගේ. Film එකක් ඉවර වෙද්දි අනේ තව ටිකක් තිබ්බා නම් කියල හිතුනේ මේකෙ විතරයි. ඇත්තම කිවුවොත් පැය දෙක හොඳටම මදි. ඒත් Michael 2 එකටත් ඉඩ තියලා cliffhanger එකකින් නවත්තපු එකත් නරකම නෑ. Michael බලනවා නම් IMAX screen එකේ බලන්න ට්රයි කරන්න. Row G, H I වල 14,15,16 වගේ seat ආයෙ ඉතිං මරු ❤️ Film එකේ එක ඩයලොග් එකක් තියෙනවා. වචන හරියට මතක නැති උනත් ඒකෙ කියවුනේ මයිකල් වගේ කෙනෙක් හිටියෙත් නෑ ආයෙ කවදාවත් ඇති වෙන්නෙත් නෑ කියලා. King of POP කියන්නෙ නිකන් නෙමෙයි. ❤️[/SIZE] [ATTACH type="full"]265185[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom