Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Michael Clarke is a buddhist
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආගම් තුනේම ඉන්නව..

බුද්දහගමේ උන් ඉන්නව..

ක්රිස්තියානි/මුස්ලිම් උන්ව පේන්න බැරි උන්..

ගොඩක් උන් මීහරක් වගේ කෑ ගහන උන්..

o/l ලියල අලුත වගේ රස්නෙට කෑ ගහන උන් හැම ආගමේම ඉන්නව..

හම්බස්ල ගැන නම් කතා කරලා වැඩක් නෑ ඉතිං..

ක්රිස්තියානි එවුන් ඉන්නව බුද්දහගම එක්ක පට්ට තරහයි උන්ට මොනා කරලත් නෙවේ මොකක් හරි ඉරිසියාවක් තියනවද දන්නෙ නෑ..

හම්බයිට වගේ පල්ලි කඩන්න ගහන්න ගියා නම් ඔය වගේ දේවල් කරාට කමක් නැහැ.. බහුතරය එහෙම නැහැ..

බුද්දහගමේ/ක්රිස්තියානි/කතෝලික කියල වෙනසක් නෑ අපිට නම්..

එක බත් එක බෙදාගෙන කන උන් ඉන්නෙ..

ආගම් බේදයක් නෑ..

බුද්දහගමේත් ඉන්නව ඔය වගේ මීහරක් ආතල් ගන්න උන්..

ආගම වගේ දේවල් හෙන සෙන්සිටිව් දේවල් බන් ඉකමනට මිනිස්සුන්ගෙ හිත රිදෙනව..

මේ ලගදි මේ හොදට කතා කරන එකෙක්..

හිටිය ෆ්රෙන්ඩ් ලිස්ට් එකේ..

මම fb එකේ කැරකි කැරකි ඉන්නකොට ඔය වගේ බුද්දහගමට ඩිරෙක්ට් මඩ ගහන පේජ් එකකට ගියා..

ලයික් දාල තියන උන්ව බැලුව..

මගෙ friend list එකේ ඉන්න ලයික් කරපු උන්ව and other xx ලයික් දිස් කියල තියන තැන අරුත් ඉන්නව..

අප්පිරිය උනා බන් උඩින් කතා කරල යටින් මෙච්චර කුහකද කියල දැනුනාම..

[QUOTE="sachith19920726, post: 18136502, member: 330471"] [CENTER][SIZE=3][COLOR=DarkGreen]ආගම් තුනේම ඉන්නව.. බුද්දහගමේ උන් ඉන්නව.. ක්රිස්තියානි/මුස්ලිම් උන්ව පේන්න බැරි උන්.. ගොඩක් උන් මීහරක් වගේ කෑ ගහන උන්.. o/l ලියල අලුත වගේ රස්නෙට කෑ ගහන උන් හැම ආගමේම ඉන්නව.. හම්බස්ල ගැන නම් කතා කරලා වැඩක් නෑ ඉතිං.. ක්රිස්තියානි එවුන් ඉන්නව බුද්දහගම එක්ක පට්ට තරහයි උන්ට මොනා කරලත් නෙවේ මොකක් හරි ඉරිසියාවක් තියනවද දන්නෙ නෑ.. හම්බයිට වගේ පල්ලි කඩන්න ගහන්න ගියා නම් ඔය වගේ දේවල් කරාට කමක් නැහැ.. බහුතරය එහෙම නැහැ.. බුද්දහගමේ/ක්රිස්තියානි/කතෝලික කියල වෙනසක් නෑ අපිට නම්.. එක බත් එක බෙදාගෙන කන උන් ඉන්නෙ.. ආගම් බේදයක් නෑ.. බුද්දහගමේත් ඉන්නව ඔය වගේ මීහරක් ආතල් ගන්න උන්.. ආගම වගේ දේවල් හෙන සෙන්සිටිව් දේවල් බන් ඉකමනට මිනිස්සුන්ගෙ හිත රිදෙනව.. මේ ලගදි මේ හොදට කතා කරන එකෙක්.. හිටිය ෆ්රෙන්ඩ් ලිස්ට් එකේ.. මම fb එකේ කැරකි කැරකි ඉන්නකොට ඔය වගේ බුද්දහගමට ඩිරෙක්ට් මඩ ගහන පේජ් එකකට ගියා.. ලයික් දාල තියන උන්ව බැලුව.. මගෙ friend list එකේ ඉන්න ලයික් කරපු උන්ව and other xx ලයික් දිස් කියල තියන තැන අරුත් ඉන්නව.. අප්පිරිය උනා බන් උඩින් කතා කරල යටින් මෙච්චර කුහකද කියල දැනුනාම.. [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom