MICHAEL JACKSON help

Despacito

Well-known member
  • Oct 15, 2018
    232
    196
    83
    sdsdsdsd.jpg



    මයිකල් ජැක්සන් ගේ මේ වීඩියෝ එක මොකද්ද කියලා දන්න කෙනෙක් ඉන්නවද ?
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Dangerous Or History album eke wage. Okkoma wage balala thiyanawa. Ohoma ekak mathaka na
     
    • Like
    Reactions: D_Mad

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    earth සින්දුව විතරයි මම කැමැත්තෙන් බලල තියෙන්නේ.

    ඒ සින්දුව මාව ගොඩක් සංවේදී කළා. ඊට අමතව නම් මම ඔහුගේ සින්දුවලට කැමති නෑ.

    ඒ නිසා අහලත් නෑ. බලලත් නෑ. මතකත් නෑ.

    ඔහුගේ චරිතය නම් සුවිශේෂියි. කල්ලෙක් ලෙස මුළු අමරිකාවේම සුද්දන්ගේ ආදරය දිනා ගත්තා.