aniwa machanKHz said:Ya machan Agreed .....
ඒත් සමහරු MJ හොදයි කියන්න ජෝති ව අන්තෙටම දාල කතාකරලා තිබ්බා ..... ජෝති කියන්නෙ මොකෙක්ද ??? කොපියෙක් ඔන්න ඔහොම
එහෙම කරන්න ඕන් නෑ නෙ බන් ජෝති වයි MJ වයි කොහෙත්ම සමාන කරන්න බෑ දෙන්නටම ගරු කරන්න දැනගන්න ඕනි .. දෙන්න ෆීල්ඩ් දෙකක
දෙන්නම සංගීතෙට දුන්න දේවල් වලට දෙන්නටම ගරු කරන්න ඕනි
MJ මුවාවෙන් ජෝති ට පාච්චල් කරන එකත් ඔහොම්මම වැරදි වැඩක්
2na dennek
denna 1kenek nemi




