Michael schumacher paw ne bn

mr90486

Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මුළු ජීවිතේම කැප කරල කොච්චර ලෞකික දියුණුව පස්සෙ හඹා ගියත් ඒ සියලු ලෞකික ජයග්‍රහණ, මිල මුදල්, දියුණුව, ධර්මතාවය හමුවේ එක ක්ෂණයකින් විනාස වෙලා යන්න පුළුවන් කියන එක වටහ ගන්න පුළුවන් හොඳම උදාහරණයක්. වැඩේ කියන්නෙ ඔය අවබෝදය ලැබෙන්නෙ බොහොම සුළු පිරිසකට.
     
    • Like
    Reactions: The Kingslayer