



ඔයිට වඩා ගිතු බබා ලස්සනයි .
http://www.elakiri.com/forum/showthread.php?t=1888903
කමක් නෑ මෙයත් ටිකක් ලස්සනයි +28
මේකි ටීවී එකට ඔලුව දාගන්න හෙන ගේමක් දුන්න
සිදූ එකේ කොටස් 2 කට විතර හිටිය සුරංගනාවියෙක් වගේ..ඒක හරි ගියේ නැහැ
ඊට පස්සෙ ලා ඕ ජී ඇඩ් එකකට හිටියා..ඒකත් වැඩිය හිට් වුනේ නැහැ
හැබැයි දැන් රූපවාහිනියෙ යන සුදු ඇදන් කලු ඇවිල්ල ද මොකක්ද එකේ මේකිට සෙට් වෙලා තියෙන කැරැක්ටර් එක මේකිට මැච් වෙනවා..ඒක පට්ට