Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Micro ලා පිම්මක් පනීද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"මන් හිතුවේ ඉම්පෝර්ට් නවතිලා තියෙන වෙලේ හිස් පිච් එකේ මුන් මැච් එකක් ගහන්න යනවා කියලා ලෙසටම"

එක කාර් එකක් ඇසම්බල් කරන්න කියලා ඉම්පෝර්ට් කරන්න රුපියල් වලින් මිලියන 2ක් (ලක්ෂ පනහක කිට්ටු වෙළද වටිනාකම) යනවා. ඒ කියන්නේ ඩොලර් 10,000ක්. වාහන 100ක් ගෙන්න දුන්නොත් ඩොලර් මිලියනයක්.

මේ වෙලාවේ වාහන ගන්න දගලන 99.99% දෙනා ඩොලර් හොයන අය නෙමේ. ඒ කියන්නේ උබලා රුපියල් වලින් බැංකු වලට දුන්නට වෙන කාගේ හරි ඩොලර් ඉපයීමක් තමා නැවත පිටරටට ඇදෙන්නේ.

ඩොලර් මිලියනයකින් ආණ්ඩුවට මොන තරම් දේවල් ප්රමයක් කරන්න පුළුවන් ද? කන්න ටික ගෙන්න වත් බැරිව ඉන්න ආණඩුව. කීදෙනෙක් ගේ කෑම ඉම්පෝර්ට් කරන්න පුළුවන් ද ?

ඉතින් මේ තියන ප්රශ්නේ මදිවට වාහන ගේන්න දෙයිද ආණ්ඩුව...

අනික වාහන ගෙන්වීමෙන් පොටික්කන්ට සම්තින් හම්බෙන්නේ නැහැ නේ. එක නතින් වගේ තමා... ඉතින් කොහොමත් උන් උනන්දුවක් නෑ..... (රටට කෙළවෙන්න හරි සමහර දේවල් ගේනවා)

ඉතින් විචාර බුද්දියක් තිබේ නම් හිතන්න එපා හිස් පිච් එකේ මැච් ගහයි කියලා.

උන්ට චන්දයක් එනකොට, මාසෙකට දෙකකට වාහන ගෙන්න දෙයි. එතකොට වාහන කොහොමත් 20,000ක් 30,000ක් ඕඩර් වෙයි. (මේ අන්තිම වාක්ය මගේ තනි මතේ)

මේකටත් ඉහත උත්තරේම තමා මගේ ගාව තියෙන්නේ.

------ Post added on [DATETIME="UT"]1635994999[/DATETIME]

මම හිතන්නේ නෑ........ කොම්පැනියක දවසට වාහන 2000-5000k හදන ප්ලාන්ට් තියෙන්නේ. ඒවා මෙහෙ ගෙනත් වැඩක් නෑ.... කොන්ටිටි යන්නේ නෑ. එක්ස්පෝර්ට් කරන්න ගියත් ස්ටීල්, මැටීරියල්ස් චීනෙන් ගෙනල්ලා අපහු යවන කොට චීනෙන් ඊට අඩුවෙන් යවන්න පුළුවන්....

අවුරුද්දටම වාහන 10,000ක් වගේ තමා එක බ්රෑන්ඩ් එකකින් යන්නේ....

අනිත් ලකඩම් බකඩම් ප්ලාන්ට් වල හදන්නේ මැනුවල්, නැත්තන් නමට සෙමි ඔටෝ.

------ Post added on [DATETIME="UT"]1635995298[/DATETIME]

[QUOTE="wqe123, post: 27055537, member: 545828"] "මන් හිතුවේ ඉම්පෝර්ට් නවතිලා තියෙන වෙලේ හිස් පිච් එකේ මුන් මැච් එකක් ගහන්න යනවා කියලා ලෙසටම" එක කාර් එකක් ඇසම්බල් කරන්න කියලා ඉම්පෝර්ට් කරන්න රුපියල් වලින් මිලියන 2ක් (ලක්ෂ පනහක කිට්ටු වෙළද වටිනාකම) යනවා. ඒ කියන්නේ ඩොලර් 10,000ක්. වාහන 100ක් ගෙන්න දුන්නොත් ඩොලර් මිලියනයක්. මේ වෙලාවේ වාහන ගන්න දගලන 99.99% දෙනා ඩොලර් හොයන අය නෙමේ. ඒ කියන්නේ උබලා රුපියල් වලින් බැංකු වලට දුන්නට වෙන කාගේ හරි ඩොලර් ඉපයීමක් තමා නැවත පිටරටට ඇදෙන්නේ. ඩොලර් මිලියනයකින් ආණ්ඩුවට මොන තරම් දේවල් ප්රමයක් කරන්න පුළුවන් ද? කන්න ටික ගෙන්න වත් බැරිව ඉන්න ආණඩුව. කීදෙනෙක් ගේ කෑම ඉම්පෝර්ට් කරන්න පුළුවන් ද ? ඉතින් මේ තියන ප්රශ්නේ මදිවට වාහන ගේන්න දෙයිද ආණ්ඩුව... අනික වාහන ගෙන්වීමෙන් පොටික්කන්ට සම්තින් හම්බෙන්නේ නැහැ නේ. එක නතින් වගේ තමා... ඉතින් කොහොමත් උන් උනන්දුවක් නෑ..... (රටට කෙළවෙන්න හරි සමහර දේවල් ගේනවා) ඉතින් විචාර බුද්දියක් තිබේ නම් හිතන්න එපා හිස් පිච් එකේ මැච් ගහයි කියලා. උන්ට චන්දයක් එනකොට, මාසෙකට දෙකකට වාහන ගෙන්න දෙයි. එතකොට වාහන කොහොමත් 20,000ක් 30,000ක් ඕඩර් වෙයි. (මේ අන්තිම වාක්ය මගේ තනි මතේ) [HR][/HR] මේකටත් ඉහත උත්තරේම තමා මගේ ගාව තියෙන්නේ. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1635994999[/DATETIME][/SIZE] [HR][/HR] [B]මම හිතන්නේ නෑ........[/B] කොම්පැනියක දවසට වාහන 2000-5000k හදන ප්ලාන්ට් තියෙන්නේ. ඒවා මෙහෙ ගෙනත් වැඩක් නෑ.... කොන්ටිටි යන්නේ නෑ. එක්ස්පෝර්ට් කරන්න ගියත් ස්ටීල්, මැටීරියල්ස් චීනෙන් ගෙනල්ලා අපහු යවන කොට චීනෙන් ඊට අඩුවෙන් යවන්න පුළුවන්.... අවුරුද්දටම වාහන 10,000ක් වගේ තමා එක බ්රෑන්ඩ් එකකින් යන්නේ.... අනිත් ලකඩම් බකඩම් ප්ලාන්ට් වල හදන්නේ මැනුවල්, නැත්තන් නමට සෙමි ඔටෝ. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1635995298[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom