Micro car brand new

MINT_51

Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    Micro car brand new ගන්න තිය්නවද බං මේ දවස් වල? Important කරල assemble කරන ඒවත් තහනම්ද?
     
    • Like
    Reactions: kinkon

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,607
    12,730
    113
    ලංකාවේ.. ලංකාවේ
    Ewa nam thahanam na neda
    thahanam nam naa.. eth thama 2020 manufactoring wath eliyata dalaaa naa....
    kohomath danata 2020 & 2021 manufactoring year wahana 300k witharay enna thiyenne lanawatama. ekath thama duty gewala eliyata awilla naa.........
    process eken eliyata ganna epayi duty gewannath.

    Micro car brand new ගන්න තිය්නවද බං මේ දවස් වල? Important කරල assemble කරන ඒවත් තහනම්ද?
    2021 nam balapuroththu thiyaganna epaa........
    ------ Post added on Aug 11, 2021 at 9:09 PM
     
    Last edited:

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    Micro car brand new ගන්න තිය්නවද බං මේ දවස් වල? Important කරල assemble කරන ඒවත් තහනම්ද?
    MG මේ ළඟදි ඇසෙම්බල් පටන්ගත්තා,ඒත් තාම ඕඩර්ස් ගන්නවා දැක්කේ නෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,355
    2
    53,817
    113
    thahanam nam naa.. eth thama 2020 manufactoring wath eliyata dalaaa naa....
    kohomath danata 2020 & 2021 manufactoring year wahana 300k witharay enna thiyenne lanawatama. ekath thama duty gewala eliyata awilla naa.........
    process eken eliyata ganna epayi duty gewannath.

    Ethakota 2021 ehema advance karapu ayata ee kaale porondu wehcha ganan walatama deida?

    Waahana 300 thiyenne okkoma manufacturers lageda micro witharada
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,607
    12,730
    113
    ලංකාවේ.. ලංකාවේ
    Ethakota 2021 ehema advance karapu ayata ee kaale porondu wehcha ganan walatama deida?

    Waahana 300 thiyenne okkoma manufacturers lageda micro witharada
    නෑ. මයික්‍රෝ, DFSK, Ideal ඔක්කොම.
    Ideal වාහන 25X ගානක් එන්න තියනවා. එත් තාම approve කරලා නෑ.
    එතකොට ඔක්කොම 550-560ක්. (වහකීමෙන් කියන්නේ) ඔයිට එහායින් වාහන හදන්න පටන් ගත්තත් එලියට එන්න තව මාස 4ක් වත් යයි. ඒ කියන්නේ නොවෙම්බර්- දෙසැම්බර්.
    advance දැන් ගන්නේ නැහැ කොම්පැනි ඔක්කොගෙම. මොනා හරි කියලා කල් දානවා. advance කරනකොට ලියලා අත්සන් කරෝගන්නවා නේ මිල වෙනස් උනොත් විකුණුම් මිල එක්ක එක ගෙවන්න ඕන කියල. බැරි අයට ඩෝකුමන්ට් චාර්ජස් කියලා කීයක් හරි අඩු කරලා refund දෙනවා....
    ඕක තමා ක්‍රමේ. මිනිස්සු දැන් අවුරුදු 1 1/2 විතර පෝලිමේ....

    දැන් ඔය එන වාහන මිනිස්සු කීය කිව්වත් ගන්නවා. මොකද ගත්ත පහුවෙනිදට සුවර් එකට තම 250,000ක් 500,000ක් වැඩියෙන් විකුනන්න පුළුවන්.
    දැක්කනේ විට්ස් අලුත් මොඩල් එකක් කෝටියට ඔන්න මෙන්න, KN වගේ අල්ටෝත් දැන් 25ක් කියනවා අකුරු තුනේ පැන්ඩාcross දාලා 31, 32ට....
    දුවපු, 42ට වත් විකුනන්න බැරිව තිබ්බ වෙසල් HONDA, දැන් හැත්තෑ ගණන්......
    42ට අරන් කිලෝමීටර් 50,000 - 70,000 දුවපු MG දැන් 65ක් කියනවා නේ..........
    දුවපු ස්කුටර් දැන්ම 400,000 ටච් කරනවා...........

    ඔය වාහන එලියට එනවා කියලා හරි news එක එනකොටම ඔය ලිස්ට් එකේ චැසි නම්බර් හම්බඋනොත් එකත් අඩුම ලක්ෂයක් දෙකක් තියලා විකුනන්න/වෙන කෙනෙක්ට අරන් දෙන්න පුළුවන් වෙනවා මේ යන විදිහට. (නයිට් ක්ලබ් එකේ එළියෙන් සෙල්ලම් කරනවා, අපාර්ට්මන්ට් බූකින් විකුනනවා වගේ ලයින් එකක්)
     
    Last edited:
    • Like
    Reactions: Mad Weera

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,607
    12,730
    113
    ලංකාවේ.. ලංකාවේ
    වේගා එකක් ගනින්කෝ මයික්‍රෝම හොයන්නේ.. 😏
    1628740431349.png

    බලන් හිටපන් එනකන්..... උබට ක්‍ර්යිස්ලර්, GMC වගේ එකක් ගන්න පුළුවන් වෙයි..... ඊලග ආත්මේ.........
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    fb Mahindra KUV 100ගෘප් එකේත් ලොකු කතාවක් යනව, ජනවාරි/දෙසැම්බර් ඇඩ්බ්වාන්ස් කරල තාම දුන්නෙ නෑ, දෙන්න හදන්නේ හතලිස් ගානකට ප්‍රයිස් කරල කියල.
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,607
    12,730
    113
    ලංකාවේ.. ලංකාවේ
    fb Mahindra KUV 100ගෘප් එකේත් ලොකු කතාවක් යනව, ජනවාරි/දෙසැම්බර් ඇඩ්බ්වාන්ස් කරල තාම දුන්නෙ නෑ, දෙන්න හදන්නේ හතලිස් ගානකට ප්‍රයිස් කරල කියල.
    ඒකනේ කිව්වේ....
    අනික ලක්ස්රි ටැක්ස් වදිනවා ඔය එන්න තියන ඔක්කොටොම. එකයි අනිත් ප්‍රශ්නේ....
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ඒකනේ කිව්වේ....
    අනික ලක්ස්රි ටැක්ස් වදිනවා ඔය එන්න තියන ඔක්කොටොම. එකයි අනිත් ප්‍රශ්නේ....

    අලුතෙන් tax එකතු වුනේ නෑනේ 2021ට, ගාන නං වැඩිකරල තියෙන්නෙ වැඩිවෙන මාකට් එකෙන් කීයක් හරි කඩාගන්න IDEALකාරය වගේ කතාවනං යන්නෙ
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,607
    12,730
    113
    ලංකාවේ.. ලංකාවේ
    අලුතෙන් tax එකතු වුනේ නෑනේ 2021ට, ගාන නං වැඩිකරල තියෙන්නෙ වැඩිවෙන මාකට් එකෙන් කීයක් හරි කඩාගන්න IDEALකාරය වගේ කතාවනං යන්නෙ
    ඒ උන දන්න විදිහ.... පොඩ්ඩක් හොයලා බලන්නකෝ මම කියන්නේ ඇත්තද බොරුද කියලා. ඔය ලක්ස්හරි ටැක්ස් ප්‍රශ්නේ නිසා තමා ඔය වාහන 300ත් එලියට එන්නේ නැත්තේ.... දැන් මාසයක් වෙනවා අප්රෝව් කරලා. CIF එක 3.0Mn හෝ 3.2Mn වලට වැඩි ඒවාට වදිනවා....
    අයිඩියල් ලා ඉන්නේ වැට උඩ. marginal ලිමිට් එකේ. අනිත් උන් ඔක්කොම ලිමිට් පැනලා. DFSK, MG දෙකම්.
     
    Last edited:

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    ඒ උන දන්න විදිහ.... පොඩ්ඩක් හොයලා බලන්නකෝ මම කියන්නේ ඇත්තද බොරුද කියලා. ඔය ලක්ස්හරි ටැක්ස් ප්‍රශ්නේ නිසා තමා ඔය වාහන 300ත් එලියට එන්නේ නැත්තේ.... දැන් මාසයක් වෙනවා අප්රෝව් කරලා. CIF එක 3.0Mn හෝ 3.2Mn වලට වැඩි ඒවාට වදිනවා....
    අයිඩියල් ලා ඉන්නේ වැට උඩ. marginal ලිමිට් එකේ. අනිත් උන් ඔක්කොම ලිමිට් පැනලා. DFSK, MG දෙකම්.
    DFSK,MG CIF 3Mn පනින එක හරි උනත් idel එකෙ KUVඑ එක CIF එක 3Mn පනින්නේ කොහොමද.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,607
    12,730
    113
    ලංකාවේ.. ලංකාවේ
    DFSK,MG CIF 3Mn පනින එක හරි උනත් idel එකෙ KUVඑ එක CIF එක 3Mn පනින්නේ කොහොමද.
    local assembly ekedi ex factroy price eka thama CIF kiyanne. oya wage car ekak 3.5Mn kiyala price kaloth 100,000 k 150,000 thama max profit thiyanne. duty 35% withara % eka anuwa. ithuru tika hithaganin....
    mathaka nam Quid eka deela lease rent 4-5 free dunna kiyanne loss ekata thama deela stock adu kale