Micro Car

SFG

Active member
  • Apr 11, 2016
    196
    76
    28
    මට නම් වරදක් පෙන්නේ නෑ Panda ගේ. හොඳ වාහනයක් ගෙවන ගානට
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    panda car ekak tiyena yaaluwek bn kiwe..
    Mehemai , heat karana wahana ekak tibba kiyala brand ekama ehemai kiyanne komada? Ape Maama kenek gawa Every badiyak tiyenawa. Langadi 80km wage gamanak yanna wela yanna epa kiwa service eka karana tanin. Wena van ekak hire karan giye.
    Ehemai kiyala mata kiyanna be Every heat karanawa kiyala.

    Gewana ganata watina wahanayak kiyalayi mama kiyanne. Assembled in Sri Lanka tamai.
    Oka gaddi anan manan kiyapu kattiyat dan kiyanawa mama gattu tirane hari kiyala.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    පැන්ඩා පට්ට
    පැන්ඩා හොඳ නෑ කියන්නෙ ්අඩුගානේ අතවත් ගාපු නැති එවුන්
    ඒකයි දුක

    ජීවිතේ බේරගන්න එයාර් බැග් 2යි .abs . ebd එනවා
    ඒ මුක්තු නැති ඉන්දියන් ලඩි ඇල්ටෝ එක මෙකේ උන්ට මහමෙරක්

    මචං 30%+ ද කොහොද ලංකාවෙන් ඇඩ් වෙනවා
    මොකද ටැක්ස් සහනයක් ලැබෙන නිසා වහෙනේට. ලංකාවේ එසෙම්බල් විදියට පොතේ වදින්නේ
    ඒක නිසා අර උඩින් කියපු කෑලි ලංකාවෙන් එකතු වෙනවා
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    පැන්ඩා පට්ට
    පැන්ඩා හොඳ නෑ කියන්නෙ ්අඩුගානේ අතවත් ගාපු නැති එවුන්
    ඒකයි දුක

    ජීවිතේ බේරගන්න එයාර් බැග් 2යි .abs . ebd එනවා
    ඒ මුක්තු නැති ඉන්දියන් ලඩි ඇල්ටෝ එක මෙකේ උන්ට මහමෙරක්
    Math pawichikara ,hoda vehicle ekak ganata