Micro cars ltd මොකද කරන්නේ දැන්

MR.Innocent

Active member
  • Apr 19, 2019
    135
    202
    43
    දැන් Micro cars එකෙන් ලංකාවේ වාහන Assemble කරන්නේ නැද්ද? Assembling plant දාලා මුලින්ම ලොකු පෙරලියක් කරන්න හැදුවට දේශීය වෙලඳපොලේ සැලකියයුතු භාගයක් ගන්ඩ බැරි වෙලා වගේ. කොරෝනා වලින් පස්සෙ import banned එකෙන් පස්සේ එකෙන් ප්‍රතිඅපනයනය කරන්ඩවත් asseble කරේ නැද්ද.

    අලුතෙන් නම් එකක් එයි වගේ ලගදිම. ඒත් මෙච්චරකල් මොකද කරෙ.

    FB_IMG_1676696951173.jpg

    https://m.facebook.com/story.php?st...EmKQ88fw3l&id=100064876740248&mibextid=Nif5oz
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    දැන් ගොඩක් කම්පැනි ලංකාවෙ ඇසෙම්බල් කරනවනෙ (United Motors, Mahindra, Leyland, Bajaj, මේ ළඟදි ඉඳන් Abans... etc)

    මයික්‍රෝ එකේ විශේෂත්වෙ ඉතින් ඇසෙම්බල් කරන ඒවල එයාලගෙ නම ගහගන්න එක විතරයි
     
    • Like
    Reactions: wqe123

    MR.Innocent

    Active member
  • Apr 19, 2019
    135
    202
    43
    Oka bankaloth well Dan godak Kal.
    Polgahawela tibba plant ekata mokada une

    මයික්‍රෝ එකේ විශේෂත්වෙ ඉතින් ඇසෙම්බල් කරන ඒවල එයාලගෙ නම ගහගන්න එක විතරයි
    ඒඉතින් import restrictions වලින් පස්සෙනෙ.
    වෙන කම්පැනි ලංකාවේ හිතලවත් තිබ්බ නැති කාලෙක 80% පාර්ට්ස් දාලා මතකද හදපු මිනි වාහන 2. අදටත් JS number වලින් හුටු හුටු ගාලා අමාරුවෙන් හරි පාරේ යනවා පේනවා.
    එතන වැදගත්කම මචන් අයාලේ යන්ඩ හිටපු කොල්ලො ගොඩක් හොද ටෙක්නීශියන්ලා උනා. රැකියා ජනිත උනා.

    ඕක හරහා බදු වංචා වුනා කියලා අහලා තියෙනවා දේශපාලන මැදිහත්ව්වීම් හින්දා. මන් නම් එකෙන්ම රෙස්පෙක්ට් කරනවා ඒකේ නිර්මාතෲට. ලොරන්ස් පෙරෙරද කොහද මනුස්සයගෙ නම
    ------ Post added on Feb 18, 2023 at 11:19 AM
     
    • Like
    Reactions: Schrodinger Cat

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Un aluthen 2k genannawa..

    Proton and Azmard da mokakda kiyaal
    මොන ජරාව වද මේ සිංහලුන්ට දෙන්නේ
    දැන් ගොඩක් කම්පැනි ලංකාවෙ ඇසෙම්බල් කරනවනෙ (United Motors, Mahindra, Leyland, Bajaj, මේ ළඟදි ඉඳන් Abans... etc)

    මයික්‍රෝ එකේ විශේෂත්වෙ ඉතින් ඇසෙම්බල් කරන ඒවල එයාලගෙ නම ගහගන්න එක විතරයි
    Bajaj නම් කලින් ඉඳන්ම කරා නේද?
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    wahana gettata parts nah G4 eka aran dunna 2020 dima cabin filter ekawat tibbe nah importer welath
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Polgahawela tibba plant ekata mokada une

    ඒඉතින් import restrictions වලින් පස්සෙනෙ.
    වෙන කම්පැනි ලංකාවේ හිතලවත් තිබ්බ නැති කාලෙක 80% පාර්ට්ස් දාලා මතකද හදපු මිනි වාහන 2. අදටත් JS number වලින් හුටු හුටු ගාලා අමාරුවෙන් හරි පාරේ යනවා පේනවා.
    එතන වැදගත්කම මචන් අයාලේ යන්ඩ හිටපු කොල්ලො ගොඩක් හොද ටෙක්නීශියන්ලා උනා. රැකියා ජනිත උනා.

    ඕක හරහා බදු වංචා වුනා කියලා අහලා තියෙනවා දේශපාලන මැදිහත්ව්වීම් හින්දා. මන් නම් එකෙන්ම රෙස්පෙක්ට් කරනවා ඒකේ නිර්මාතෲට. ලොරන්ස් පෙරෙරද කොහද මනුස්සයගෙ නම
    ------ Post added on Feb 18, 2023 at 11:19 AM
    ඔකේ වැඩි හරියක් කලේ සීට් සෙට් එකයි , බැටරි එකයි නැතුව ගෙනල්ලා බදු වලින් වංගුව ගහපු එක.. දන්නො දනිති
     
    • Like
    Reactions: wqe123