Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Micro Geely MX7 Mark2 Car
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං, මගෙ ලග Geely MX7 එකක් තියෙනවා. නොම්මරේ KV 33XX.

ගත්තේ මාර්තු වල. දැනට 5600km දුවලා තියෙනවා. සර්විස් 2ක් කරා.

දැනට කිසි අවුලක් නැතුව දුවනවා. පාට කලු.

මගේ යාලුවෙකුත් මාත් එක්කම ගත්තා. මෑන්ස් ගේ පාට ග්‍රේ. (සිල්වර් නෙවෙයී).

ඌ නම් දැනට 6500km විතර දුවලා. නොම්මරේ KV 36XX සර්විස් දෙකක් ඉවරයි. ඒකා නම් බෆර් එක හප්පගත්තා. සති 3න් රෙපයාර් කරලා අලුත් බෆර් එකක් දාලා ගත්තා.

මචං, මට ජපන් අලුත් වාහනයක් ගන්න තරම් සල්ලි නැහැ.

වාහනයක් බ්‍රෑන්ඩ් නිව් ගන්න ඕන නිසා තමයි මේක ගත්තෙ. සෙකන්ඩ් හෑන්ඩ් ගන්නවා නම් ගන්න පුලුවන් වෙන්නෙ අවුරුදු 10ක් විතර පාවිච්චි කරපු වාහනයක්.

බ්‍රෑන්ඩ් නිව් එකක් අවුරුදු 3-4ක් කිසි ලෙඩක් නැතුව දුවන්න පුලුවන්.

වාහනය ගැන දන්නෙ නැති උන්ගෙන් වත්, වාහනය පාවිච්චි නොකරන උන්ගෙන් වත් උපදෙස් ගන්න එපා.

ලොරි ටෝක් දුන්නට, පුස් බයිසිකලයක් වත් පාවිච්චි නොකරපු උන් ඉන්න පුලුවන්.

සමහරවිට ඇත්තටම සීන් වෙච්ච කාර් තියෙන්න පුලුවන්. මම එහෙම එව්වා දන්නෙ නම් නැහැ.

උබට සැක නම්, ikman එකේ හරි autolanka එකේ හරි, විකුණන උන්ගෙන් අහන්න ඇයි විකුණන්නේ කියලා. අහද්දි මතක ඇතුව කියපන්, උබ දැන් කාර් එකක් ඕඩර් කරලා තියෙන්නේ. මෙහෙම ඇඩ් දාලා තියෙන නිසා කාර් එක ගන්න බයයි වගේ. මොකද ඇත්තටම විකුණන්නේ.. වාහනය හොදයි ද කියලා අහලා බලපන් කො...

මට නම් මචෝ දැනට එලකිරි සේ වැඩ.

මම නම් ඔක්ටේන් 95 විතරයි ගහන්නෙ.

සර්විස් එක නියම වෙලාවටකරනවා.

එච්චරයි.

උබ කැමති එකක් කරපන්. විස්තර ඕන නම් PM කරපන්

[QUOTE="cool_sl80, post: 15939001, member: 392517"] [SIZE="5"]මචං, මගෙ ලග Geely MX7 එකක් තියෙනවා. නොම්මරේ KV 33XX. ගත්තේ මාර්තු වල. දැනට 5600km දුවලා තියෙනවා. සර්විස් 2ක් කරා. දැනට කිසි අවුලක් නැතුව දුවනවා. පාට කලු. මගේ යාලුවෙකුත් මාත් එක්කම ගත්තා. මෑන්ස් ගේ පාට ග්‍රේ. (සිල්වර් නෙවෙයී). ඌ නම් දැනට 6500km විතර දුවලා. නොම්මරේ KV 36XX සර්විස් දෙකක් ඉවරයි. ඒකා නම් බෆර් එක හප්පගත්තා. සති 3න් රෙපයාර් කරලා අලුත් බෆර් එකක් දාලා ගත්තා. මචං, මට ජපන් අලුත් වාහනයක් ගන්න තරම් සල්ලි නැහැ. වාහනයක් බ්‍රෑන්ඩ් නිව් ගන්න ඕන නිසා තමයි මේක ගත්තෙ. සෙකන්ඩ් හෑන්ඩ් ගන්නවා නම් ගන්න පුලුවන් වෙන්නෙ අවුරුදු 10ක් විතර පාවිච්චි කරපු වාහනයක්. බ්‍රෑන්ඩ් නිව් එකක් අවුරුදු 3-4ක් කිසි ලෙඩක් නැතුව දුවන්න පුලුවන්. වාහනය ගැන දන්නෙ නැති උන්ගෙන් වත්, වාහනය පාවිච්චි නොකරන උන්ගෙන් වත් උපදෙස් ගන්න එපා. ලොරි ටෝක් දුන්නට, පුස් බයිසිකලයක් වත් පාවිච්චි නොකරපු උන් ඉන්න පුලුවන්. සමහරවිට ඇත්තටම සීන් වෙච්ච කාර් තියෙන්න පුලුවන්. මම එහෙම එව්වා දන්නෙ නම් නැහැ. උබට සැක නම්, ikman එකේ හරි autolanka එකේ හරි, විකුණන උන්ගෙන් අහන්න ඇයි විකුණන්නේ කියලා. අහද්දි මතක ඇතුව කියපන්, උබ දැන් කාර් එකක් ඕඩර් කරලා තියෙන්නේ. මෙහෙම ඇඩ් දාලා තියෙන නිසා කාර් එක ගන්න බයයි වගේ. මොකද ඇත්තටම විකුණන්නේ.. වාහනය හොදයි ද කියලා අහලා බලපන් කො... මට නම් මචෝ දැනට එලකිරි සේ වැඩ. මම නම් ඔක්ටේන් 95 විතරයි ගහන්නෙ. සර්විස් එක නියම වෙලාවටකරනවා. එච්චරයි. උබ කැමති එකක් කරපන්. විස්තර ඕන නම් PM කරපන් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom