ganna epa. drive karala tiyanawa. 2500km yannath kalin garage gaane rastiyaadu una.
mokkada case eka une garage yanta .. poddak visthra kiyantako
check PM10000KM warranty ekak thiyenawane ai oya garage giye ..???
වර මෙහෙ. ඉස්සර ගෙදර මල්ලි ඕකක් තියං ඉන්නේ ටුවර්ස් පදින්න. රට වටේම ජර්මන් උන් දාගෙන යන්නේ ඔකේ, කිසිම අවුලක් නෑ වාහනේ.උබ ඕක අරගෙන අවුද්දක්වත් පැද්ද එකෙක් පෙන්නපන්
‘‘පරණ ජපන් ලඩි‘‘ යකෝ ඒවා ලඩි වෙන්නේ අවුරුදු 30 ක් විතර ගිහිං ඕවා ගන්නකොටම චීන ලඩි![]()

