Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Micro Geely MX7 Mark2 Car
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Machan, please tell me your logic. How do you say that this is not good for domestic/personal use?

What are the facts you have to prove this?

උබ මොන පදනමකින් ද කියන්නෙ මේ වාහනය ගෙදර පාවිච්චියට හොද නැහැ කියලා?

ආයෙත් මම කියන්නෙ, උබලා කරන්නෙ තර්කයක් බිදින්නෙ නැතුව තව තව තර්ක ගේන එක විතරයි...

කලින් චීන පටස් කවුරුත් ගන්නෙ නැහැ කිව්වා...

ගත්ත උන් කතා කරාම, මීටරේ කීයද කියපන් කිව්ව...

දුවපු කි.මි. ගාන කිව්වම කිවා, දුවපු ගාන මදි ලු කොමෙන්ට් කරන්න..

ටුවර් ගිය උන් දුවපු ගාන කිව්වම, ටුවර් වලට හොදයි ගෙදර පාවිච්චියට හොද නැහැ ලු...

මොනවද බං මේ කියන කතා.. කිසිම තර්කයක් නැහැ. කිසිම පදනමක් නැහැ..

කිසිම තර්කයක් නැතුව, කටට ආ පලියට, එහෙම නැත්නම් උබට හිතෙන ඒවා මෙතන නිකන් බහුතර මතය වගේ දාන්න එපා. යමක් ගැන තමන් කියනවා නම් ඒකට සාක්ෂි තියෙන්න ඕන. නැත්නම් උබත් නිකන් අර ළිද ලග කතා කරන ගෑනු වගේ වෙනවා.

'අරක අරම ලු', මෙහෙම ලු, එහෙමලු... මොන හුයන්නක් ද බන්..

හරි හමන් facts එක්ක කතා කරපන්.

මයික්‍රො එකේ collision repair එකත් මටනම් හොදයි. මගෙ යාලුවගෙ සීන් එකේදි, උන් නියමෙට වැදේ කරා. සති 3යි ගියෙත්.

නොදන්න දේවල් කතා කරන්න එපා. ලු ප්‍රත්‍ය නැතුව කතා කරපං

[QUOTE="cool_sl80, post: 15951227, member: 392517"] [SIZE="5"]Machan, please tell me your logic. How do you say that this is not good for domestic/personal use? What are the facts you have to prove this? උබ මොන පදනමකින් ද කියන්නෙ මේ වාහනය ගෙදර පාවිච්චියට හොද නැහැ කියලා? ආයෙත් මම කියන්නෙ, උබලා කරන්නෙ තර්කයක් බිදින්නෙ නැතුව තව තව තර්ක ගේන එක විතරයි... කලින් චීන පටස් කවුරුත් ගන්නෙ නැහැ කිව්වා... ගත්ත උන් කතා කරාම, මීටරේ කීයද කියපන් කිව්ව... දුවපු කි.මි. ගාන කිව්වම කිවා, දුවපු ගාන මදි ලු කොමෙන්ට් කරන්න.. ටුවර් ගිය උන් දුවපු ගාන කිව්වම, ටුවර් වලට හොදයි ගෙදර පාවිච්චියට හොද නැහැ ලු... මොනවද බං මේ කියන කතා.. කිසිම තර්කයක් නැහැ. කිසිම පදනමක් නැහැ.. කිසිම තර්කයක් නැතුව, කටට ආ පලියට, එහෙම නැත්නම් උබට හිතෙන ඒවා මෙතන නිකන් බහුතර මතය වගේ දාන්න එපා. යමක් ගැන තමන් කියනවා නම් ඒකට සාක්ෂි තියෙන්න ඕන. නැත්නම් උබත් නිකන් අර ළිද ලග කතා කරන ගෑනු වගේ වෙනවා. 'අරක අරම ලු', මෙහෙම ලු, එහෙමලු... මොන හුයන්නක් ද බන්.. හරි හමන් facts එක්ක කතා කරපන්. මයික්‍රො එකේ collision repair එකත් මටනම් හොදයි. මගෙ යාලුවගෙ සීන් එකේදි, උන් නියමෙට වැදේ කරා. සති 3යි ගියෙත්. නොදන්න දේවල් කතා කරන්න එපා. ලු ප්‍රත්‍ය නැතුව කතා කරපං [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom