Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Micro panda or Suzuki alto
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙම මෝටර රථය එකලස් කිරීමේ කටයුත්ත සිදු වෙන්නේ Micro සමාගමේ නිෂ්පාදනාගාර තුලයි. මෙම මෝටර් රථයේ එන්ජිම,ගියර් පෙට්ටිය,චෑසිය සහ අනෙකුත් කොටස් නිපදවන්නේ චීනයේ Geely සමාගමයි.Geely සමාගමෙන් එම කොටස් වෙන් වෙන් වශයෙන් මෙහෙට ගෙනත් Micro සමාගමේ නිෂ්පාදනාගාර තුල එම කොටස් එකලස් කරල මෙම මෝටර් රථය නිපදවනවා.

දෑන් මෙම මෝටර් රථයේ එන්ජ්ම ගෑන විස්තර ටිකක් බලමු.

මේ මෝටර් රථයට එන්ජින් වර්ග දෙකක් පාවිච්චි වෙනවා.1.0L සහ 1.3L කියන පෙට්රල් එන්ජින් වර්ග දෙක තමා මේ මෝටර් රථයට පාවිච්චි වෙන්නේ. 1.0L සහ 1.3L කියන එන්ජින් වර්ග 02 සමග වෙලදපොලට පෑමිනෙන මෝටර් රථ වල මිල ගණන් මෙන්ම එන්ජිම මගින් නිපදවන්න පුලුවන් බලයත් වෙනස් වෙනවා.තවත් විදිහකින් කියනව නම් 1.0 L කියන එන්ජිම සමග පෑමිනෙන මෝටර් රථයේ එන්ජින් ධාරිතාවය වන්නේ 1000CC.1.3 L කියන එන්ජිම සමග පෑමිනෙන මෝටර් රථයේ එන්ජින් ධාරිතාවය වන්නේ 1300CC. මෙම 1.0L කියන එන්ජින් එකේ තියෙන්නේ සිලින්ඩර් 03 එන්ජින් එකක්.1.3L.කියන එන්ජින් එකේ තියෙන්නේ සිලින්ඩර් 04 එන්ජින් එකක්.

මෙම සියලුම එන්ජින් සදහා යොදාගෙන තියෙන්නේ ජපන් තාක්ෂණයයි. ගියර් පද්ධතිය ගෑන විස්තර කලොත් ගියර් 5 මෑනුවල් ගියර් පද්ධතියක් මෙම මෝටර් රථයට අන්තර්ගතයි. මෝටර් රථය කුඩා වුනත් මෙහි ඉන්ධන දහනය කිරීම මෙම ප්රමාණයේ මෝටර් රථ සමග සෑසදීමේදී වෑඩි අගයක් වෙනවා. මෙම මෝටර් රථය පෙට්රල් ලීටරයකින් ධාවනය කල හෑකි කිලෝමීටර් ගණන 10-12Km අතර අගයක් ගනු ලබනවා.

තවත් දෙයක්...වර්තමානයේ අපේ රටේ මාර්ග වල ධාවනය වන ඉන්දියානු මෝටර් රථ සමග බෑලුවොත් ඉන්දියනු මෝටර් රථ වල නොමෑති සමහර කොටස් මෙම මෝටර් රථය තුලින් අපට දෑකගන්න පුලුවන්.උදාහරණ විදිහට ගත්තොත්..

• ABS Brake System

• Dual Air Bags

• EFI Fuel Injection System

ආදිය දක්වන්න පුලුවන්.මීට අමතරව ඉන්දියානු මෝටර් රථ වලින් Tata Nano,Suzuki Maruti,Suzuki Alto යන මෝටර් රථ වලට වඩා ඈතුලත වෑඩි ඉඩකඩක් Micro Panda රථය තුල තියෙනවා.

පුලුවන් නම් පාවිච්චි කල ජපන් එකක් වගෙත් බලන්න..ඔවයි තහඩු එහෙමත් ඒ තරම් හයිය නෑ.නමුත් අලුතින්ම නිසාත් ප්රවේසමෙන් පාවිච්චි කරනව නම් අවුලක් නේ

[QUOTE="poorna555, post: 18870361, member: 103525"] මෙම මෝටර රථය එකලස් කිරීමේ කටයුත්ත සිදු වෙන්නේ Micro සමාගමේ නිෂ්පාදනාගාර තුලයි. මෙම මෝටර් රථයේ එන්ජිම,ගියර් පෙට්ටිය,චෑසිය සහ අනෙකුත් කොටස් නිපදවන්නේ චීනයේ Geely සමාගමයි.Geely සමාගමෙන් එම කොටස් වෙන් වෙන් වශයෙන් මෙහෙට ගෙනත් Micro සමාගමේ නිෂ්පාදනාගාර තුල එම කොටස් එකලස් කරල මෙම මෝටර් රථය නිපදවනවා. දෑන් මෙම මෝටර් රථයේ එන්ජ්ම ගෑන විස්තර ටිකක් බලමු. මේ මෝටර් රථයට එන්ජින් වර්ග දෙකක් පාවිච්චි වෙනවා.1.0L සහ 1.3L කියන පෙට්රල් එන්ජින් වර්ග දෙක තමා මේ මෝටර් රථයට පාවිච්චි වෙන්නේ. 1.0L සහ 1.3L කියන එන්ජින් වර්ග 02 සමග වෙලදපොලට පෑමිනෙන මෝටර් රථ වල මිල ගණන් මෙන්ම එන්ජිම මගින් නිපදවන්න පුලුවන් බලයත් වෙනස් වෙනවා.තවත් විදිහකින් කියනව නම් 1.0 L කියන එන්ජිම සමග පෑමිනෙන මෝටර් රථයේ එන්ජින් ධාරිතාවය වන්නේ 1000CC.1.3 L කියන එන්ජිම සමග පෑමිනෙන මෝටර් රථයේ එන්ජින් ධාරිතාවය වන්නේ 1300CC. මෙම 1.0L කියන එන්ජින් එකේ තියෙන්නේ සිලින්ඩර් 03 එන්ජින් එකක්.1.3L.කියන එන්ජින් එකේ තියෙන්නේ සිලින්ඩර් 04 එන්ජින් එකක්. මෙම සියලුම එන්ජින් සදහා යොදාගෙන තියෙන්නේ ජපන් තාක්ෂණයයි. ගියර් පද්ධතිය ගෑන විස්තර කලොත් ගියර් 5 මෑනුවල් ගියර් පද්ධතියක් මෙම මෝටර් රථයට අන්තර්ගතයි. මෝටර් රථය කුඩා වුනත් මෙහි ඉන්ධන දහනය කිරීම මෙම ප්රමාණයේ මෝටර් රථ සමග සෑසදීමේදී වෑඩි අගයක් වෙනවා. මෙම මෝටර් රථය පෙට්රල් ලීටරයකින් ධාවනය කල හෑකි කිලෝමීටර් ගණන 10-12Km අතර අගයක් ගනු ලබනවා. තවත් දෙයක්...වර්තමානයේ අපේ රටේ මාර්ග වල ධාවනය වන ඉන්දියානු මෝටර් රථ සමග බෑලුවොත් ඉන්දියනු මෝටර් රථ වල නොමෑති සමහර කොටස් මෙම මෝටර් රථය තුලින් අපට දෑකගන්න පුලුවන්.උදාහරණ විදිහට ගත්තොත්.. • ABS Brake System • Dual Air Bags • EFI Fuel Injection System ආදිය දක්වන්න පුලුවන්.මීට අමතරව ඉන්දියානු මෝටර් රථ වලින් Tata Nano,Suzuki Maruti,Suzuki Alto යන මෝටර් රථ වලට වඩා ඈතුලත වෑඩි ඉඩකඩක් Micro Panda රථය තුල තියෙනවා. පුලුවන් නම් පාවිච්චි කල ජපන් එකක් වගෙත් බලන්න..ඔවයි තහඩු එහෙමත් ඒ තරම් හයිය නෑ.නමුත් අලුතින්ම නිසාත් ප්රවේසමෙන් පාවිච්චි කරනව නම් අවුලක් නේ [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom