Micro panda or Suzuki alto

ujo

Junior member
  • Oct 2, 2009
    147
    11
    18
    Machanla mama car ekak ganna hithan inne.. mata kiyanawada micro panda car ekada, Suzuki alto ekada hoda kiyala... mage gaanaa 15 lak wage tama.. ekath gewanna ganna inne.. kokada hoda? (hama athinna) support ekak denno......:no: :oo:
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,401
    1,433
    113
    IN THE INTERNET
    ඔය එකක්වත් ගන්න එපා බන් පාවිච්චි කරපු ජපන් එකක් ගනින් බන්
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    Idea eka na,man uba wuna nam thawa 3 laks withara dala suzuki swift ekak gannawa.
     
    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    shaa maru thread eka mamath me dawas wala wahana hoyanawa mage nam budget eka 10-15 lak thamai ekath gewanna ganna,
    matath godak aya kiwwa used Japan wahanayak ganna eka hondai kiyala ALTO gannawata wadiya... BUt yaluwo thawa ideas dunnoth hondai, Second hand japan wahana ganna giyama leda set wei da danne naha ban, mokada mage yaluwek japan wahanayak gaththa, 15 laks walata but gaththata passe wahane leda denna gaththa, 38000 withara kudu una uuta...

    yaluwan ge adahas godak watinawa...apiwa danuwath karanna...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    මටත් ඔය ප්‍රශ්නෙම තිබ්බ ....... මේ තියෙන්නේ මම දාපු ත්‍රෙඩ් එක ...
    http://www.elakiri.com/forum/showthread.php?t=1664133

    මේකෙදි නං හැමෝම මට කිව්වේ alto එක ගන්න කියල .....

    ඉතින් මම alto එකයි panda එකයි බලන්න ගියා ......
    මම නං දැක්කේ මේකයි ..

    panda එක :-

    ඇතුලෙන් ලස්සනයි ...
    එළියෙන් ලස්සනයි ...
    ඇතුලේ ටිකක් ඉඩ මදි ...
    ගානට වටිනා ඔප්ෂන්ස් ටිකක් තියෙනවා ( power ෂටර්ස් , central lock , බ්ලා බ්ලා බ්ලා .. )
    ඩීසන්ට් පෙනුමක් තියෙනවා ...
    වාහනේ advance ගෙව්වොත් ජුලි වෙද්දී එනවා ...
    ලක්ෂ දාහතරේ එකේ එයාර් බෑග් නෑ .. ලක්ෂ පහලවේ එකේ dual එයාර් බෑග් ..

    alto එක :-

    දැන් හැමෝම ගන්නවා ..
    පාරේ තප්පර 15කට සැරයක් දකින්න පුළුවන් ...
    ඩිසයින් එක අවුලක් නෑ ...
    ඇතුලේ නං චාටර් ...
    ඇතුලේ panda එකට වඩා ඉඩ තියෙනව් ...
    ඩිකියේ ඉඩ තියෙනවා ..
    හැබැයි පිටින් බැලුවම වාහනේ ෆිනිශින්ග් එකක් නෑ ..
    alto එකේ wheel සයිස් එක 12 panda එකේ 14
    alto එක උසයි panda එක කොටයි
    එයාර් බෑග් නෑ ..
    central ලොක් නෑ .
    පවර් ෂටර්ස් ඉස්සරහ විතරයි ...
    වාහනේ advance ගෙව්වොත් එන්න සැප්තැම්බර් විතර වෙනවා
    බ්ලා බ්ලා බ්ලා .......

    මට alto ඒපා උන ලොකුම දේ තමයි ,,, AMW එකේ පොන්න වේසිගෙ පුතාල alto එකේ තියෙන ගොඩක් ඔප්ෂන්ස් අයින් කරලා ඒවා ආයෙ අපි ලව්වාම දා ගන්න වෙනම ගානක් ගන්නවා .. ඔය විදිහට තව ලක්ෂේක විතර දේවල් දාගන්න list එකක් බලාගන්න පුළුවන් AMW එකට ගිහිල්ල බැලුව නං ..

    මම නං කියන්නේ උබ වාහන දෙකම බලන්න පලයන් .. මම නං තීරණය කරා panda එකක් ගන්න :dull:
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    :yes::yes::yes: Panda nam nikan dunnath ganna epa ban :dull:
    siravata kiyanne alto indian eva gana nam danne naa :dull:

    Good luck vewa

    ඇයි බං panda එපා කියන්නේ ? ගොඩක් උන් කියනවා එත් හේතුවක් කියන්නේ නෑ නේ .. 2nd හෑන්ඩ් මාර්කට් එක නැතිලු කියන නිසාද ? :confused:
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    මටත් ඔය ප්‍රශ්නෙම තිබ්බ ....... මේ තියෙන්නේ මම දාපු ත්‍රෙඩ් එක ...
    http://www.elakiri.com/forum/showthread.php?t=1664133

    මේකෙදි නං හැමෝම මට කිව්වේ alto එක ගන්න කියල .....

    ඉතින් මම alto එකයි panda එකයි බලන්න ගියා ......
    මම නං දැක්කේ මේකයි ..

    panda එක :-

    ඇතුලෙන් ලස්සනයි ...
    එළියෙන් ලස්සනයි ...
    ඇතුලේ ටිකක් ඉඩ මදි ...
    ගානට වටිනා ඔප්ෂන්ස් ටිකක් තියෙනවා ( power ෂටර්ස් , central lock , බ්ලා බ්ලා බ්ලා .. )
    ඩීසන්ට් පෙනුමක් තියෙනවා ...
    වාහනේ advance ගෙව්වොත් ජුලි වෙද්දී එනවා ...
    ලක්ෂ දාහතරේ එකේ එයාර් බෑග් නෑ .. ලක්ෂ පහලවේ එකේ dual එයාර් බෑග් ..

    alto එක :-

    දැන් හැමෝම ගන්නවා ..
    පාරේ තප්පර 15කට සැරයක් දකින්න පුළුවන් ...
    ඩිසයින් එක අවුලක් නෑ ...
    ඇතුලේ නං චාටර් ...
    ඇතුලේ panda එකට වඩා ඉඩ තියෙනව් ...
    ඩිකියේ ඉඩ තියෙනවා ..
    හැබැයි පිටින් බැලුවම වාහනේ ෆිනිශින්ග් එකක් නෑ ..
    alto එකේ wheel සයිස් එක 12 panda එකේ 14
    alto එක උසයි panda එක කොටයි
    එයාර් බෑග් නෑ ..
    central ලොක් නෑ .
    පවර් ෂටර්ස් ඉස්සරහ විතරයි ...
    වාහනේ advance ගෙව්වොත් එන්න සැප්තැම්බර් විතර වෙනවා
    බ්ලා බ්ලා බ්ලා .......

    මට alto ඒපා උන ලොකුම දේ තමයි ,,, AMW එකේ පොන්න වේසිගෙ පුතාල alto එකේ තියෙන ගොඩක් ඔප්ෂන්ස් අයින් කරලා ඒවා ආයෙ අපි ලව්වාම දා ගන්න වෙනම ගානක් ගන්නවා .. ඔය විදිහට තව ලක්ෂේක විතර දේවල් දාගන්න list එකක් බලාගන්න පුළුවන් AMW එකට ගිහිල්ල බැලුව නං ..

    මම නං කියන්නේ උබ වාහන දෙකම බලන්න පලයන් .. මම නං තීරණය කරා panda එකක් ගන්න :dull:

    panda eke athule ida wadi machan, palala wadi
    wahane dimensions check karapan
    man use karanawa 1.3L ekak
    19000km duwala, kiyanna tharam loku awlak na
    AC gas gaha ganna wela