Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
MICRO PANDA..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ දවස්වල මම ඕවා කියනකොට මේකේ සමහර උන් ආවා මට ගුද සංසර්ගේ කරන්න, ඔය මැලේසියන් චයිනා, කොරියන්, ඉන්දියන් මල ජරාව සේරම එකයි බන්. ඕකෙන් අජූතම චයිනා ඊට ඔස්සේ කොරියන් මැලේසියන්, ඊට පස්සේ ඉන්දියන්

ඉස්සෙල්ලම මිනිස්සු තේරුම් ගන්න ඕනේ ලංකාවේ ලක්ශ 15ට 25ට බ්‍රෑන්ඩ් නිව් කාර් කියන ජාතිය ගන්න බෑ කියලා

ඔය දැන් පාරවල් වල වැහි වැහැලා තියෙන කොරියන් කාර් කටු ජීප් කටු අපේ උන්ට මහා වාහන, මාර ඩිසයින්, හෙන ඔප්ශන්.. ගරාජ් කාරයෝ හැන්ගෙනවා ඕවා ගැරේජ් වලට ගෙනියනකොට

අතේ තියෙන ගානට ජපන් එකක් ගනිල්ලා...

අතේ අඩුම 15ක් වත් නැත්නම් මම කියන්නේ වාහන ගන්න එපා, තව චුට්ටක් සල්ලි එකතු කරන් 20 අවට එකකට යන්න, නැත්නම් ලොකු අමාරුවක වැටෙන්නේ

හයිබ්‍රිඩ් වැඩෙත් ඔච්චර තමා. ජපන් නිසා බිල්ට් කොලිටි එක හොදයි. හැබැයි තව අව්රුදු 10කින් ඕවා ගත්ත උන් කී දෙනෙක් ගගේ මුහුදේ පනීද දන්නේ නෑ, මම දැන් පදින්නේ 2002කේ ප්‍රාඩෝ 120 එකක්. 54කට වගේ විකුනගන්නත් පුලුවන්. අනේ වාසනාවන්. අලුතෙන් වාහන ගන්න කොල්ලො කුරුට්ටෝ කියන්නවා අයියේ ඕක දීලා විසෙල් එකක් ගෙන්න කියල. විසෙල් නෙමේ මචෝ විසිල් ගැහුවත් මෙන්න බඩු. පෙට්‍රල් ගහනවා දුවනවා. ලෙඩක් ආවොත් ඩුබ්ලිකේට් ස්පෙයාර්ස් දාන්නේ නැතුව කඩන තැනකින් අරන් දානවා. (තාමනම් වයින්ඩර් මෝටරයක් විතරයි දැම්මේ, ඒකටත් කෙල උනේ වෙදකමක් කරන්න ගිහින් බ්‍රශ් දෙක නියනකින් උස්සන්න ගිහින්) එච්චරයි.

ඔය පරන ජපන් වාහන තියෙනවා සමහර ඒවා යකා වගේ දුවනවා, සමහර ඒවා කොනක ඉදන් ලෙඩ දෙනවා. ඒකට හේතුව ඔය ඩුප්ලිකේට් ස්පෙයාර්ස් දාන එක. එහෙම දාලා දාලා අව්රුදු ගානක් යනකොට වාහනේ ඉවරයි. ජපන් වාහන වලට ඔරිජිනල් ස්පෙයාර්ස් දාන්න සල්ලි නැත්නම් කඩන තැන් වලින් අරන් දාන්නයි තියෙන්නේ. අලුත් එකේ ගානේන් 10% වගේ ගානකට ගත්තහැකි.

[QUOTE="රත්තරං, post: 17324971, member: 391748"] [SIZE="3"][B]ඒ දවස්වල මම ඕවා කියනකොට මේකේ සමහර උන් ආවා මට ගුද සංසර්ගේ කරන්න, ඔය මැලේසියන් චයිනා, කොරියන්, ඉන්දියන් මල ජරාව සේරම එකයි බන්. ඕකෙන් අජූතම චයිනා ඊට ඔස්සේ කොරියන් මැලේසියන්, ඊට පස්සේ ඉන්දියන් ඉස්සෙල්ලම මිනිස්සු තේරුම් ගන්න ඕනේ ලංකාවේ ලක්ශ 15ට 25ට බ්‍රෑන්ඩ් නිව් කාර් කියන ජාතිය ගන්න බෑ කියලා:rofl::rofl: ඔය දැන් පාරවල් වල වැහි වැහැලා තියෙන කොරියන් කාර් කටු ජීප් කටු අපේ උන්ට මහා වාහන, මාර ඩිසයින්, හෙන ඔප්ශන්.. ගරාජ් කාරයෝ හැන්ගෙනවා ඕවා ගැරේජ් වලට ගෙනියනකොට :P:P අතේ තියෙන ගානට ජපන් එකක් ගනිල්ලා... අතේ අඩුම 15ක් වත් නැත්නම් මම කියන්නේ වාහන ගන්න එපා, තව චුට්ටක් සල්ලි එකතු කරන් 20 අවට එකකට යන්න, නැත්නම් ලොකු අමාරුවක වැටෙන්නේ හයිබ්‍රිඩ් වැඩෙත් ඔච්චර තමා. ජපන් නිසා බිල්ට් කොලිටි එක හොදයි. හැබැයි තව අව්රුදු 10කින් ඕවා ගත්ත උන් කී දෙනෙක් ගගේ මුහුදේ පනීද දන්නේ නෑ, මම දැන් පදින්නේ 2002කේ ප්‍රාඩෝ 120 එකක්. 54කට වගේ විකුනගන්නත් පුලුවන්. අනේ වාසනාවන්. අලුතෙන් වාහන ගන්න කොල්ලො කුරුට්ටෝ කියන්නවා අයියේ ඕක දීලා විසෙල් එකක් ගෙන්න කියල. විසෙල් නෙමේ මචෝ විසිල් ගැහුවත් මෙන්න බඩු. පෙට්‍රල් ගහනවා දුවනවා. ලෙඩක් ආවොත් ඩුබ්ලිකේට් ස්පෙයාර්ස් දාන්නේ නැතුව කඩන තැනකින් අරන් දානවා. (තාමනම් වයින්ඩර් මෝටරයක් විතරයි දැම්මේ, ඒකටත් කෙල උනේ වෙදකමක් කරන්න ගිහින් බ්‍රශ් දෙක නියනකින් උස්සන්න ගිහින්) එච්චරයි. ඔය පරන ජපන් වාහන තියෙනවා සමහර ඒවා යකා වගේ දුවනවා, සමහර ඒවා කොනක ඉදන් ලෙඩ දෙනවා. ඒකට හේතුව ඔය ඩුප්ලිකේට් ස්පෙයාර්ස් දාන එක. එහෙම දාලා දාලා අව්රුදු ගානක් යනකොට වාහනේ ඉවරයි. ජපන් වාහන වලට ඔරිජිනල් ස්පෙයාර්ස් දාන්න සල්ලි නැත්නම් කඩන තැන් වලින් අරන් දාන්නයි තියෙන්නේ. අලුත් එකේ ගානේන් 10% වගේ ගානකට ගත්තහැකි. [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom