Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Micro Panda
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්,

මේකෙ ඉන්න ජපන් පෙති ගහපු පිසාචයෝ කියයි ජපන් ජපන් ජපන් කියලා, උබේ බජට් එක, උබේ අව්ශ්යතාවය අනුව එකෙක්වත් උබට උප්කාර කරන්නෙ නෑ. උබට 15ක් වියදම් කරන්න පුලුවන් කිව්වොත් කියනවා 20කට ජපන් එකක් ගන්න කියල,එහෙම මෝඩයෝ ඉන්නෙ මේකේ. සමහරු ජිවිතේට වාහනයක් එලවල නෑ.සමහරු ලයිසන් ගන්න ටිකේ විතරයි වාහනයක් එලවල තියෙන්නෙ.සමහරු ඉන්නවා ජපන් ඩීලර්ස්ල කියල හිතාගෙන.

ඒ නිසා මචන් auto-lanka එකේ account එකක් හදාගෙන එකේ අහන්න.ඒකෙ ඉන්නෙ වාහන ගැන දැනුමක් තියෙන, උබේ අව්ශ්‍යතාවයන් තේරුම් අරගෙන උබට තීරනයක් ගන්න උප්කාර කරන උන්.

පැන්ඩා (මම දශමයයි දන්නේ) ගැන කියන්න තියෙන්නෙ මේචචරයි

හොද දේ

ඇලුත් වාහනයක්

අවු3ක් හෝ කිමි 100000 වගකීම දෙනවා

හොදම ආරක්ශාව තියෙන වාහනයක් (4/5)

පෙනුම හොදයි

යම ප්‍රමානයකට සැපපහසු වාහනයක්

නරක දේ

1.3 එකෙ පෙට්‍රල් කරනව හොරයි

හයියෙන් යනකොට ඩෑශ්බෝඩ් එක දෙදරනවා (මේක හැම පැන්ඩ එකටම පොදු නෑ,හේතුව මේව හයි කරන උන්ගෙ නොසැලකිල්ලා

ඒසී එකෙ පොඩි අවුලක් තියෙනවා

අමතර කොටස් හොයාගන්න අපහසුයි

අමතර කොටස් සාපේක්ශව ගනන් වැඩි.

නැවත විකුනද්දි පොඩ්ඩක් කරදර වෙන්න ඕනේ

නඩත්තුවට වැඩි අවදානයක් දෙන්න ඕනේ

ඉතින් පැන්ඩ පාවිච්චි කල කෙනෙක් විදියට දෙන්න පුලුවන් අදහස තමා ඔය දැම්මේ

ඔයාගේ බජට් එක, අවශ්‍යතාවයන් අනුව තීරනයක් ගන්න

*පැන්ඩ ජපන් වාහන එක්ක සන්සන්දනය කරන්න් බෑ. ඒ මෝඩ වැඩේ කරන්න එපා

[QUOTE="GrandJury, post: 18624071, member: 524197"] [SIZE="3"][B]මචන්, මේකෙ ඉන්න ජපන් පෙති ගහපු පිසාචයෝ කියයි ජපන් ජපන් ජපන් කියලා, උබේ බජට් එක, උබේ අව්ශ්යතාවය අනුව එකෙක්වත් උබට උප්කාර කරන්නෙ නෑ. උබට 15ක් වියදම් කරන්න පුලුවන් කිව්වොත් කියනවා 20කට ජපන් එකක් ගන්න කියල,එහෙම මෝඩයෝ ඉන්නෙ මේකේ. සමහරු ජිවිතේට වාහනයක් එලවල නෑ.සමහරු ලයිසන් ගන්න ටිකේ විතරයි වාහනයක් එලවල තියෙන්නෙ.සමහරු ඉන්නවා ජපන් ඩීලර්ස්ල කියල හිතාගෙන. ඒ නිසා මචන් auto-lanka එකේ account එකක් හදාගෙන එකේ අහන්න.ඒකෙ ඉන්නෙ වාහන ගැන දැනුමක් තියෙන, උබේ අව්ශ්‍යතාවයන් තේරුම් අරගෙන උබට තීරනයක් ගන්න උප්කාර කරන උන්. පැන්ඩා (මම දශමයයි දන්නේ) ගැන කියන්න තියෙන්නෙ මේචචරයි හොද දේ ඇලුත් වාහනයක් අවු3ක් හෝ කිමි 100000 වගකීම දෙනවා හොදම ආරක්ශාව තියෙන වාහනයක් (4/5) පෙනුම හොදයි යම ප්‍රමානයකට සැපපහසු වාහනයක් නරක දේ 1.3 එකෙ පෙට්‍රල් කරනව හොරයි හයියෙන් යනකොට ඩෑශ්බෝඩ් එක දෙදරනවා (මේක හැම පැන්ඩ එකටම පොදු නෑ,හේතුව මේව හයි කරන උන්ගෙ නොසැලකිල්ලා ඒසී එකෙ පොඩි අවුලක් තියෙනවා අමතර කොටස් හොයාගන්න අපහසුයි අමතර කොටස් සාපේක්ශව ගනන් වැඩි. නැවත විකුනද්දි පොඩ්ඩක් කරදර වෙන්න ඕනේ නඩත්තුවට වැඩි අවදානයක් දෙන්න ඕනේ ඉතින් පැන්ඩ පාවිච්චි කල කෙනෙක් විදියට දෙන්න පුලුවන් අදහස තමා ඔය දැම්මේ ඔයාගේ බජට් එක, අවශ්‍යතාවයන් අනුව තීරනයක් ගන්න *පැන්ඩ ජපන් වාහන එක්ක සන්සන්දනය කරන්න් බෑ. ඒ මෝඩ වැඩේ කරන්න එපා[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom