Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Micro panda
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉක්මනට විකුණගන්න නම් ටිකක් අමාරුයි. සේල් කාරයන්ගෙ අමුතු මාකට් එක නිසා

හැබැයි ගෙවන ගානට වටින ලංකාවෙ තියන හොඳම වාහනයක්. මේ තියෙන්නෙ පදින එකෙක්ගෙ කමෙන්ට් එකක්.

'පැන්ඩා එකේ safety & options වැඩියි. එයාර් බෑග්, ABS, EBD, Central lock, remote door/dicky unlock. 4 door power shutters, power mirrors, rear wiper, head rest, front / rear window defogger. headlight adjuster. seat belt warning, hi speed alert වගේ ඔප්ෂන් තියෙනවා. කාර් එක පහත නිසා 120ට උනත් වංගුවක් කපන්න පුලුවන්. Handling සුපිරි. body roll එකක් ඇත්තෙම නැති තරම්. 1000/1300 නිසා පිකප් එක හොදයි. බස් ලගින් යද්දි හුලගට විසිවෙන්නේ නෑ බර නිසා. 500කිමි එක දිගට පැද්දත් කොන්දට කිසි අවඅලක් නෑ. price එකේ හැටියට suspension ගොඩක් හොදයි. spare parts නෑ කිව්වට එලියේ ඕන තරම් තියෙනවා. micro compnay සර්විස් නම් අන්තිමයි. service dealersla හොදයි. නරක කිව්වොත් තෙල් කරනවා අඩුයි. traffic එකේ 9-11. දුර 12-16 අතර තමයි. 18 කරන ඒවත් තියෙනවා. දුවන විදිය අනුව තමයි. දකුණට වංගුවක් ගද්දි A piller එකේ ලොකු blind spot එකක් එනවා. බෙල්ල හරවලා බලන්නම ඕනේ වාහනයක් එනවද කියලා. (හැබැයි a piller එකේ මහත නිසා පෙරලුනත් වාහනේ වහල පහත් වෙන්න තියෙන චාන්ස් එක අඩුයි බජට් කාර් වලට සාපේක්ෂව) ලගදි ආපු පැන්ඩා කාර් වල සයිලන්සර් එක ලංකාවේ හදපු නිසා ඉක්මනට දිරනවා. ඒක හදාගන්න වෙනවා.2011-12 ආපු පැන්ඩා වල ආවේ චීනෙන්ම දාපුවා ඒවගේ තාම අවුලක් නෑ. යට වදින එක. මේක නම් ටික දවසක් පදිනකොට අවුලක් නෑ. වදින්න පුලුවන් තැන් තේරෙනවා පදිනකොට. ලොකු අවුලක් නෑ. ඕනේ නම් උස්සන්න පුලුවන්. EPS එන්නේ නෑ power steering එන්නේ. ඒ නිසා steering එක ටිකක් තදයි. හැබැයි හොදට යන විදිය feel වෙනවා. windscreen එකේ ඈන්ගල් එක නිසා අව්ව වෙලාවට කකුල් දෙකට අව්ව වැටෙනවා. උඩින් ස්ටිකර් ගැහුවම හරි ඒත් කලර් ලයිට් උඩ කියෙනකොට පහත් වෙලා බලන්න වෙනවා. ඉස්සරහා තනි වයිපරේ කියෙන්නේ ගයිඩ් එකත් එක්ක. ඒ න්සා උස්සලා තියන්න බෑ හෝදනකොට උනත්. අව්වේ නවත්තලා තියෙනකොට වයිපර් බ්ලේඩ් කරවෙන චාන්ස් එක වැඩියි වීදුරුව රත් වෙන නිසා අව්වට. AC vents එහෙම අව්වට කඩලා යනවා. අව්වේ නවත්තනවා නම් foiling එකක් දාන එක හොදයි. T හංදියක ටී අකුරේ යට ඉදන් ඇවිත් දකුණට හරවනවා නම් වම් පැත්තෙන් එන වාහන B Piller එකට වැහෙනවා. බෙල්ල එහා මෙහා කරලා බලන්නම ඕනේ. අනිත් එක හැම පැන්ඩගෙම air bag, ABS එන්නේ නෑ. පැන්ඩා එකක් ගන්නවා නම් Full Option එකක්ම ගන්න. හැම ගරාජ් එකටම එන්ජින් ගැන දන්නේ නැත්තම් පැන්ඩා හදන්න බෑ. අනිත් දේවල් නම් අවුලක් නෑ. ඇල්ටෝ එකේ තෙල් කිරිල්ලයි, EPS එකයි ඇරුනම පැන්ඩා හැම පැත්තෙන්ම ඉස්සරහින්. ඒත් ඇල්ටෝ hard use කරන්න හොදයි. පැන්ඩා කාර් පදින්නේ නැතුව ගෙදරම තිබ්බම ABS block වෙනවා. නිතරම පදින්නේ නැතුව ගෙදර තියන්න කාර් ගන්නවා නම් පැන්ඩා ගන්න එපා මොකද දුවන කාර් වලට වඩා එකතැන තියන කාර් වලට එන ලෙඩ වැඩියි. '

[QUOTE="hasithayad, post: 25633064, member: 373872"] ඉක්මනට විකුණගන්න නම් ටිකක් අමාරුයි. සේල් කාරයන්ගෙ අමුතු මාකට් එක නිසා හැබැයි ගෙවන ගානට වටින ලංකාවෙ තියන හොඳම වාහනයක්. මේ තියෙන්නෙ පදින එකෙක්ගෙ කමෙන්ට් එකක්. 'පැන්ඩා එකේ safety & options වැඩියි. එයාර් බෑග්, ABS, EBD, Central lock, remote door/dicky unlock. 4 door power shutters, power mirrors, rear wiper, head rest, front / rear window defogger. headlight adjuster. seat belt warning, hi speed alert වගේ ඔප්ෂන් තියෙනවා. කාර් එක පහත නිසා 120ට උනත් වංගුවක් කපන්න පුලුවන්. Handling සුපිරි. body roll එකක් ඇත්තෙම නැති තරම්. 1000/1300 නිසා පිකප් එක හොදයි. බස් ලගින් යද්දි හුලගට විසිවෙන්නේ නෑ බර නිසා. 500කිමි එක දිගට පැද්දත් කොන්දට කිසි අවඅලක් නෑ. price එකේ හැටියට suspension ගොඩක් හොදයි. spare parts නෑ කිව්වට එලියේ ඕන තරම් තියෙනවා. micro compnay සර්විස් නම් අන්තිමයි. service dealersla හොදයි. නරක කිව්වොත් තෙල් කරනවා අඩුයි. traffic එකේ 9-11. දුර 12-16 අතර තමයි. 18 කරන ඒවත් තියෙනවා. දුවන විදිය අනුව තමයි. දකුණට වංගුවක් ගද්දි A piller එකේ ලොකු blind spot එකක් එනවා. බෙල්ල හරවලා බලන්නම ඕනේ වාහනයක් එනවද කියලා. (හැබැයි a piller එකේ මහත නිසා පෙරලුනත් වාහනේ වහල පහත් වෙන්න තියෙන චාන්ස් එක අඩුයි බජට් කාර් වලට සාපේක්ෂව) ලගදි ආපු පැන්ඩා කාර් වල සයිලන්සර් එක ලංකාවේ හදපු නිසා ඉක්මනට දිරනවා. ඒක හදාගන්න වෙනවා.2011-12 ආපු පැන්ඩා වල ආවේ චීනෙන්ම දාපුවා ඒවගේ තාම අවුලක් නෑ. යට වදින එක. මේක නම් ටික දවසක් පදිනකොට අවුලක් නෑ. වදින්න පුලුවන් තැන් තේරෙනවා පදිනකොට. ලොකු අවුලක් නෑ. ඕනේ නම් උස්සන්න පුලුවන්. EPS එන්නේ නෑ power steering එන්නේ. ඒ නිසා steering එක ටිකක් තදයි. හැබැයි හොදට යන විදිය feel වෙනවා. windscreen එකේ ඈන්ගල් එක නිසා අව්ව වෙලාවට කකුල් දෙකට අව්ව වැටෙනවා. උඩින් ස්ටිකර් ගැහුවම හරි ඒත් කලර් ලයිට් උඩ කියෙනකොට පහත් වෙලා බලන්න වෙනවා. ඉස්සරහා තනි වයිපරේ කියෙන්නේ ගයිඩ් එකත් එක්ක. ඒ න්සා උස්සලා තියන්න බෑ හෝදනකොට උනත්. අව්වේ නවත්තලා තියෙනකොට වයිපර් බ්ලේඩ් කරවෙන චාන්ස් එක වැඩියි වීදුරුව රත් වෙන නිසා අව්වට. AC vents එහෙම අව්වට කඩලා යනවා. අව්වේ නවත්තනවා නම් foiling එකක් දාන එක හොදයි. T හංදියක ටී අකුරේ යට ඉදන් ඇවිත් දකුණට හරවනවා නම් වම් පැත්තෙන් එන වාහන B Piller එකට වැහෙනවා. බෙල්ල එහා මෙහා කරලා බලන්නම ඕනේ. අනිත් එක හැම පැන්ඩගෙම air bag, ABS එන්නේ නෑ. පැන්ඩා එකක් ගන්නවා නම් Full Option එකක්ම ගන්න. හැම ගරාජ් එකටම එන්ජින් ගැන දන්නේ නැත්තම් පැන්ඩා හදන්න බෑ. අනිත් දේවල් නම් අවුලක් නෑ. ඇල්ටෝ එකේ තෙල් කිරිල්ලයි, EPS එකයි ඇරුනම පැන්ඩා හැම පැත්තෙන්ම ඉස්සරහින්. ඒත් ඇල්ටෝ hard use කරන්න හොදයි. පැන්ඩා කාර් පදින්නේ නැතුව ගෙදරම තිබ්බම ABS block වෙනවා. නිතරම පදින්නේ නැතුව ගෙදර තියන්න කාර් ගන්නවා නම් පැන්ඩා ගන්න එපා මොකද දුවන කාර් වලට වඩා එකතැන තියන කාර් වලට එන ලෙඩ වැඩියි. ' [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom