Micro Van MPV Junior 3 HELP PLS

2537

Member
Feb 20, 2008
57
1
0
Mea Micro MPV Junior 3 Van eka pavichi karana kenek ennawanam meka pavichiyata hodada,ledamonawada, used ekaka gana kiyada, kiyanawada ......pls
thanks....!
387845a.jpeg
 
azam426

Member
Oct 23, 2007
1,168
106
0
Pitasakwala, Sri Lanka.
වාහනේ නියමය් .. පොඩි පවුලකට කියාපු වාහනේ..
අපි අරන් අවුරුදු 2 1/2 ක් වෙනවා දැන්..
PB - xxxx number . 2007 Model
ලොකු ප්‍රශ්න මුකුත් ආවේ නැ.
Alternater ලූස් වෙලා එක හැදුව.. (3000/= withara gaththa hadanna)

Plug ekata ena cable 4 pichchila thibba.. eka nisa pata pata gaala saddayak aawa silencer eken..
So, cable gaththa 4 tama 3800/=
Panchikawaththen gaththe.. Kelniye Micro show room eke 7500/- kiwwa 4tama.

den niyameta thiyenawa.
Petrol hondata weda karanawa. Awulak ne.
Api dura gaman yanawa.. Gampaha to Galgamuwa (~150KM)
Kisi awulak ne.

api gaththe Laksha 8.
 
s.uranga

Junior member
  • Sep 21, 2009
    242
    13
    18
    Colombo

    ehemada math ganna kiyala baluwe ekak
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,305
    988
    113
    i saw one in telecom done nearly 300000km, but thats all rattling now.drivers also abuse them.
     
    Superman-Thamai

    Junior member
  • Nov 9, 2015
    38
    2
    8
    Mea Micro MPV Junior 3 Van eka pavichi karana kenek ennawanam meka pavichiyata hodada,ledamonawada, used ekaka gana kiyada, kiyanawada ......pls
    thanks....!
    387845a.jpeg

    මගේ එකක් තියෙනවා අරගත්තේ 2012 වාහනේ හොඳයි හොඳටම හොඳයි ද කියන්න දන්නේ නැ. මට වැඩිය පදින්න උනේ නැ බන් රට යන්න උනා මම එක විකුනන්න ඉන්නේ ගෙදර නිකන් තියෙනවා පදින්න කෙනෙක් නැ මම තාම රට ඉන්න නිසා . මම නම් හිතන්නේ තව කීයක් හරි එකතු කරලා ජපන් වහනයක් ගනින්. එක සැරයක් parts හොයන්න ගිහින් එපා උන බන් Micro එකෙන්ම ගන්න වුනේ . තව තැන වල අඩුවට තියෙනවලු. හොයල බලල ගනින් ගන්නවානම්.