Micromax Canvas A1 Vs Motorola Moto E Dual SIM උදවුවක් ඕනා.....

හොදම?

  • Total voters
    27

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Antutu benchmark එකෙන්. MOTOROLA MOTO E (XT10022)
http://www.phonebunch.com/news-images/2014/05/moto-e-antutu-score.jpg
12504

Antutu benchmark එකෙන්.Micromax Canvas A1 (AQ4501)
http://i.ytimg.com/vi/HCHhAK-l0BE/maxresdefault.jpg
18789

Performance එක ඕනේ නම් Canvas A1 එක ගනින්, මට කියන්න තියෙන්නේ එච්චරයි මචන්. මම කියන්න පුලුවන් හැම දේම කිව්වේ. මට තර්ක කරන්න ඕනේ නෑ. :)
 
lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    මොටෝ ජී කියන්නේ බජට් ෆෝං බන්. ඕක ඊබේ වගේ බලපන් අඩුවට අඑති.. මොටෝ ඊ එකත් පොඩ්ඩක් බලපන්. එකත් බජ්ට් ෆෝං එකක්.

    ලංකාවට අඩුවෙන් මාකට් හින්දා, ලංකාවට ගෙන්නෙත් ටික දෙනෙක් හින්දා තමයි ඔය ගනන්:frown::frown::frown:

    kauda ban lankawata moto genna ne

    Antutu benchmark එකෙන්. MOTOROLA MOTO E (XT10022)
    http://www.phonebunch.com/news-images/2014/05/moto-e-antutu-score.jpg
    12504

    Antutu benchmark එකෙන්.Micromax Canvas A1 (AQ4501)
    http://i.ytimg.com/vi/HCHhAK-l0BE/maxresdefault.jpg
    18789

    Performance එක ඕනේ නම් Canvas A1 එක ගනින්, මට කියන්න තියෙන්නේ එච්චරයි මචන්. මම කියන්න පුලුවන් හැම දේම කිව්වේ. මට තර්ක කරන්න ඕනේ නෑ. :)

    like review da no idea mata nam :oo:
    mmmm me benchmark kiyanne mokadda ewage rate denne kauda
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    MicroMax walata SAR Certification (Operate Withing Healthy Radiation Level) eka nee.. Eka nisa branded 4n ekak ganin.. Nethnam Kane pota yanawa, Cancer hadennath puluwan.. :no::no::no::no:
    4n eken vinadi 20k withara katha karaddi rath wena eka SAR certification nethi 4n wala primary lakshanayak...

    hema 4n ekakatama SAR value ekak denawa
    kawda kiwwe micromax walata na kiyala
    GSMarena site wage spec sites wala nathi wunaata thiyenawa ewa

    MOTO E and canvas A1 deka gaththoth aduma SAR value eka thiyenne Canvas A1 eke
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    build quality ban :frown:

    :yes: :yes:

    මුදල - Micromax Canvas
    OS,CPU,RAM,BATTERY - Motorola Moto E
    Protection - Motorola Moto E
    LAUNCH Year - කන්නද බං

    අනිත් එක Micromax Phone එකක් ලේසියට විකුනන්න පුලුවන්ද :no: 2nd Hand ගන්නනම් ඕන තරම් :rofl: මං නම් කියන්නේ ඔය දෙකම අත ඇරලා Microsoft Lumia 535 එකට යන්න කියලා

    http://dialcom.lk/product-details.php?product_id=1026

    http://www.elakiri.com/forum/showthread.php?t=1667727
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    e kiyannem moto hoda nadda

    SAR value athi nam hodama na maximum limit ekatama eka lagai :baffled:
    Specs athinuth A1 hodai
    kalin kiwwa wagema direct google support ekath wadi

    mama hithanawa build quality ekath saamanya micromax 4n ekakata wada hoda athi kiyala mokada mekata google ekka partnership wela wage hadana 4ns ney
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    MOTOROLA MOTO E DUAL SIM හොදයි ඔය දෙකෙන්.
    ඔය දෙකම නැතුව ලුමියා 535 එක ගනින්.
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :yes: :yes:

    මුදල - Micromax Canvas
    OS,CPU,RAM,BATTERY - Motorola Moto E
    Protection - Motorola Moto E
    LAUNCH Year - කන්නද බං

    අනිත් එක Micromax Phone එකක් ලේසියට විකුනන්න පුලුවන්ද :no: 2nd Hand ගන්නනම් ඕන තරම් :rofl: මං නම් කියන්නේ ඔය දෙකම අත ඇරලා Microsoft Lumia 535 එකට යන්න කියලා

    http://dialcom.lk/product-details.php?product_id=1026

    http://www.elakiri.com/forum/showthread.php?t=1667727

    Micromax වල අනෙක් Phones ගත්තම ඒවා වැඩියේ quality නෑ නමුත් මේක Android One series එක Google sponsor කරන නිසා හොදයි. build quality එක හොදයි.
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    SAR value athi nam hodama na maximum limit ekatama eka lagai :baffled:
    Specs athinuth A1 hodai
    kalin kiwwa wagema direct google support ekath wadi

    mama hithanawa build quality ekath saamanya micromax 4n ekakata wada hoda athi kiyala mokada mekata google ekka partnership wela wage hadana 4ns ney

    ou eka athha haama website ekama thiyenwa eka google ekan karana nisa me mobile 3nema wensak na kiyala

    Micromax වල අනෙක් Phones ගත්තම ඒවා වැඩියේ quality නෑ නමුත් මේක Android One series එක Google sponsor කරන නිසා හොදයි. build quality එක හොදයි.

    :yes: :yes:

    මුදල - Micromax Canvas
    OS,CPU,RAM,BATTERY - Motorola Moto E
    Protection - Motorola Moto E
    LAUNCH Year - කන්නද බං

    අනිත් එක Micromax Phone එකක් ලේසියට විකුනන්න පුලුවන්ද :no: 2nd Hand ගන්නනම් ඕන තරම් :rofl: මං නම් කියන්නේ ඔය දෙකම අත ඇරලා Microsoft Lumia 535 එකට යන්න කියලා

    http://dialcom.lk/product-details.php?product_id=1026

    http://www.elakiri.com/forum/showthread.php?t=1667727

    mama windows mobile walata asa na ban