micromax help

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa





    අරන් අවුරුද්දයි මාසයයි. . වොරන්ටි ඉවරයි. . මේක ටච් වෙන්නේ නෑ. . රිසෙට් කලා ඒත් එහෙමමයි. .
    මේකේ ටච් එක ඩිස්ප්ලේ එකත් එක්ක එන්නේ කියනවා 7000ක් වගේ වෙයිලු. .
    මේ ගාන හරිද? ටච් එක විතරක් එන්නේ නැද්ද?