ඔයාලා දැනටමත් දන්නවා ඇති Microsoft එකේ සේවකයින් 6000ක් එක්වරම ඉවත් කරලා තිබුණා ඒ ආයතනයේ layoff routine එකක් විදියට... මේ ගැන යම් අදහසක් පෝස්ට් එකක් විදියට LinkedIn එකේ දාලා තිබුණා Microsoft එකේ AI Director විසින්. ඒ කාරණාවෙන් අපිට ගන්න තියන දේ මොකක්ද කියලා තමයි මේ වීඩියෝ එකෙන් මම කියන්නේ

