බලං ඉදපන් ඒක නං එහෙම ලේසියෙන් වෙන එකක් නෙමෙයි
ඒ මේ හෙතු නිසා
Google, Amazon, Facebook තුනේම කම්බයින් revenue එක ඇපල්එකේ revenue එකට වඩා අඩුයි
iPhone revenue එක විතරක් සම්පුර්ණ මයික්‍රොසොෆ්ට් revenue එකට වඩා ලොකුයි
iPad revenue එක ෆේස්බුක් revenue එක වගේ 3ගුණයකට වඩා ලොකුයි
ඇපල් එකෙ අතේ තියන සල්ලි වලින් ෆේස්බුක් එකයි, ට්විටර් එකයි ටෙස්ලා කම්පැනි එකයි ගත්තත් තව සල්ලි ඉතුරු වෙනවා
තව මතක විදියට 2015 Q1 ඇපල් හොයපු ගාන Amazon එක පහුගිය අවුරුදු 20ට වත් හොයලා නෑ
ඔහොම වෙන්නෙ iPhone 6S එකේ ප්‍රොඩක්ශන් කොස්ට් එක 250USD විතර වෙන හින්දා හිතපන් අනිත් ඒවයින් කොහොම හොයනවා ඇත්ද කියලා මතක විදියට iPad එයා එකේ කොස්ට් එක 180USD ද කියල කියනවා (මේවට ඉතං මාකටිං සහ R&D වියදම් එකතු වෙන්න වෙයි)
ඒ වුනාට සර්ෆේස් එක පට්ට. කී බෝඩ් එක ගලවන්න පුලුවන් නිසා තවත් පට්ට