හො හෝ යාලුවනේ

ඔන්න certifications කරන්න හොයන අයට නියම අවස්ථාවක්.. Microsoft මේ ඉවෙන්ට් එකට රෙජිස්ටර් වෙලා ඒ දීලා තියන චැලේන්ජ් වලින් එකක් complete කරලා
ගොඩක් වටින exam voucher එකක් free දිනාගන්න පුලුවන්!
1 - Register Here
මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙද්දි පොඩි survey එකක් කරනවා..එතනින් තමන්ට ඉගෙනගන්න ඔනි technology මෙනාවද කියලා priority එක අනුව select කරන්න ඔනි.
මං මෙතන දැම්මේ 1 - Azure , 2 - Security (AZ-104 තමා මට කරන්න ඔනි exam එක)
2 - Event Website
Challenges ටික පටන්ගන්නේ නොවැම්බර් 2. අපිට මෙතන email එකට notification එකක් ගෙන්නගන්න පුලුවන්. ඒකට මේ ලින්ක් එකෙන් ගිහින් email address එක submit කරන්න
ජය!
