Microsoft Edge ඊයේ වෙනකන් PDF එඩිට් කරල save කරගත්ත. අද edit කරල save කලහම කිසිම දෙයක් save වෙලා නැහැ.
පස් පාරක්ම ට්රයි කළ වැඩේ හරියන්නෙ නැහැ.
මේක හදාගන්නෙ කොහොමද ?
පස් පාරක්ම ට්රයි කළ වැඩේ හරියන්නෙ නැහැ.
මේක හදාගන්නෙ කොහොමද ?
Maybe you do not have edit permission?
Clear browser cacheමෙහෙම කලා බ්රෝ වැඩේ හරියන්නේ නැහැනේ... දන්න කෙනෙක් ඉන්නවනම් මේක ගොඩ දාගන්න විදිහක් කියන්න.
Bro, I was using Microsoft Edge all these days since last night, when I opened the same document which I was using to edit last night
today it does not get saved nor unable to edit the text which i did last night.
------ Post added on Jun 30, 2024 at 10:32 PM
Thanks a lot bro it workedClear browser cache
Go to this link and click enable
edge://flags/#edge-new-pdf-viewer
Also try disabling that option, if the enabling didn't work
... Thank you once again 
Use Nitro pro
Nice, MS edge currently being migrated to the Adobe PDF engineThanks a lot bro it worked... Thank you once again
![]()
Nice, MS edge currently being migrated to the Adobe PDF engine
So update the browser regularly
