Microsoft Licence Volume Portal Problem

eyes89

Junior member
  • Feb 4, 2013
    88
    59
    18
    sri lanka
    Microsoft Licence Volume Portal එකේ තියෙන license keys වලින් HyperV වල install කරපු operating system එකක් active කරන්න බැරිද??
    දන්න කෙනෙක් කොහොමද කරන්නේ කියල help එකක් දෙන්න පුලුවන්ද?
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,936
    5,250
    113
    පුළුවන් එකට අදාල ලයිසන් කී එක දාන්න .normal විදියට තමයි hyperv මැෂිම internet connect කරලා අදාල කී එක දාන්න
     

    P13x3LBlaCK

    Active member
  • Dec 18, 2020
    103
    155
    43
    Kisi Prashnayak naha.. normal vidiyama tamai Hyper-V eke tiyana machine ekata inter net deela Volume license portal ekn awashya Product key eka ran Activate karaganna

    hyper v eke install karapu OS hari software product eka Download kale volume license portal eke tiyana link eken da..samahara welawata api wena product version ekak install karal tibboth key eka support karanne naha..