Microsoft Lumia ගැන අදහස්!

spider hacker

Active member
  • Jan 18, 2017
    533
    52
    28
    වැසිකිලි වලේ.
    42fb23531930037

    උබලා කව්රුහරි Microsoft ෆෝන් පාවිච්චි කරනවද?පොඩි අදහසක් දියන්කෝ.....ඒකෙ තියෙන අවුල් එහෙම....Clash of clans නැති එකනම් කමෙන්ට් කරන්න එපා....:no:
    42fb23531930037
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    I use Lumia 535.
    Basic Veda valata Nam aulak NE.
    Namuth godak famous app mekata enne NE.
    Facebook app eke penvanne parana news feeds.
    Man aai Nam ganne NE!
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ෆෝන් එකේ නම් අවුලක් නැතිව ඇති .එත් OS එකනම් චාටර් .ලේසියෙන් වැඩක් කරගන්න අමාරුයි :dull:.එනිසා මම නම් අඩුවට තිබ්බට ගන්නේ නම් නැ .අන්ද්රොයිඩ් ෆෝන් එකක් මිසක්
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මරුසිරා;21235174 said:
    ෆෝන් එකේ නම් අවුලක් නැතිව ඇති .එත් OS එකනම් චාටර් .ලේසියෙන් වැඩක් කරගන්න අමාරුයි :dull:.එනිසා මම නම් අඩුවට තිබ්බට ගන්නේ නම් නැ .අන්ද්රොයිඩ් ෆෝන් එකක් මිසක්

    2013 ඉදන් පාවිච්චි කරනවා .අපිටනම් එහෙම අවුලක් නෑ.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අවුල් අවුල් අවුල් හොඳටෝම අවුල් ... ක්ලැස් ඔෆ් කෑන් නෑ .. අරවා නෑ මෙව්වා නෑ .. ඈප් ස්ටෝර් එකකුත් නෑ .. පොන් එකක් ගන්නවා නං ram එකක් එන්නේ නැති පෝන් එකක් හරි ගනින් android හරි iOS හරි එව්වා තමා පෝම් :cool::cool::cool:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අවුල් අවුල් අවුල් හොඳටෝම අවුල් ... ක්ලැස් ඔෆ් කෑන් නෑ .. අරවා නෑ මෙව්වා නෑ .. ඈප් ස්ටෝර් එකකුත් නෑ .. පොන් එකක් ගන්නවා නං ram එකක් එන්නේ නැති පෝන් එකක් හරි ගනින් android හරි iOS හරි එව්වා තමා පෝම් :cool::cool::cool:

    eka thama age of empier tiyenne.androide os ekawath naa game eka apu kaale
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,265
    4,636
    113
    kisi aulak na. danata tiyana android apps ma windows eket tianawa. lag na, slow wen na , battery kanne na. decent long lasting usage ekata kiapu phones