.එනිසා මම නම් අඩුවට තිබ්බට ගන්නේ නම් නැ .අන්ද්රොයිඩ් ෆෝන් එකක් මිසක්මරුසිරා;21235174 said:ෆෝන් එකේ නම් අවුලක් නැතිව ඇති .එත් OS එකනම් චාටර් .ලේසියෙන් වැඩක් කරගන්න අමාරුයි.එනිසා මම නම් අඩුවට තිබ්බට ගන්නේ නම් නැ .අන්ද්රොයිඩ් ෆෝන් එකක් මිසක්
අවුල් අවුල් අවුල් හොඳටෝම අවුල් ... ක්ලැස් ඔෆ් කෑන් නෑ .. අරවා නෑ මෙව්වා නෑ .. ඈප් ස්ටෝර් එකකුත් නෑ .. පොන් එකක් ගන්නවා නං ram එකක් එන්නේ නැති පෝන් එකක් හරි ගනින් android හරි iOS හරි එව්වා තමා පෝම්![]()