Microsoft lumia 535

ravinperera206

Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    බය නැතිව ගනින්...මගේ ලඟ 525 ක් තියෙන්නේ ...ඒකත් සුපිරි....525 ට වඩා ඕක හොඳයි....
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    matath hithenwa ban joliyata wage ekak use karala balanna me android labbe battery eka tamai ban sutta
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    දෙසැම්බර් වැල මම ගත්තේ ෆෝන් එක..කිසි අවුලක් නෑ..ටච් එක නම් වෙලාවකට ටිකක් පිස්සු කෙලිනවා.Tempered Glass එක ගැහුවම ටිකක් හරි යනවලු...ඒ ඇරෙන්න වෙන කිසි වරදක් නෑ ෆෝන් එකේ...පට්ට බාන්ඩේ