microsoft lumia 535

кσяη ησρє

Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    microsoft lumia 535 ෆෝන් එකට සිම් එකේ තියෙන contacts ෆෝන් එකට කොපි කරගන්නේ කොහොමද.?
    මගේ සිම් එකේ කන්ටැක්ට් ගොඩක් තියෙනවා.එවා පෙන්නන් නෑනේ......
    help me..?
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    outlook account එකක් 4n එකට ad කරනකන් sim contacts ad කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා account එකක් දීල නැත්නම් දීල බලන්න.