Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
Microsoft Lumia 640 4G
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෑ බං මට මම විකුණන දේවල් ශුවර්. අනික කටින් කියලා නෙවෙයි, මේ හැම දේම ලිඛිතවම දෙනව මචෝ මම. මට කියලා මචෝ හැමෝ එක්කම කියන්න පුළුවන් දේවල් තියෙනවනෙ. මට කීහෑකි පියවර අංක එක., මේ දේ කරන්න. දෙවන පියවර. මේ දේ කරන්න. තුන්වන පියවර ලෙස මෙය කරන්න. හතර., පහ., හය., .... අවසාන පියවර වශයෙන් ඔබට ලැබෙන අයිතමය විකුණා ලැබෙන මුදල පසුම්බියේ දමාගන්න.  ඉතින් බං එහෙම කීවම මොකටද බිස්නස් එකක් කරන්නේ. හැමෝටම පුළුවන් නෙ තනි තනියම ගෙන්නගන්න. නැද්ද මචෝ මම කියන්නෙ...

දැන් අපි කවුරුහරි ෆෝන් කඩේකට ගිහින් අහනවද මේ ෆෝන් එක ඔයාට එන්නෙ කොහොමද, ගන්නෙ කොහෙන්ද, කීයක් ලාබද අරව මේවා. මංදා මම නම් අහන්නෙ නෑ. මට වටිනව නම්, ගණන් සාධාරණයි නම්, විශ්වාසයි නම් මම ඒ දේ ගන්නවා මචෝ.   මට පට්ටම අප්සට් බං මම හොරයක් බොරුවක් නොකර අවංකවම කරන සාධාරණ බිස්නස් එකට එක එක ඒවා කියන එක. හොර කරන උන්ට මොනවා කීවත් ගාණක් නෑ. මොකද ඌට ඕන කොහෙන්හරි ගාණ කඩාගන්න. ඉන් පස්සෙ මිනිස්සු මොනවද උට කියන්නෙ, ගත්ත කෙනාට මොකද වුනේ, වගකීමක් දීමක්.. කිසි දෙයක් ගැන වගේ වගක් නෑ. මම එහෙම නෙවෙයි මචෝ. හරිම සාධාරණව මේ දේ කරන්නේ. අනික ඇඩ් එක දාන්නෙත් හැම දේම කියල.

ධාර්මිකව හරි හම්බ කරන දෙයක් එක රැයින් නැත්තටම නැති වෙලා ගියත් මට දුක නෑ මචන්. ඒත් මිනිස්සුන්ට ගිනි දීල, රවට්ටලා, මුලා කරලා කෝටි ගණන් හෙව්වත් තමන්ගෙම හිත දන්නවා කරන හොර වැඩ.  ඒ තරම් අවංකව කරන බිස්නස් එකට මට වචනයක් හරි කීවෙ මෙයා විතරයි මචෝ. ෆෝන් ගත්ත අයගෙන් මම කතා කරලත් අහනව මොකද ෆෝන් එක, මුකුත් ප්‍රශ්ණ තියෙනවද කියලා. සමහර ලඟ පාත අයට කතා කරලා ඇහුවාම කියනවා මට මේකේ මේ මේ දේ කරගන්න තේරෙන්නේ නෑ කියලා. මම අරන් එන්න කියලා ඒ දේවල් කරලත් දෙනව. ඒ තරම් සාධාරණව මචන් මම ව්‍යාපාරය කරන්නේ.

මංදා මට හවස සිරාවටම අවුල් ගියා. කමක් නෑ ඉතින් දැන් කාලේ සාධාරණව දෙයක් කරන්න නේ අමාරු. ලංකාවෙ ගොඩක් අයගෙ එක අවුලක් තියෙනවා බිස්නස් වලදි. අන්දලා දෙන එකට බොහෝවිට අහු වෙනවා, හැබැයි කස්ටමර්ගෙ පැත්තෙන් හිතලා ඕනෙවටත් වඩා වගකීම් සහ සේවා දෙන්න ගියාම එක්කෝ නිකම්ම කස්ටමර්ස්ලාගෙන්ම ප්‍රතික්ෂේප වෙනවා. නැති නම් බලන් ඉද්දි දියුණු වෙනවා. මංදා බං.  තරහෙන් කිසිම දෙයක් කිව්වේ නෑ හිතේ අවුලෙන් ටයිප් කලේ.  මගෙන් උඹට වැරදි දෙයක් කියවුනා නම් සමාවෙයන් යාලුවා.

[QUOTE="pradeeplk1025, post: 19579750, member: 32239"] :( නෑ බං මට මම විකුණන දේවල් ශුවර්. අනික කටින් කියලා නෙවෙයි, මේ හැම දේම ලිඛිතවම දෙනව මචෝ මම. මට කියලා මචෝ හැමෝ එක්කම කියන්න පුළුවන් දේවල් තියෙනවනෙ. මට කීහෑකි පියවර අංක එක., මේ දේ කරන්න. දෙවන පියවර. මේ දේ කරන්න. තුන්වන පියවර ලෙස මෙය කරන්න. හතර., පහ., හය., .... අවසාන පියවර වශයෙන් ඔබට ලැබෙන අයිතමය විකුණා ලැබෙන මුදල පසුම්බියේ දමාගන්න. :sorry: ඉතින් බං එහෙම කීවම මොකටද බිස්නස් එකක් කරන්නේ. හැමෝටම පුළුවන් නෙ තනි තනියම ගෙන්නගන්න. නැද්ද මචෝ මම කියන්නෙ... :confused: දැන් අපි කවුරුහරි ෆෝන් කඩේකට ගිහින් අහනවද මේ ෆෝන් එක ඔයාට එන්නෙ කොහොමද, ගන්නෙ කොහෙන්ද, කීයක් ලාබද අරව මේවා. මංදා මම නම් අහන්නෙ නෑ. මට වටිනව නම්, ගණන් සාධාරණයි නම්, විශ්වාසයි නම් මම ඒ දේ ගන්නවා මචෝ. :( :( මට පට්ටම අප්සට් බං මම හොරයක් බොරුවක් නොකර අවංකවම කරන සාධාරණ බිස්නස් එකට එක එක ඒවා කියන එක. හොර කරන උන්ට මොනවා කීවත් ගාණක් නෑ. මොකද ඌට ඕන කොහෙන්හරි ගාණ කඩාගන්න. ඉන් පස්සෙ මිනිස්සු මොනවද උට කියන්නෙ, ගත්ත කෙනාට මොකද වුනේ, වගකීමක් දීමක්.. කිසි දෙයක් ගැන වගේ වගක් නෑ. මම එහෙම නෙවෙයි මචෝ. හරිම සාධාරණව මේ දේ කරන්නේ. අනික ඇඩ් එක දාන්නෙත් හැම දේම කියල. :) ධාර්මිකව හරි හම්බ කරන දෙයක් එක රැයින් නැත්තටම නැති වෙලා ගියත් මට දුක නෑ මචන්. ඒත් මිනිස්සුන්ට ගිනි දීල, රවට්ටලා, මුලා කරලා කෝටි ගණන් හෙව්වත් තමන්ගෙම හිත දන්නවා කරන හොර වැඩ. :( ඒ තරම් අවංකව කරන බිස්නස් එකට මට වචනයක් හරි කීවෙ මෙයා විතරයි මචෝ. ෆෝන් ගත්ත අයගෙන් මම කතා කරලත් අහනව මොකද ෆෝන් එක, මුකුත් ප්‍රශ්ණ තියෙනවද කියලා. සමහර ලඟ පාත අයට කතා කරලා ඇහුවාම කියනවා මට මේකේ මේ මේ දේ කරගන්න තේරෙන්නේ නෑ කියලා. මම අරන් එන්න කියලා ඒ දේවල් කරලත් දෙනව. ඒ තරම් සාධාරණව මචන් මම ව්‍යාපාරය කරන්නේ. :( මංදා මට හවස සිරාවටම අවුල් ගියා. කමක් නෑ ඉතින් දැන් කාලේ සාධාරණව දෙයක් කරන්න නේ අමාරු. ලංකාවෙ ගොඩක් අයගෙ එක අවුලක් තියෙනවා බිස්නස් වලදි. අන්දලා දෙන එකට බොහෝවිට අහු වෙනවා, හැබැයි කස්ටමර්ගෙ පැත්තෙන් හිතලා ඕනෙවටත් වඩා වගකීම් සහ සේවා දෙන්න ගියාම එක්කෝ නිකම්ම කස්ටමර්ස්ලාගෙන්ම ප්‍රතික්ෂේප වෙනවා. නැති නම් බලන් ඉද්දි දියුණු වෙනවා. මංදා බං. :) තරහෙන් කිසිම දෙයක් කිව්වේ නෑ හිතේ අවුලෙන් ටයිප් කලේ. :) මගෙන් උඹට වැරදි දෙයක් කියවුනා නම් සමාවෙයන් යාලුවා. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom