මම පොඩි බිස්නස් එකක් පටන් ගත්තා මචන්ලා. US වලින් ෆෝන් ගෙන්නලා පොඩි ලාබයක් තියන් විකුණන්න.
මිල ගණන් සාධාරණයිද කියල ඔයාලම හොයල බලන්න. 1 year වගකීමක් එක්ක දෙන්නෙ. 100% brand new. මෙන්න විස්තර.
###############################################
Brand new Microsoft Lumia 640 4G from USA

Latest stock! Never opened before! Even for checking!
Comes with MICROSOFT FACTORY SEALED PACKING!
Made in Vietnam. Top USA quality. (Not Made in China or Assembled in China)
Microsoft වෙතින් ඇමරිකානු වෙලඳපොල සඳහා නිශ්පාදනය කල Microsoft Lumia 640 අළුත්ම තොග.
නිශ්පාදිත රට: වියෙට්නාමය. (චීනයේ නිශ්පාදිත හෝ චීනයේදී එකලස් කරන ලද Microsoft Lumia 640 නොවේ)
> Qualcomm Snapdragon 400 processor
> Windows Phone 8.1 OS (Windows Phone 10 will be available for free upon release)
> Enhanced 4G speed^
> 5" LCD touch screen with 1280 x 720 resolution
> 8.0MP rear-facing camera
> 1080P Full HD rear video camera. 720p HD front camera.
> 8GB internal memory plus microSD slot for up to 128GB.
> Use your smartphone as a mobile hotspot
>>See full specifications on http://www.gsmarena.com/microsoft_lumia_640_lte-7055.php
>> Review video https://www.youtube.com/watch?v=RlI6yRUgGXY
> Color - Black
===============================================
Our Guarantee - අපගේ වගකීම (Customer satisfaction is our No. 1 priority)
I. 1 year software warranty (Software සඳහා වසරක වගකීමක්)
II. If you prove us that this is an opened/used/refurbished item and/or not from Microsoft store USA, you will get a FULL REFUND! Not only that, you will get this Microsoft Lumia 640 device TOTALLY FREE!! from us^^
III. Just want to try Lumia 640? Don't like Lumia 640 after playing for while? No problem, simply return* the device to us and get your money back**
^ Enhanced 4G speed up to 42Mb/s. LTE Band 1, 2, 4 only.
^^ Prove with acceptable proofs. We will contact Microsoft store for verifications only if necessary.
* Conditions apply.
** Restocking charges may apply to prevent abusing our return policy.
Return policy එකක් පවා තියෙනවා. දැනට 640 විතරයි ස්ටොක් තියෙන්නේ. ඔයාලට හරි ඔයාල දන්න කෙනෙක්ට හරි Brand new Lumia 640 ෆෝන් එකක් ගන්න හොයනව නම් මට PM එකක් දාන්න. Rs. 18900 ගාණෙ දෙන්න පුළුවන් මට. ලංකාවෙ කොහෙ හරි Lumia 640 brand new (factory sealed packaging) ෆෝන් එක මේ ගණන් වලට දෙනව නම් කියන්න.
Warranty නැතුවවත් මේ ගාණට දෙන්නෙ නෑ මම හොයල බලපු තැන් වලින් නම්. මමත් පොඩි ලාබයක් තියන් විකුණන්නෙ.
දෙන්න පුළුවන් අන්තිම ගාණ තමයි මේ.
පොඩිවට පටන් ගත්ත බිස්නස් එකට උදව්වක් දෙන්න පුළුවන් හැටියෙන්. වචනෙකින් හරි.
බොහොම ස්තූතියි.
මිල ගණන් සාධාරණයිද කියල ඔයාලම හොයල බලන්න. 1 year වගකීමක් එක්ක දෙන්නෙ. 100% brand new. මෙන්න විස්තර.###############################################
Brand new Microsoft Lumia 640 4G from USA
###############################################
Latest stock! Never opened before! Even for checking!
Comes with MICROSOFT FACTORY SEALED PACKING!
Made in Vietnam. Top USA quality. (Not Made in China or Assembled in China)
Microsoft වෙතින් ඇමරිකානු වෙලඳපොල සඳහා නිශ්පාදනය කල Microsoft Lumia 640 අළුත්ම තොග.
නිශ්පාදිත රට: වියෙට්නාමය. (චීනයේ නිශ්පාදිත හෝ චීනයේදී එකලස් කරන ලද Microsoft Lumia 640 නොවේ)
> Qualcomm Snapdragon 400 processor
> Windows Phone 8.1 OS (Windows Phone 10 will be available for free upon release)
> Enhanced 4G speed^
> 5" LCD touch screen with 1280 x 720 resolution
> 8.0MP rear-facing camera
> 1080P Full HD rear video camera. 720p HD front camera.
> 8GB internal memory plus microSD slot for up to 128GB.
> Use your smartphone as a mobile hotspot
>>See full specifications on http://www.gsmarena.com/microsoft_lumia_640_lte-7055.php
>> Review video https://www.youtube.com/watch?v=RlI6yRUgGXY
> Color - Black
===============================================
Our Guarantee - අපගේ වගකීම (Customer satisfaction is our No. 1 priority)
I. 1 year software warranty (Software සඳහා වසරක වගකීමක්)
II. If you prove us that this is an opened/used/refurbished item and/or not from Microsoft store USA, you will get a FULL REFUND! Not only that, you will get this Microsoft Lumia 640 device TOTALLY FREE!! from us^^
III. Just want to try Lumia 640? Don't like Lumia 640 after playing for while? No problem, simply return* the device to us and get your money back**
^ Enhanced 4G speed up to 42Mb/s. LTE Band 1, 2, 4 only.
^^ Prove with acceptable proofs. We will contact Microsoft store for verifications only if necessary.
* Conditions apply.
** Restocking charges may apply to prevent abusing our return policy.
Return policy එකක් පවා තියෙනවා. දැනට 640 විතරයි ස්ටොක් තියෙන්නේ. ඔයාලට හරි ඔයාල දන්න කෙනෙක්ට හරි Brand new Lumia 640 ෆෝන් එකක් ගන්න හොයනව නම් මට PM එකක් දාන්න. Rs. 18900 ගාණෙ දෙන්න පුළුවන් මට. ලංකාවෙ කොහෙ හරි Lumia 640 brand new (factory sealed packaging) ෆෝන් එක මේ ගණන් වලට දෙනව නම් කියන්න.
Warranty නැතුවවත් මේ ගාණට දෙන්නෙ නෑ මම හොයල බලපු තැන් වලින් නම්. මමත් පොඩි ලාබයක් තියන් විකුණන්නෙ.
දෙන්න පුළුවන් අන්තිම ගාණ තමයි මේ.
පොඩිවට පටන් ගත්ත බිස්නස් එකට උදව්වක් දෙන්න පුළුවන් හැටියෙන්. වචනෙකින් හරි.බොහොම ස්තූතියි.

ඔක්කොම හොඳම ෆෝන් ටිකක් නෙ.
ලොකු ප්‍රාග්ධනයක් නෑ එක පාරම ලොකු දෙයක් කරන්න. අනිවාර්යෙන් මම මේ ෆෝන් ලැබෙනව නම් ඔයාට කියන්නම්. ඔයාලගෙ අදහස් වලින් මට පුළුවන් වෙයි වැඩිපුර ඕන කරන මොඩ්ල් මොනවද දැනගන්න. එතකොට ඒවා පවතින මිලට වඩා අඩුවට මට දෙන්න පුළුවන් උනොත් ගෙන්නන්න පුළුවන් වෙයි. 

.