Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
Microsoft Lumia 640 4G
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සහෝදරයා, මට ඔයා එක්ක කිසිම තරහක් නෑ. මම මට මතක හැටියෙන් ඔයාට මේ ලඟදි එක පෝස්ට් එකක ෆෝවඩ් ශිපිං සයිට් වගයක් දාලා තියෙනවා දැකලත් ඒ පෝස්ට් එක දැක්ක ගමන් ඔයාව මතක් වුනා. මේ දෙයක් ඔයාට උදව්වක් වෙයිනේ කියලා මම ඒ වෙලේම ඒ පෝස්ට් එකේ ලිංක් එක ඔයාට එව්වා. පුළුවන් නම් නෑ කියන්න. ඒ එව්වේ ඔයාට ඒ සයිට් වලින් හරි ඔයාගෙ වැඩේ කරගන්න පුළුවන් වෙයි කියලා. මට පුළුවන් උදව්වක් මම අනික් අයට කරලා දෙනව මචෝ. නමුත් මම යම් ව්‍යාපාරික දැනුමක් ලබන් ඒ දැනුමෙන් මගෙ ව්‍යාපාරය කරගෙන යනවද., මට ඒ දැනුම අනික් හැමෝටම දෙන්න විදියක් නෑ. හේතුව මම කරන්නේ සාධාරණ ව්‍යාපාරයක්. මම ඒකෙන් මගෙ ජීවිතේ ගෙවාගන්න ආදායමක් බලාපොරොත්තු වෙනවා. මම කන්න අඳින්න, අමතර වියදම් වලට සල්ලි ටිකක් හොයාගන්නවා.

මගෙ ව්‍යාපාරය අසාධාරණයි නම්, මගේ වගකීම් කොන්දේසි මම ක්‍රියාත්මක කරන්නේ නෑ නම්., මම දෙන රිසිට් අරන් ඔයා පොලීසි යන්න, උසාවි යන්න සල්ලි ආපහු ඉල්ලලා. ඕනෙම නීතිමය පියවරක් ගන්න.  නමුත් කිසිම හේතුවක් නැතුව මම මේ කරන බොහොම පොඩි ව්‍යාපාරය කඩාකප්පල් කරන්න එපා යාළු. ඔයා කවදහරි සමාජෙට ගිහින් ජීවත් වෙන්න ආදායමක් ගන්න බොහොම සාධාරණව ව්‍යාපාරයක් හරි රැකියාවක් හරි කරද්දි ඔයාට කවුරුමහරි අභූත විදියට චෝදනා කරනව නම් ඔයාට මගෙ මේ මානසිකත්වය හොඳට තේරේවි.  එහෙම දෙයක් ඔයාට වෙන්න එපා. සැප සම්පත් වලින් කිසි අඩුවක් වෙන්න එපා. කැමති දේ නොලැබීයන්න එපා. කරන යහපත් වැඩ අසාර්ථක වෙන්න එපා. කෙටියෙන්ම., ඔයා අකමැති කිසිම දෙයක් ඔයාට සිද්ධ වෙන්න එපා.

මම ඔයා එක්ක කිසිම තරහක් නෑ. අර වෙලේ මට හිතට ආව දේවල් නිසා අරෙහෙම කිව්වෙ. ඒ වගේම මම ඔයාට පී එම් වලින්, පබ්ලික් ෆෝරම් එකේත් කීව හැම දේම ඇත්ත. ඔයා ඒ දේවල් පිලිගන්නව නම් පිලිගන්න. ඔයා ජීවත් වන පැත්තට උදේ වෙලා ආයෙ රෑ වෙන අතර ඔයා දකින්නේ ඔයා කරන කියන දේ, ඔයාට පෙනෙන වටපිටාවෙ දේ විතරයි නෙ. ඒ වගේ., ෆෝරම් එකේ ඔයා දකින දේවල් වලින් ඔයා ඒ හරහා නෙට් එකෙන් හොයාගන්න දේවල් වලින් මගේ සම්පූර්ණ බිස්නස් එකම හොයාගත්තා කියලා හිතලා නිගමන වලට ඇවිත් මට නිකරුනේ චෝදනා කරන්න එපා.  කිසිම තරහකින් නෙවෙයි සහෝදරයා මම මේ දේවල් කියන්නේ. සත්තයි තරහකින් නෙවෙයි. මට අවුල් ගියා ඔයා නිතරම මම විකුණන්නේ බාල දෙයක්ය වගේ කියන මතය ඔප්පු කරන්න ගියාම. ඒකයි.

ඕනෙම වෙලාවක මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දීලා එන්න. ගෙදරම එන්න. ප්‍රශ්ණයක් නෑ. මේ ෆෝන් එකක් හරි ඔයා කියනව වගේ බාල ඒවා නම්., මම මුල පිටුවේ කියපු කොන්දේසි වලින් එකකට හරි නොගැලපී යනවා නම් මම එවෙලේම ෆෝන් එක නිකන් දෙනවා. මේ ත්‍රේඩ් එක පුරාම මම ඕක කීව.

යහපතක්ම වේවා මචන් උඹට..

[QUOTE="pradeeplk1025, post: 19579833, member: 32239"] සහෝදරයා, මට ඔයා එක්ක කිසිම තරහක් නෑ. මම මට මතක හැටියෙන් ඔයාට මේ ලඟදි එක පෝස්ට් එකක ෆෝවඩ් ශිපිං සයිට් වගයක් දාලා තියෙනවා දැකලත් ඒ පෝස්ට් එක දැක්ක ගමන් ඔයාව මතක් වුනා. මේ දෙයක් ඔයාට උදව්වක් වෙයිනේ කියලා මම ඒ වෙලේම ඒ පෝස්ට් එකේ ලිංක් එක ඔයාට එව්වා. පුළුවන් නම් නෑ කියන්න. ඒ එව්වේ ඔයාට ඒ සයිට් වලින් හරි ඔයාගෙ වැඩේ කරගන්න පුළුවන් වෙයි කියලා. මට පුළුවන් උදව්වක් මම අනික් අයට කරලා දෙනව මචෝ. නමුත් මම යම් ව්‍යාපාරික දැනුමක් ලබන් ඒ දැනුමෙන් මගෙ ව්‍යාපාරය කරගෙන යනවද., මට ඒ දැනුම අනික් හැමෝටම දෙන්න විදියක් නෑ. හේතුව මම කරන්නේ සාධාරණ ව්‍යාපාරයක්. මම ඒකෙන් මගෙ ජීවිතේ ගෙවාගන්න ආදායමක් බලාපොරොත්තු වෙනවා. මම කන්න අඳින්න, අමතර වියදම් වලට සල්ලි ටිකක් හොයාගන්නවා. මගෙ ව්‍යාපාරය අසාධාරණයි නම්, මගේ වගකීම් කොන්දේසි මම ක්‍රියාත්මක කරන්නේ නෑ නම්., මම දෙන රිසිට් අරන් ඔයා පොලීසි යන්න, උසාවි යන්න සල්ලි ආපහු ඉල්ලලා. ඕනෙම නීතිමය පියවරක් ගන්න. :(:no: නමුත් කිසිම හේතුවක් නැතුව මම මේ කරන බොහොම පොඩි ව්‍යාපාරය කඩාකප්පල් කරන්න එපා යාළු. ඔයා කවදහරි සමාජෙට ගිහින් ජීවත් වෙන්න ආදායමක් ගන්න බොහොම සාධාරණව ව්‍යාපාරයක් හරි රැකියාවක් හරි කරද්දි ඔයාට කවුරුමහරි අභූත විදියට චෝදනා කරනව නම් ඔයාට මගෙ මේ මානසිකත්වය හොඳට තේරේවි. :) එහෙම දෙයක් ඔයාට වෙන්න එපා. සැප සම්පත් වලින් කිසි අඩුවක් වෙන්න එපා. කැමති දේ නොලැබීයන්න එපා. කරන යහපත් වැඩ අසාර්ථක වෙන්න එපා. කෙටියෙන්ම., ඔයා අකමැති කිසිම දෙයක් ඔයාට සිද්ධ වෙන්න එපා. :) මම ඔයා එක්ක කිසිම තරහක් නෑ. අර වෙලේ මට හිතට ආව දේවල් නිසා අරෙහෙම කිව්වෙ. ඒ වගේම මම ඔයාට පී එම් වලින්, පබ්ලික් ෆෝරම් එකේත් කීව හැම දේම ඇත්ත. ඔයා ඒ දේවල් පිලිගන්නව නම් පිලිගන්න. ඔයා ජීවත් වන පැත්තට උදේ වෙලා ආයෙ රෑ වෙන අතර ඔයා දකින්නේ ඔයා කරන කියන දේ, ඔයාට පෙනෙන වටපිටාවෙ දේ විතරයි නෙ. ඒ වගේ., ෆෝරම් එකේ ඔයා දකින දේවල් වලින් ඔයා ඒ හරහා නෙට් එකෙන් හොයාගන්න දේවල් වලින් මගේ සම්පූර්ණ බිස්නස් එකම හොයාගත්තා කියලා හිතලා නිගමන වලට ඇවිත් මට නිකරුනේ චෝදනා කරන්න එපා. :cool: කිසිම තරහකින් නෙවෙයි සහෝදරයා මම මේ දේවල් කියන්නේ. සත්තයි තරහකින් නෙවෙයි. මට අවුල් ගියා ඔයා නිතරම මම විකුණන්නේ බාල දෙයක්ය වගේ කියන මතය ඔප්පු කරන්න ගියාම. ඒකයි. :) :yes: ඕනෙම වෙලාවක මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දීලා එන්න. ගෙදරම එන්න. ප්‍රශ්ණයක් නෑ. මේ ෆෝන් එකක් හරි ඔයා කියනව වගේ බාල ඒවා නම්., මම මුල පිටුවේ කියපු කොන්දේසි වලින් එකකට හරි නොගැලපී යනවා නම් මම එවෙලේම ෆෝන් එක නිකන් දෙනවා. මේ ත්‍රේඩ් එක පුරාම මම ඕක කීව. :cool: :yes: යහපතක්ම වේවා මචන් උඹට.. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom