Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
Microsoft Lumia 640 4G
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම උඹලා මේ ත්රේඩ් එකේ බැනගත්ත අවුල් දාගත්ත පෝස්ට් එකක්වත් quote කරන්නේ නෑ.  ඕක දැන් අල්ලලා දාහල්ලා. අවුල් දාගන්න එපා. ෆෝන් ගැන මොනවාමහරි අවුලක් තියේ නම් ඕන කෙනෙක් පීඑම් එකක් හරි ත්රේඩ් එකේ හරි කියන්න.  මම ජීවිතේට හිතුවේ නෑ එලකිරි එකේ ෆෝන් එකක් ඇඩ්වටයිස් කරලා මේ වගේ වෙයි කියලා. දැන් ඔය අවුල් සේරම ශේප්, ඕවා දිගට කතා කරගෙන යන්න ඕන නෑ.

ආයෙම කියනවා., මම විකුණන ෆෝන් ගැන ඕනෙම ප්රශ්ණයක් තියේ නම් මට කියන්න. මට වඩා අඩුවට, මම දෙන වගකීමට සමාන හෝ ඊට වැඩි වගකීමක් දීලා Brand new Microsoft Lumia 640 ෆෝන් එක ලංකාවේ කොහෙ හරි කඩේක තියෙනව නම් කියන්න. මම ඒ ගැන හොයලා හෝ ඒ කෙනෙක්ව සම්බන්ධ කරගෙන ඒකේ ඇත්ත නැත්ත හොයලා සේරම දේවල් 100% ඇත්ත නම් මම මගේ ෆෝන් ඒ ගාණට දෙනවා. (2016 ජනවාරි 17 දිනයට අදාලවයි. ඉදිරි දවස් 30ක පමණ කාලයකට මේ කීව එක වලංගු වේ)

දැන් මේ පෝස්ට් එක 2020දි විතර කෝට් කරලා කියන්නෙපා රුපියල් 450ට කොටුවේ කඩේක Lumia 640 තියෙනව, දැන් මට ඒ ගාණට දියන් කියලා.

[QUOTE="pradeeplk1025, post: 19579908, member: 32239"] මම උඹලා මේ ත්රේඩ් එකේ බැනගත්ත අවුල් දාගත්ත පෝස්ට් එකක්වත් quote කරන්නේ නෑ. :) ඕක දැන් අල්ලලා දාහල්ලා. අවුල් දාගන්න එපා. ෆෝන් ගැන මොනවාමහරි අවුලක් තියේ නම් ඕන කෙනෙක් පීඑම් එකක් හරි ත්රේඩ් එකේ හරි කියන්න. :shocked: මම ජීවිතේට හිතුවේ නෑ එලකිරි එකේ ෆෝන් එකක් ඇඩ්වටයිස් කරලා මේ වගේ වෙයි කියලා. දැන් ඔය අවුල් සේරම ශේප්, ඕවා දිගට කතා කරගෙන යන්න ඕන නෑ. :cool: ආයෙම කියනවා., මම විකුණන ෆෝන් ගැන ඕනෙම ප්රශ්ණයක් තියේ නම් මට කියන්න. මට වඩා අඩුවට, මම දෙන වගකීමට සමාන හෝ ඊට වැඩි වගකීමක් දීලා Brand new Microsoft Lumia 640 ෆෝන් එක ලංකාවේ කොහෙ හරි කඩේක තියෙනව නම් කියන්න. මම ඒ ගැන හොයලා හෝ ඒ කෙනෙක්ව සම්බන්ධ කරගෙන ඒකේ ඇත්ත නැත්ත හොයලා සේරම දේවල් 100% ඇත්ත නම් මම මගේ ෆෝන් ඒ ගාණට දෙනවා. (2016 ජනවාරි 17 දිනයට අදාලවයි. ඉදිරි දවස් 30ක පමණ කාලයකට මේ කීව එක වලංගු වේ) :oo: දැන් මේ පෝස්ට් එක 2020දි විතර කෝට් කරලා කියන්නෙපා රුපියල් 450ට කොටුවේ කඩේක Lumia 640 තියෙනව, දැන් මට ඒ ගාණට දියන් කියලා. :shocked::eek::rofl: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom