මම ගත්තා. Microsoft Certified Developer exam එක පලවෙනි පාර down වුණා. ඊට පස්සේ ඒ දවස්වල තිබ්බ second shot offer එකෙන් ආයෙත් සතියකින් කළා. ඒක පාස්.
Microsoft exams කරනවා නම් හොඳම වඩේ second shot offer එක දෙන කාලවලට කරන එක. එක කාලෙන් කාලෙට දෙන්නේ උන්. මම හැම exam එකක්ම කලේ second shot offer එක තියෙන කාලවල. එතකොට හිතේ බයකුත් නැතුව exam එක කරන්නත් පුළුවන්.
මේක තමා මාත් හෙවුවේ.
මේ offfer එක දෙන කාල වකවානුවක් තියේද?

ඔව් මචන්. ඒක Microsoft එකෙන් announce කරනවා. හොඳම වැඩේ exam එකට ලැස්ති වෙලා ඉන්න එක. Second Shot offer එක ගැන කියපු ගමන් කරන්න තියෙන්නේ.
එහෙම නිශ්චිත කාලයක් කියලා නෑ. උන් කාලෙන් කාලෙට ඔය promotion එක දෙන්නේ.
kohenda oya news eka gana danaganna puluwan ?
ඒක තමා බන් හරියටම දන්නේ නැත්තේ මම Microsift 70-486 MVC exam එක කරන්න ඉන්නෙ.Exam Ref 70-486 PDF එකෙන් විතරක් ගොඩ දා ගන්න පුලුවන්ද? වෙන Learning resources ගන්නෙ කොහොමද?
promotion එක දැම්ම කියල notification එකක් ගන්නෙ කොහොමද? netassit ල දානවව ද උන්ගෙ සිටෙ එකෙ?
Help ekak denna machan..