Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Microsoft Office Excel උදව්වක් !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න ඒකට ක්‍රමයක්. හැමදාම නෑ. හැමතැනම නෑ.

1 පියවර - අදාළ Excel Sheet එක Open කරගෙන මුළු Sheet එකම select කරගන්න. (පහත රූපයේ රතු ඊතල සලකුණ ඇති තැනින්.) පසුව ඔබ කැමති තද පාටක් Sheet එකටම fill කරගන්න.

2 පියවර - දැන් ඔබට අවශ්‍ය ප්‍රදේශය (navigation area) select කර එහි fill colour එක ඉවත් කර ගන්න. (පහත රූපය.)

පියවර 1 හා 2 අත්‍යවශ්‍ය නැහැ. එයින් කරන්නෙ අදාළ navigation area එක පැහැදිලිව වෙන්කර ගැනීමයි.

3 පියවර - Sheet name Tab එක මත right click කර මතුවන මෙනුවේ view code යන්න select කරන්න. (පහත රූපය.)

විෂුවල් බේසික් වින්ඩෝවක් මතුවේවි පහත රූපයෙ විදියට. නමුත් පෙනුම ඊට වෙනස් නම් View > Properties Window යන්න menu bar එකට ගොස් select කරන්න. එවිට මේ විදියට පෙනේවි.

4 පියවර - දැන් එහි රතු කොටුවෙන් දක්වා ඇති Scrollarea property එක ඉදිරියෙන් අදාළ navigation area එක යොදන්න. (ඊළඟ රූපයේ රතු රවුම.) දැන් විෂුවල් බේසික් වින්ඩෝව close කරන්න.

වැඩේ අවසානයි. ඔබේ කර්සරය එම area එකෙන් එපිටට scroll වෙන්නේ නැහැ.

[QUOTE="wapw, post: 20259233, member: 31844"] [SIZE="5"][COLOR="Blue"]මෙන්න ඒකට ක්‍රමයක්. හැමදාම නෑ. හැමතැනම නෑ. 1 පියවර - අදාළ Excel Sheet එක Open කරගෙන මුළු Sheet එකම select කරගන්න. (පහත රූපයේ රතු ඊතල සලකුණ ඇති තැනින්.) පසුව ඔබ කැමති තද පාටක් Sheet එකටම fill කරගන්න. [CENTER][IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/v/t1.0-9/13435546_10209900150209351_4584250209780330680_n.jpg?oh=d3157be2c78ce312c02f127e2f4dd79e&oe=58073A92[/IMG][/CENTER] 2 පියවර - දැන් ඔබට අවශ්‍ය ප්‍රදේශය (navigation area) select කර එහි fill colour එක ඉවත් කර ගන්න. (පහත රූපය.) [CENTER][IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/v/t1.0-9/13428515_10209900150449357_4060662946447970766_n.jpg?oh=9b31de87a8a8be24bf543f0e640e5d22&oe=580C4EA0[/IMG][/CENTER] පියවර 1 හා 2 අත්‍යවශ්‍ය නැහැ. එයින් කරන්නෙ අදාළ navigation area එක පැහැදිලිව වෙන්කර ගැනීමයි. 3 පියවර - Sheet name Tab එක මත right click කර මතුවන මෙනුවේ view code යන්න select කරන්න. (පහත රූපය.) [CENTER][IMG]https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-xat1/v/t1.0-9/13418935_10209900150929369_51384771955622294_n.jpg?oh=9e93aa8361c11de564c37f761af5eada&oe=580E5BC8&__gda__=1476415767_f641229ef059597ebee88fd44a9e2366[/IMG] [/CENTER] විෂුවල් බේසික් වින්ඩෝවක් මතුවේවි පහත රූපයෙ විදියට. නමුත් පෙනුම ඊට වෙනස් නම් View > Properties Window යන්න menu bar එකට ගොස් select කරන්න. එවිට මේ විදියට පෙනේවි. [CENTER][IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/v/t1.0-9/13419039_10209900151529384_3968712571242773679_n.jpg?oh=ca03547fd2df4999987d534f71b644a4&oe=57D0F538[/IMG] [/CENTER] 4 පියවර - දැන් එහි රතු කොටුවෙන් දක්වා ඇති Scrollarea property එක ඉදිරියෙන් අදාළ navigation area එක යොදන්න. (ඊළඟ රූපයේ රතු රවුම.) දැන් විෂුවල් බේසික් වින්ඩෝව close කරන්න. [CENTER][IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/v/t1.0-9/13428601_10209900151849392_5727957275607185910_n.jpg?oh=2ceca69ded897ed6800086ce2271f429&oe=58084BD1[/IMG] [/CENTER] වැඩේ අවසානයි. ඔබේ කර්සරය එම area එකෙන් එපිටට scroll වෙන්නේ නැහැ. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom