Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Microsoft officially ends support for Windows Phone 8.1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වින්ඩෝස් 8 ෆෝන් වලට රිලීස් කරේ 2012 ඔක්තෝම්බර් වල.

2012 ඔක්තෝම්බර් ඉදන් 2017 ජූලි වෙනකම් තිබ්බ වින්ඩෝස් ෆෝන්ස් වලින් ඉතාමත් කීප මොඩල්ස් ටිකකට ඇරෙන්න අනිත් හැම වින්ඩෝස් ෆෝන් එකකටම අප්ඩේට්ස් දුන්නා.

වින්ඩෝස් 10 එක ඔෆිශල් රිලීස් කරාම , එතනදි සමහර ඩිවයිසස් හැලුනා.

ඒත් ඒ ඩිවයිසස් වලට වින්ඩෝස් 10 ඉන්සයිඩර් අප්ඩේට්ස් දිදි හිටියා ඔෆිශල් වින්ඩෝස් 10 දුන්නේ නැතත්.

ලුමියා 525 එක හෙනම බේසික් ෆෝන් එකක්.

ෆෝන් එක ආවේ 2013 එනවුන්ස්මන්ට් එකක් දීලා , 2014 මාකට් එකට දාලා.

2013 එනවුන්ස් කරපු ලුමියා 525 එකට වින්ඩෝස් 10 ටෙක්නිකල් ප්‍රිවීව් එකක් පවා දාන්න පුලුවන් විදියට අප්ඩේට්ස් දුන්නා නොකියා / මයික්‍රොසොෆ්ට් එකෙන්.

මෙතන ඉන්න එක කෙරුමෙක් පෙන්නපන් බලන්න ඇන්ඩ්‍රොයිඩ් , ඇපල් ෆෝන් එකක් 2013 ඉදන් 2017 වෙනකම් කම්පැනි අප්ඩේට්ස් දීපු.

කාටවත් පෙන්නන්න බෑ මොකද එහෙම දීපු අප්ඩේට්ස් නැති නිසා.

අවුරුදු 5 තිස්සේ අප්ඩේට්ස් දීලා තවත් අප්ඩේට්ස් දෙන්න ඕනද ?

එහෙම අප්ඩේට්ස් බලාපොරොත්තු වෙන්නත් බෑ මොකද අවුරුදු 5 දීලා තියන නිසා.

වින්ඩෝස් 8 ඩෙක්ස්ටොප් වලිනුත් ටික ටික ඈත් කරගෙන යන්නේ වින්ඩෝස් 10 වලට මූව් වෙන්න.

මේකේ උන් කතා කරන්නේ මහ පොන්න මනසකින්නේ.

[QUOTE="akilar25, post: 21941548, member: 167921"] [CENTER][SIZE=3]වින්ඩෝස් 8 ෆෝන් වලට රිලීස් කරේ 2012 ඔක්තෝම්බර් වල. 2012 ඔක්තෝම්බර් ඉදන් 2017 ජූලි වෙනකම් තිබ්බ වින්ඩෝස් ෆෝන්ස් වලින් ඉතාමත් කීප මොඩල්ස් ටිකකට ඇරෙන්න අනිත් හැම වින්ඩෝස් ෆෝන් එකකටම අප්ඩේට්ස් දුන්නා. වින්ඩෝස් 10 එක ඔෆිශල් රිලීස් කරාම , එතනදි සමහර ඩිවයිසස් හැලුනා. ඒත් ඒ ඩිවයිසස් වලට වින්ඩෝස් 10 ඉන්සයිඩර් අප්ඩේට්ස් දිදි හිටියා ඔෆිශල් වින්ඩෝස් 10 දුන්නේ නැතත්. ලුමියා 525 එක හෙනම බේසික් ෆෝන් එකක්. ෆෝන් එක ආවේ 2013 එනවුන්ස්මන්ට් එකක් දීලා , 2014 මාකට් එකට දාලා. 2013 එනවුන්ස් කරපු ලුමියා 525 එකට වින්ඩෝස් 10 ටෙක්නිකල් ප්‍රිවීව් එකක් පවා දාන්න පුලුවන් විදියට අප්ඩේට්ස් දුන්නා නොකියා / මයික්‍රොසොෆ්ට් එකෙන්. මෙතන ඉන්න එක කෙරුමෙක් පෙන්නපන් බලන්න ඇන්ඩ්‍රොයිඩ් , ඇපල් ෆෝන් එකක් 2013 ඉදන් 2017 වෙනකම් කම්පැනි අප්ඩේට්ස් දීපු. කාටවත් පෙන්නන්න බෑ මොකද එහෙම දීපු අප්ඩේට්ස් නැති නිසා. අවුරුදු 5 තිස්සේ අප්ඩේට්ස් දීලා තවත් අප්ඩේට්ස් දෙන්න ඕනද ? එහෙම අප්ඩේට්ස් බලාපොරොත්තු වෙන්නත් බෑ මොකද අවුරුදු 5 දීලා තියන නිසා. වින්ඩෝස් 8 ඩෙක්ස්ටොප් වලිනුත් ටික ටික ඈත් කරගෙන යන්නේ වින්ඩෝස් 10 වලට මූව් වෙන්න. මේකේ උන් කතා කරන්නේ මහ පොන්න මනසකින්නේ. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom