MS Ignite fall event එකේ cloud skill challenge එක කරලා free certification exam එකක් ගන්න පුලුවන්.
නොවැම්බර් 30 ට කලින් complete කරන්න. chance එක miss කරගන්න එපා. සල්ලි දෙනවානම් Rs.30,000 ක් විතර වෙනවා.
https://csc.docs.microsoft.com/igni...21?wt.mc_id=cloudskillschallenge_ignite21fall
Oracle එකෙනුත් දෙසැම්බර් 31 වෙනකම් certification exam free දෙනවා
https://education.oracle.com/oracle-oci-certification
All the best!