Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Microsoft Planner වැඩසටහන Mobile Version එකක් ලෙස release වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Microsoft Planner වැඩසටහන Mobile Version එකක් ලෙස release වෙයි

Microsoft සමාගම හඳුන්වා දුන් Office 365 Office application package එකට එකතු වූ Microsoft Planner Software එක මේ අවුරුද්දෙ මැයි මාසෙ මුලදි mobile version එකක් විදියට iPhone use කරන අය වෙනුවෙන් iTunes Store එකට නිකුත් වුණා. ඒ වගේම මැයි මාසෙ අග වෙද්දි Android smartphone use කරන අය වෙනුවෙනුත් Google Play Store එකට release වුණා.

Microsoft Planner කියන්නේ Task Management Application එකක්. සරලවම කිව්වොත් අපේ වැඩ plan කරගන්න උදව් වෙන software එකක්. මේකෙ mobile application එක use කරන අයට ඇප් එක use කරලා අලුතින් tasks create කරන්න, assign කරන්න, files send කරන්න, chat කරන්න පුලුවන් පහසුකම් දීල තියෙනවා. අපිට ඕනෙ විදියට plans ටික web ඇප් එකෙන් හදාගෙන, ඒවට අදාල tasks manage කරගන්න තමයි මේ mobile version එක හඳුන්වා දීල තියෙන්නෙ. මේ ඇප් එකෙන් දැනට plans create කරන්න බෑ. ඒ පහසුකම ඉස්සරහට ලබා දෙන්න බලාපොරොත්තු වෙනව කියල news එකකුත් තියෙනව.

කොහොමහරි මේ ඇප් එක සුදුසු වෙන්න නම් Office 365 work subscription එකක් හෝ school subscription එකක් අවශ්ය වෙනවා. කෙළින්ම කියන්නෙ එයාල personal mail accounts accept කරන්නෙ නෑ කියලා.

තවදුරටත් කියනව නම් Microsoft Office 365 license එකක් මිලදී ගන්න පුලුවන්. ඒක packages විදියට එනව; Office 365 Business Premium package එක මාසිකව ඩොලර් 15කුත් Office 365 Business Essentials package එක මාසිකව ඩොලර් 6කුත් අය කරනවා. ඔයාලටත් ඒ වගෙ subscription එකක් තියෙනව නම් ඇප් එක download කරන් ඔයාලගෙ වැඩ හරියට manage කරගන්න අවස්ථාව තියෙනව දැන්.

Source: https://www.neowin.net/news/microsoft-planner-app-for-office-365-users-now-available-for-android-too

[QUOTE="Terra Nova, post: 21874959, member: 563312"] [b]Microsoft Planner වැඩසටහන Mobile Version එකක් ලෙස release වෙයි[/b] [IMG]https://s3.amazonaws.com/neowin/news/images/uploaded/2016/06/microsoft-planner-00.jpg[/IMG] [SIZE="4"]Microsoft සමාගම හඳුන්වා දුන් Office 365 Office application package එකට එකතු වූ Microsoft Planner Software එක මේ අවුරුද්දෙ මැයි මාසෙ මුලදි mobile version එකක් විදියට iPhone use කරන අය වෙනුවෙන් iTunes Store එකට නිකුත් වුණා. ඒ වගේම මැයි මාසෙ අග වෙද්දි Android smartphone use කරන අය වෙනුවෙනුත් Google Play Store එකට release වුණා. Microsoft Planner කියන්නේ Task Management Application එකක්. සරලවම කිව්වොත් අපේ වැඩ plan කරගන්න උදව් වෙන software එකක්. මේකෙ mobile application එක use කරන අයට ඇප් එක use කරලා අලුතින් tasks create කරන්න, assign කරන්න, files send කරන්න, chat කරන්න පුලුවන් පහසුකම් දීල තියෙනවා. අපිට ඕනෙ විදියට plans ටික web ඇප් එකෙන් හදාගෙන, ඒවට අදාල tasks manage කරගන්න තමයි මේ mobile version එක හඳුන්වා දීල තියෙන්නෙ. මේ ඇප් එකෙන් දැනට plans create කරන්න බෑ. ඒ පහසුකම ඉස්සරහට ලබා දෙන්න බලාපොරොත්තු වෙනව කියල news එකකුත් තියෙනව. කොහොමහරි මේ ඇප් එක සුදුසු වෙන්න නම් Office 365 work subscription එකක් හෝ school subscription එකක් අවශ්ය වෙනවා. කෙළින්ම කියන්නෙ එයාල personal mail accounts accept කරන්නෙ නෑ කියලා. තවදුරටත් කියනව නම් Microsoft Office 365 license එකක් මිලදී ගන්න පුලුවන්. ඒක packages විදියට එනව; Office 365 Business Premium package එක මාසිකව ඩොලර් 15කුත් Office 365 Business Essentials package එක මාසිකව ඩොලර් 6කුත් අය කරනවා. ඔයාලටත් ඒ වගෙ subscription එකක් තියෙනව නම් ඇප් එක download කරන් ඔයාලගෙ වැඩ හරියට manage කරගන්න අවස්ථාව තියෙනව දැන්.[/SIZE] Source: [url]https://www.neowin.net/news/microsoft-planner-app-for-office-365-users-now-available-for-android-too[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom