Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Tuesday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Microsoft Products එක්ක වැඩ කරන අයට..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Microsoft Products එක්ක වැඩ කරන අයට..

Microsoft products එක්ක වැඩ කරන අයට වගේම ඉගෙන ගන්න කැමති අයටත් වටිනා සයිට් එකක් ගැන කියන්නයි ත්රෙඩ් එක දැම්මේ.

වැඩි විස්තර ඕනේ නෑ, මෙන්න සයිට් එක:

http://www.microsoftvirtualacademy.com/

අලුතෙන් ආපු Microsoft Exams ඔක්කොටම වගේ video courses මේකේ තියෙනවා. මේ ගැන අලුතෙන් ම ඉගෙන ගන්න කැමති අයට (Jump Start) වගේම දැනට ඉන්න developers ලා IT professionals ලා වගේ අයට තමන්ගේ දැනුම වැඩි කරගන්නත් මේකේ තියෙන Courses උපකාරී කර ගන්න පුළුවන්.

Microsoft exams කරන්න හිතන් ඉන්න යටත් සැහෙන්න ප්රයෝජනවත් වෙයි.

ඒ වගේම මේකේ register වෙලා ඕගොල්ලෝ Courses කලාම ලැබෙන ලකුණු අනුව rank 1කුත් ලැබෙනවා, globally & locally. Course 1ක් complete කලාම ඒකෙ certificate එකක් ලැබෙනවා. ලංකාවේ අය දැනට වැඩිය ඇත්තෙත් නෑ. ඉන්න තරමක් තම්බි/දෙමල්ලු.

තව දුරටත් විස්තර කරනවා නම්, මේකේ ඔක්කොම තියෙන්නේ Microsoft products & tools වලට අදාළ courses. site එකට ගියාම courses තියෙන ඒවා බලා ගන්න search කරන්න එහෙම පුළුවන්.

මේ site එකෙන්ම organize කරන live workshops තියෙනවා, one day ඒවා. එහෙම කරන workshop එකේ videos තමා පස්සේ modules වලට කඩලා course 1ක් විදියට දෙන්නේ.

ඕනේ නම් ඒ workshop වලට උනත් සහබාගි වෙන්න පුළුවන්.

course 1ක modules කිහිපයක් තියෙනවා. ඒ එකක් ගත්තොත් video 1ක් සහ presentation slide 1ක් ඇතුලත්. video එක මි.20 - පැය 1+ වගේ කාලයක් තියෙනවා. ඒකෙ කරන්නේ expertsල දෙන්නෙක් ඒ අදාල කරුණු සාකච්ඡා කරන එක. demos එහෙමත් කරනවා. ඒවත් අපිට download කරගෙන try කරන්න පුළුවන්. ඒ වගේම module 1කට self assesment එකකුත් තියෙනවා. module එකේ කරුණු follow කරලා ඒ ටෙස්ට් එක කලාම තමා module එකේ ඔක්කොම ලකුණු ලැබෙන්නේ. course එකක modules ඔක්කොම 100% complete කලාම certificate 1 download කරගන්න පුළුවන්. හැබැයි මේක Microsoft exams වලට අයිති නෑ. ඒවා වෙනම සල්ලි ගෙවලා කරන්න ඕනේ. ඒ exam කරන්න කලින් ඉගෙන ගන්න හොදයි.

තේරුනාද මන්දා.. නැත්තන් ගිහිල්ල පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා බලන්න. එතකොට තේරෙයි

තව ගොඩක් දේවල් තියෙනවා, ගිහින්ම බලන්න. සියල්ල නොමිලේ

යන ගමන් තව කෙනෙක්ට බලා ගන්න බම්ප් එකකුත් දාගෙනම යන්න

[QUOTE="♥-Aurora-♥, post: 15349891, member: 288242"] [b]Microsoft Products එක්ක වැඩ කරන අයට..[/b] [CENTER][SIZE="3"][COLOR="Green"]Microsoft products එක්ක වැඩ කරන අයට වගේම ඉගෙන ගන්න කැමති අයටත් වටිනා සයිට් එකක් ගැන කියන්නයි ත්රෙඩ් එක දැම්මේ. වැඩි විස්තර ඕනේ නෑ, මෙන්න සයිට් එක: [IMG]http://dominate8.com/wp-content/uploads/2013/02/mva-logo.jpg[/IMG] [url]http://www.microsoftvirtualacademy.com/[/url] අලුතෙන් ආපු Microsoft Exams ඔක්කොටම වගේ video courses මේකේ තියෙනවා. මේ ගැන අලුතෙන් ම ඉගෙන ගන්න කැමති අයට (Jump Start) වගේම දැනට ඉන්න developers ලා IT professionals ලා වගේ අයට තමන්ගේ දැනුම වැඩි කරගන්නත් මේකේ තියෙන Courses උපකාරී කර ගන්න පුළුවන්. [IMG]http://blogs.msdn.com/cfs-filesystemfile.ashx/__key/communityserver-blogs-components-weblogfiles/00-00-01-44-28-metablogapi/8080.image_5F00_421EB31E.png[/IMG] Microsoft exams කරන්න හිතන් ඉන්න යටත් සැහෙන්න ප්රයෝජනවත් වෙයි. ඒ වගේම මේකේ register වෙලා ඕගොල්ලෝ Courses කලාම ලැබෙන ලකුණු අනුව rank 1කුත් ලැබෙනවා, globally & locally. Course 1ක් complete කලාම ඒකෙ certificate එකක් ලැබෙනවා. ලංකාවේ අය දැනට වැඩිය ඇත්තෙත් නෑ. ඉන්න තරමක් තම්බි/දෙමල්ලු. [IMG]http://andrewbutenko.files.wordpress.com/2012/10/mva_4.png?w=640[/IMG] -------------------------------------- තව දුරටත් විස්තර කරනවා නම්, මේකේ ඔක්කොම තියෙන්නේ Microsoft products & tools වලට අදාළ courses. site එකට ගියාම courses තියෙන ඒවා බලා ගන්න search කරන්න එහෙම පුළුවන්. මේ site එකෙන්ම organize කරන live workshops තියෙනවා, one day ඒවා. එහෙම කරන workshop එකේ videos තමා පස්සේ modules වලට කඩලා course 1ක් විදියට දෙන්නේ. ඕනේ නම් ඒ workshop වලට උනත් සහබාගි වෙන්න පුළුවන්. course 1ක modules කිහිපයක් තියෙනවා. ඒ එකක් ගත්තොත් video 1ක් සහ presentation slide 1ක් ඇතුලත්. video එක මි.20 - පැය 1+ වගේ කාලයක් තියෙනවා. ඒකෙ කරන්නේ expertsල දෙන්නෙක් ඒ අදාල කරුණු සාකච්ඡා කරන එක. demos එහෙමත් කරනවා. ඒවත් අපිට download කරගෙන try කරන්න පුළුවන්. ඒ වගේම module 1කට self assesment එකකුත් තියෙනවා. module එකේ කරුණු follow කරලා ඒ ටෙස්ට් එක කලාම තමා module එකේ ඔක්කොම ලකුණු ලැබෙන්නේ. course එකක modules ඔක්කොම 100% complete කලාම certificate 1 download කරගන්න පුළුවන්. හැබැයි මේක Microsoft exams වලට අයිති නෑ. ඒවා වෙනම සල්ලි ගෙවලා කරන්න ඕනේ. ඒ exam කරන්න කලින් ඉගෙන ගන්න හොදයි. තේරුනාද මන්දා.. නැත්තන් ගිහිල්ල පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා බලන්න. එතකොට තේරෙයි -------------------------------------- තව ගොඩක් දේවල් තියෙනවා, ගිහින්ම බලන්න. සියල්ල නොමිලේ :)[/COLOR][/SIZE] [URL="http://www.microsoftvirtualacademy.com/"][IMG]http://www.dfwucug.org/siteimages/MicrosoftVirtualAcademy_216x100.jpg[/IMG][/URL] යන ගමන් තව කෙනෙක්ට බලා ගන්න බම්ප් එකකුත් දාගෙනම යන්න[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom