Microsoft Security Essentials ගැන ඔබ දැනගෙන සිටිය යුතු දේවල්

badkitty

Member
Oct 29, 2009
16
4
0
Gampaha
Microsoft Security Essentials ගැන ඔබ දැනගෙන සිටිය යුතු දේවල්

Microsoft-Security-Essentials-Icon.png


මෙය වෙනත් වයිරස් ගාඩ් එකක් සමඟ එකවිට හාවිතා කල හැක කිසිදු slow වීමක් හෝ ස්ටක් වීමක් නොමැත.


සමහර විට ඔබට යම් යම් හෙතු නිසා Microsoft Security Essentials ‍( MSE ) online update කිරීමට නොහැකි විය හැක. මෙම link මගින් ඔබට මෙතෙක් කල් පැමිණි සියලුම updates download කරගෙන install කර ගත හැක.

Definition updates for Microsoft Security Essentials on computers running x64- based versions of Windows

Definition updates for Microsoft Security Essentials on computers running x32- based versions of Windows

මෙය Win 7 හෝ Vista මත install කරන විට ඔබ run as administrator ලෙස දී install කීරීම අවශ්‍ය වේ. එය කිරීමට ඔබ download කරගත් " mpam-fe.exe " file එක right click කර run as administrator යන්න click කරන්න.

* ඔබ ලඟ ඇති virus එකක් Microsoft Security Essentials මගින් හදුනා නොගනී නම් එය Microsoft සමාගම වෙත යොමු කිරීමට ඔබට අවශ්‍ය නම් පහත link එක භාවිතා කරන්න.

Malware Protection Center – Submit A Sample

* ඔබට Security Essentials virus database එකෙහි නවතම updates ගැන දැන ගැනීමට අවශ්‍ය නමි පහත links එක භාවිතා කරන්න.

Antimalware definition updates RSS
Antispyware definition updates RSS

* ඔබේ පරිගණකයට වයිරසයක් ඇතුලු වී යැයි ඔබට සිතෙනවා නම් එය සොයා ගැනීමට හොඳම ක්‍රමය Safe Mode වල සිට Scan කිරීමයි. ඔබේ පරිගණකයට වයිරසක් ඇතුලු වී ඇත්නම් එය බෙහෝ විට පරිගණකය boot වෙන කියාත්මක වී අපට සොයා ගත නොහැකි ලෙස සැඟවී යයි. Safe Mode තුලදී බොහෝ වැඩසටහන් කියාත්මක නොවන නිසා වයිරසය හදූනා ගැනීමට තිබෙන
ඉඩකඩ වැඩිය.

තවත් මෙවැනි ලිපි සඳහා පිවිසෙන්න

Microsoft Security Essentials සඳහා පරීගණකයේ තිබිය යුතු අවම ධාරිතාවය.

First of all your Windows has to be genuine. නමුත් ඔබ නියම Crack එකක් භාවිතා කර ඇත්තනම් කිසිම ප්‍රශ්නයක් නැත. [ මමත් crack තමා ;) ]

140 MB of available hard disk.
Windows Internet Explorer 6.0 or later.
Mozilla Firefox 2.0 or later.

Windows XP
Service Pack 2 or Service Pack 3.
At least a 500 MHz CPU and 256 MB RAM.

Windows Vista
It works on Vista, Service Pack 1 or Service Pack 2.
1.0 Ghz CPU and 1 GB RAM.

Windows 7
1.0 Ghz CPU and 1 GB RAM.
 
Last edited:

Similar threads