Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Microsoft Server Exams
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

MTA - Microsoft Technology Associate

ගොඩක් දවසකින් එළකිරිය පැත්තේ ආවේ. හැමදේටම කලින් යාලුවෝ හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා එහෙනම්.

අද මං කියන්න යන්නේ අපි කලින් කතා Certifications කරපු ගැන නෙවේ. මේ වගේ වෙනම මාතෘකාවක් ගැන කතා කරන්න හේතුව කියනවානම්, ගොඩ දවසකින් අද එළකිරියට එනකොට මේ නූලෙන් වැඩක් ගන්න අපේ යාලුවෝ ගොඩක් PM එවලා තිබුනා. ඒ අයගෙන් ගොඩ දෙනෙක් අහලා තිබුන දෙයක් තමයි IT / Networking ගැන ගොඩක් ලොකු දැනීමක් නැතිව මේ exams කරලා pass වෙන්න පුලුවන්ද කියන එක.

ඉතින් යාලුවනේ ඒ ගැන කියනවනම්,,,

මෙහෙමයි, මෙතනදි මම කතා කරන්නේ ස්ව-අධ්‍යනයෙන් එහෙම නැත්නම් සිංහලෙන්ම කියනවනම් self-study කරලා මේ exams ගොඩ දා ගන්නේ කොහොමද කියන එක ගැන. එහෙම නැතුව class ගිහිල්ලා මේ exams ගොඩ දාගන්නනම් මම මේ ගැන මෙතන කතා කරන එකේ තේරුමක් නෑ නේද? මොකද class වල මේ හැම දෙයක්ම මුල ඉදන් සරළවම කියලා දෙනවා.

මේ විතරක් නෙවෙයි. ඕනම exam එකක් සමත් වෙන්න නම් ඒ විභාගය කරන කෙනාගේ කැපවීම ඕන. නමුත් ගැන පොඩිම අදහසක්වත් නැති කෙනෙකුට ටිකක් අමාරු වෙන්න පුලුවන් මේ ක්‍රමය. ඒ වගේ අපේ එළකිරියේ යාලුවෝ හිතයි මම දැන් කියන්න යන්නේ ඒ අයට පංතියකට ගිහිල්ලා කරගන්න කියලා කියන්න හදනවා කියලා. නෑ යාලුවනේ.

IT / Networking ගැන මෙලෝ හසරක් නොදන්න අයටත් ස්ව-අධ්‍යනයෙන් එහෙම නැත්නම් self-study වලින් මේ exams කරලා පාස් වෙන්න පුලුවන්. ඒත් මුලින්ම MCTS (Microsoft Certified Technology Specialist) වලින් පටන් ගන්න ගියොත් අමාරු වෙන නිසා Microsoft ආයතනයේ උදවිය මේ ගැන හිතලා අලුත් certification එකක් (කිව්වට කිහිපයක්ම, තෝරාගන්නා එක අනුව) හදුන්වලා දීලා තියෙනවා. අද අපි කතා කරන්නේ ඒක ගැන.

MTA - Microsoft Technology Associate

මම කලින් කිව්වා වගේ මේක මයික්‍රොසොෆ්ට්ලා හදුන්වලා දීලා තියෙන්නේ IT / Networking / Systems Administration / IT Security ගැන මෙලෝ දෙයක් නොදන්න එවුන්ට, මුල ඉදලම ඉගෙන ගන්න කියලයි. මේ එක මූලිකවම කොටස් දෙකකට බෙදලා තියෙනවා. ඒ කියන්නේ,

Developer exams සහ IT professional exams විදියට.

මෙතනදි Developer exams කියලා තියෙන්නේ Software, Database & Web developersලා වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය කරන්න ඕන exams. ඒක අපිට අදාල නැති මාතෘකාවක් නිසා මම ඒ ගැන කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ.

IT professional exams

මේකෙදි අපිට exams 4කික් 1ක් තෝරගෙන කරන්න පුලුවන්. 4ම කලත් කමක් නෑ. කලිනුත් කිව්වා වගේ Microsoft exams කරන්න පිලිවෙලක් නැති උනත් මුල ඉදලම සරලව ඉගෙන ගන්න කෙනෙකුට ලේසියෙන්ම exams 4ම කරන්න පුලුවන් පිලිවෙල තමයි මම මෙතන දාන්නේ.

1. Windows Operating System Fundamentals - Exam 98-349

* Preparation guide

මේ කියන්නේ පරිශිලකයින්ගේ පද්ධති මෘදුකාංග මූලිකාංග ගැන. මීට වඩා ගොඩක් මම විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මෙතන links දීලා තියෙන නිසා, සහ මීට වඩා සිංහලෙන් කියන්න ගියොත් දැන් තේරුම් අරන් තියෙන ටිකත් නොතේරෙන්න ඉඩ තියෙන නිසා.

2. Networking Fundamentals - Exam 98-366

* Preparation guide

* Learning Plan

මේ කියන්නේ ජාලකරණ මූලිකාංග ගැන.

3. Security Fundamentals - Exam 98-367

* Preparation guide

* Learning Plan

මේ කිව්වේ පරිගනක ආරක්ෂාව පිළිබද මූලධර්ම.

4. Windows Server Administration Fundamentals - Exam 98-365

* Preparation guide

* Learning Plan

ඉතින් යාලුවනේ මේ කියලා තියෙන හැම දෙයක්ම දැනට මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් නිකුත් කරපු ලිපි ලේඛණ වලින් උපුටා ගත් ඒවා. මෙතන මම දීලා තියෙන හැම ලින්ක් එකක්ම Microsoft එකේ official site එකේ ලින්ක්. ඒ නිසා කිසිම දෙයක් ගැන සැක හිතන්න, බය වෙන්න දෙයක් නෑ.

තවත් කොටසකින් ලගදීම හමුවෙමු....

මචංලා, මගේ ලග දැනට මේ MTA ගැන Study Guides මුකුත්ම නෑ. හම්බුන ගමන් ඒවා මුලින්ම දෙන්නේ එළකිරියේ යාලුවන්ටයි.

[QUOTE="stylus4, post: 12532072, member: 58717"] [b]MTA - Microsoft Technology Associate[/b] [SIZE=3]ගොඩක් දවසකින් එළකිරිය පැත්තේ ආවේ. හැමදේටම කලින් යාලුවෝ හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා එහෙනම්. අද මං කියන්න යන්නේ අපි කලින් කතා Certifications කරපු ගැන නෙවේ. මේ වගේ වෙනම මාතෘකාවක් ගැන කතා කරන්න හේතුව කියනවානම්, ගොඩ දවසකින් අද එළකිරියට එනකොට මේ නූලෙන් වැඩක් ගන්න අපේ යාලුවෝ ගොඩක් PM එවලා තිබුනා. ඒ අයගෙන් ගොඩ දෙනෙක් අහලා තිබුන දෙයක් තමයි IT / Networking ගැන ගොඩක් ලොකු දැනීමක් නැතිව මේ exams කරලා pass වෙන්න පුලුවන්ද කියන එක. ඉතින් යාලුවනේ ඒ ගැන කියනවනම්,,, මෙහෙමයි, මෙතනදි මම කතා කරන්නේ ස්ව-අධ්‍යනයෙන් එහෙම නැත්නම් සිංහලෙන්ම කියනවනම් self-study කරලා මේ exams ගොඩ දා ගන්නේ කොහොමද කියන එක ගැන. එහෙම නැතුව class ගිහිල්ලා මේ exams ගොඩ දාගන්නනම් මම මේ ගැන මෙතන කතා කරන එකේ තේරුමක් නෑ නේද? මොකද class වල මේ හැම දෙයක්ම මුල ඉදන් සරළවම කියලා දෙනවා. මේ විතරක් නෙවෙයි. ඕනම exam එකක් සමත් වෙන්න නම් ඒ විභාගය කරන කෙනාගේ කැපවීම ඕන. නමුත් ගැන පොඩිම අදහසක්වත් නැති කෙනෙකුට ටිකක් අමාරු වෙන්න පුලුවන් මේ ක්‍රමය. ඒ වගේ අපේ එළකිරියේ යාලුවෝ හිතයි මම දැන් කියන්න යන්නේ ඒ අයට පංතියකට ගිහිල්ලා කරගන්න කියලා කියන්න හදනවා කියලා. නෑ යාලුවනේ. IT / Networking ගැන මෙලෝ හසරක් නොදන්න අයටත් ස්ව-අධ්‍යනයෙන් එහෙම නැත්නම් self-study වලින් මේ exams කරලා පාස් වෙන්න පුලුවන්. ඒත් මුලින්ම MCTS (Microsoft Certified Technology Specialist) වලින් පටන් ගන්න ගියොත් අමාරු වෙන නිසා Microsoft ආයතනයේ උදවිය මේ ගැන හිතලා අලුත් certification එකක් (කිව්වට කිහිපයක්ම, තෝරාගන්නා එක අනුව) හදුන්වලා දීලා තියෙනවා. අද අපි කතා කරන්නේ ඒක ගැන. [SIZE=4][U][B][COLOR="DarkRed"]MTA - Microsoft Technology Associate[/COLOR][/B][/U][/SIZE] [CENTER][IMG]http://www.stscomps.com/MTA.jpg[/IMG][/CENTER] මම කලින් කිව්වා වගේ මේක මයික්‍රොසොෆ්ට්ලා හදුන්වලා දීලා තියෙන්නේ IT / Networking / Systems Administration / IT Security ගැන මෙලෝ දෙයක් නොදන්න එවුන්ට, මුල ඉදලම ඉගෙන ගන්න කියලයි. මේ එක මූලිකවම කොටස් දෙකකට බෙදලා තියෙනවා. ඒ කියන්නේ, [B]Developer exams[/B] සහ[B] IT professional exams[/B] විදියට. මෙතනදි Developer exams කියලා තියෙන්නේ Software, Database & Web developersලා වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය කරන්න ඕන exams. ඒක අපිට අදාල නැති මාතෘකාවක් නිසා මම ඒ ගැන කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. [SIZE=4][B][COLOR="DarkRed"] IT professional exams[/COLOR][/B][/SIZE] මේකෙදි අපිට exams 4කික් 1ක් තෝරගෙන කරන්න පුලුවන්. 4ම කලත් කමක් නෑ. කලිනුත් කිව්වා වගේ Microsoft exams කරන්න පිලිවෙලක් නැති උනත් මුල ඉදලම සරලව ඉගෙන ගන්න කෙනෙකුට ලේසියෙන්ම exams 4ම කරන්න පුලුවන් පිලිවෙල තමයි මම මෙතන දාන්නේ. [COLOR="DarkRed"]1. Windows Operating System Fundamentals - Exam 98-349[/COLOR] [URL="http://www.microsoft.com/learning/en/us/exam.aspx?ID=98-349&Locale=en-us"]* Preparation guide[/URL] මේ කියන්නේ පරිශිලකයින්ගේ පද්ධති මෘදුකාංග මූලිකාංග ගැන. මීට වඩා ගොඩක් මම විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මෙතන links දීලා තියෙන නිසා, සහ මීට වඩා සිංහලෙන් කියන්න ගියොත් දැන් තේරුම් අරන් තියෙන ටිකත් නොතේරෙන්න ඉඩ තියෙන නිසා. [COLOR="DarkRed"]2. Networking Fundamentals - Exam 98-366[/COLOR] [URL="http://www.microsoft.com/learning/en/us/exam.aspx?ID=98-366&locale=en-us"]* Preparation guide[/URL] [URL="http://learning.microsoft.com/manager/LearningPlanV2.aspx?resourceId=cc4733a7-c533-44fd-bb93-3009be4d2ffb&clang=en-US&cats=d4e8e42c-3d5a-4a6e-915d-d99556a49bd7"]* Learning Plan[/URL] මේ කියන්නේ ජාලකරණ මූලිකාංග ගැන. [COLOR="DarkRed"]3. Security Fundamentals - Exam 98-367[/COLOR] [URL="http://www.microsoft.com/learning/en/us/exam.aspx?ID=98-367&locale=en-us"]* Preparation guide[/URL] [URL="http://learning.microsoft.com/manager/LearningPlanV2.aspx?resourceId=e08f780d-e95d-400e-92bb-58c536fef055&clang=en-US&cats=d4e8e42c-3d5a-4a6e-915d-d99556a49bd7"]* Learning Plan[/URL] මේ කිව්වේ පරිගනක ආරක්ෂාව පිළිබද මූලධර්ම. [COLOR="DarkRed"]4. Windows Server Administration Fundamentals - Exam 98-365[/COLOR] [URL="http://www.microsoft.com/learning/en/us/exam.aspx?ID=98-365&locale=en-us"]* Preparation guide[/URL] [URL="http://learning.microsoft.com/manager/LearningPlanV2.aspx?resourceId=b8f499a4-7131-4ec9-a3f5-3fc1f2d4aa5c&clang=en-US&cats=d4e8e42c-3d5a-4a6e-915d-d99556a49bd7"]* Learning Plan[/URL] ඉතින් යාලුවනේ මේ කියලා තියෙන හැම දෙයක්ම දැනට මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් නිකුත් කරපු ලිපි ලේඛණ වලින් උපුටා ගත් ඒවා. මෙතන මම දීලා තියෙන හැම ලින්ක් එකක්ම Microsoft එකේ official site එකේ ලින්ක්. ඒ නිසා කිසිම දෙයක් ගැන සැක හිතන්න, බය වෙන්න දෙයක් නෑ. තවත් කොටසකින් ලගදීම හමුවෙමු....[/SIZE] [SIZE=4]මචංලා, මගේ ලග දැනට මේ MTA ගැන Study Guides මුකුත්ම නෑ. හම්බුන ගමන් ඒවා මුලින්ම දෙන්නේ එළකිරියේ යාලුවන්ටයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom