Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Microsoft Server Exams
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දවස් ටිකේම මේ නූල කියවන අපේ යාලුවෝ මගෙන් අහලා තිබුණ ලොකුම ප්රශ්නේ තමයි මේ එක්සෑම්ස් කරනවනම් පටන් ගන්න ඕන කොතනින්ද කියන එක. ඉතින් මම අද ඒ ගැන තමයි කියන්න යන්නේ. තවත් අපේ යාලුවෙක් අහලා තිබුණා Microsoft Windows Server 2007 ගැන. Windows Server නම් 2007 එකක් නෑ යාලුවනේ. තියෙන්නේ Microsoft Exchange Server 2007 කියන එක. ඒකෙන් වෙන දේත් මම මේ පෝස්ට් එකේම ඉදිරියේදි පැහැදිලි කරලා දෙන්න්ම්.

මුලින්ම මම කිව්වා MCSA & MCSE ගැන. දැන්නම් ඒවා කරන එකේ තේරුමක් නෑ කියලනේ මම කිව්වේ. මොකද අලුත් තාක්ෂණයක් එනකොට පරණ තාක්ෂණය ඉබේම වගේ අභාවයට යනවා. එතකොට Microsoft එකේ උදවිය කරන්නේ අලුත් තාක්ෂනේට ගැලපෙන විදියට අලුත් එක්සෑම්ස් හදන එක, අර පරණ ඒවා අයින් කරලා.

ඒක නිසා අපි දැනට යන අලුත්ම ටෙක්නොලොජීස් වෙන Microsoft Windows 7 සහ Microsoft Windows Server 2008 ගැන කතා කරමු.

මේ ටෙක්නොලොජිස් වලට අදාලව certifications ගොඩක් තියෙනවා. මේවා අතරින් ගොඩක්ම වැදගත් වෙන තුනක් විතර ගැන අද මම කතා කරන්නම්.

MCTS - Microsoft Certified Technology Specialist

මේක සම්පූර්ණ වෙන්නනම් Microsoft උදවියගේ TS කියලා ගහලා තියෙන Exams වලින් ඕනම එකක් කරොත් ඇති. ඒ කියන්නේ ඔයා Microsoft Windows 7 ගැන තියෙන Exam එකක් කළොත් එහෙම නැත්නම් ඔයා Microsoft Windows Server 2008 ගැන තියෙන Exam එකක් කළත් ඔයා MCTS qualify වෙනවා.

මෙතනින් ගන්න MCTS Exam List එක

MCTS: Windows 7, Configuration - Exam 70-680

MCTS: Windows Vista, Configuration - Exam 70-620

මේ තියෙන්නේ ඒවාගෙන් දෙකක් විතරයි. වැඩි විස්තර ඔයාලට ඒ දීලා තියෙන ලින්ක්ස් වලින් ගිහින් බලාගන්න පුලුවන්.

MCTS: Windows Server 2008 Active Directory, Configuration - Exam 70-640

MCTS: Windows Server 2008 Network Infrastructure, Configuration - Exam 70-642

MCTS: Windows Server 2008 Applications Infrastructure, Configuration - Exam 70-643

මේ Windows Server 2008 ගැන තියෙන අපිට මෙතනදි අදාල MCTS වෙන එක්සෑම් 3ක්.

[QUOTE="stylus4, post: 12587157, member: 58717"] [SIZE="4"]මේ දවස් ටිකේම මේ නූල කියවන අපේ යාලුවෝ මගෙන් අහලා තිබුණ ලොකුම ප්රශ්නේ තමයි මේ එක්සෑම්ස් කරනවනම් පටන් ගන්න ඕන කොතනින්ද කියන එක. ඉතින් මම අද ඒ ගැන තමයි කියන්න යන්නේ. තවත් අපේ යාලුවෙක් අහලා තිබුණා Microsoft Windows Server 2007 ගැන. Windows Server නම් 2007 එකක් නෑ යාලුවනේ. තියෙන්නේ Microsoft Exchange Server 2007 කියන එක. ඒකෙන් වෙන දේත් මම මේ පෝස්ට් එකේම ඉදිරියේදි පැහැදිලි කරලා දෙන්න්ම්. මුලින්ම මම කිව්වා MCSA & MCSE ගැන. දැන්නම් ඒවා කරන එකේ තේරුමක් නෑ කියලනේ මම කිව්වේ. මොකද අලුත් තාක්ෂණයක් එනකොට පරණ තාක්ෂණය ඉබේම වගේ අභාවයට යනවා. එතකොට Microsoft එකේ උදවිය කරන්නේ අලුත් තාක්ෂනේට ගැලපෙන විදියට අලුත් එක්සෑම්ස් හදන එක, අර පරණ ඒවා අයින් කරලා. ඒක නිසා අපි දැනට යන අලුත්ම ටෙක්නොලොජීස් වෙන Microsoft Windows 7 සහ Microsoft Windows Server 2008 ගැන කතා කරමු. මේ ටෙක්නොලොජිස් වලට අදාලව certifications ගොඩක් තියෙනවා. මේවා අතරින් ගොඩක්ම වැදගත් වෙන තුනක් විතර ගැන අද මම කතා කරන්නම්. MCTS - Microsoft Certified Technology Specialist මේක සම්පූර්ණ වෙන්නනම් Microsoft උදවියගේ TS කියලා ගහලා තියෙන Exams වලින් ඕනම එකක් කරොත් ඇති. ඒ කියන්නේ ඔයා Microsoft Windows 7 ගැන තියෙන Exam එකක් කළොත් එහෙම නැත්නම් ඔයා Microsoft Windows Server 2008 ගැන තියෙන Exam එකක් කළත් ඔයා MCTS qualify වෙනවා. [URL="http://www.microsoft.com/learning/en/us/certification/mcts.aspx#tab2"]මෙතනින් ගන්න MCTS Exam List එක[/URL] MCTS: Windows 7, Configuration - [URL="http://www.microsoft.com/learning/en/us/exam.aspx?ID=70-680&locale=en-us"]Exam 70-680[/URL] MCTS: Windows Vista, Configuration - [URL="http://www.microsoft.com/learning/en/us/exam.aspx?ID=70-620&locale=en-us"]Exam 70-620[/URL] මේ තියෙන්නේ ඒවාගෙන් දෙකක් විතරයි. වැඩි විස්තර ඔයාලට ඒ දීලා තියෙන ලින්ක්ස් වලින් ගිහින් බලාගන්න පුලුවන්. MCTS: Windows Server 2008 Active Directory, Configuration - [URL="http://www.microsoft.com/learning/en/us/exam.aspx?ID=70-640&locale=en-us"]Exam 70-640[/URL] MCTS: Windows Server 2008 Network Infrastructure, Configuration - [URL="http://www.microsoft.com/learning/en/us/exam.aspx?ID=70-642&locale=en-us"]Exam 70-642[/URL] MCTS: Windows Server 2008 Applications Infrastructure, Configuration - [URL="http://www.microsoft.com/learning/en/us/exam.aspx?ID=70-643&locale=en-us"]Exam 70-643[/URL] මේ Windows Server 2008 ගැන තියෙන අපිට මෙතනදි අදාල MCTS වෙන එක්සෑම් 3ක්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom