Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Microsoft Server Exams
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

MCITP - Microsoft Certified Information Technology Professional

MCITP - Microsoft Certified Information Technology Professional

මේ තමයි අපි ඊලගට කතා කරන certification එක. එක කිව්වට මේක තුනකට බෙදෙනවා. ඒ කියන්නේ

1. MCITP - Server Administrator

2. MCITP - Enterprise Administrator

3. MCITP - Virtualization Administrator on Windows Server 2008 R2

මේ කිව්වේ Windows Server 2008 ගැන තියෙන MCITP certification තුන විතරයි. මේවට අමතරව තවත් තියෙනවා. ඒවයෙන් කිහිපයක් කිව්වොත්නම්,

MCITP: Enterprise Desktop Support Technician on Windows 7

MCITP: Enterprise Desktop Administrator on Windows 7

MCITP: Consumer Support Technician on Windows Vista

MCITP: Enterprise Support Technician on Windows Vista

MCITP: Database Administrator 2008

MCITP: Database Developer 2008

MCITP: Enterprise Project Management with Microsoft Office Project Server 2007

මේවා ඇරුනම තවත් තියෙනවා හොදේ.

දැනට අපි කතා කරන්න යන්නේ උඩින්ම තියෙන 1,2,3 කියන certifications 3 ගැනයි. එහෙනම් අපි බලමු ඒවාගැන එකින් එක.

1. MCITP - Server Administrator

මේ certification එක සම්පූර්ණ වෙන්නනම් Exams 3ක් සම්පූර්ණ කරන්න ඕන. ඒවානම්,

Exam 70-640 - Windows Server 2008 Active Directory, Configuring

Exam 70-642 - Windows Server 2008 Network Infrastructure, Configuring

Exam 70-646 - Windows Server 2008, Server Administrator

ඔන්න ඔය Exams 3ට අදාල දේවල් ගැන වැඩි විස්තර මං දීලා තියෙන ලින්ක් වලට ගිහිල්ලා බලාගන්න. මොකද ඒ සයිට් වල තියෙන හැමදේම සිංහලට හරවලා දාන්න මට තේරෙන්නේ නෑ මචංලා. අනික ඒවා ඒ විදියටම කොපි කරලා දැම්මොත් මම ඒ සයිට් එකේ කොලියක් මෙතන දැම්මා වෙන්නේ. ඒක නිසා ඒවා ගැන වැඩි විස්තර අවශ්‍ය යාලුවෝ මාත් එක්ක තරහා නොවී මං දුන්න ලින්ක් වලට ගිහිල්ලම වැඩි විස්තර දැනගන්න කියලා මං ඉල්ලනවා.

තව දෙයක්.

මම මේවලට අදාල Microsoft Press එකෙන්ම release කරපු ebooks, mediafire වලට upload කරනවා. මේ පෝස්ට් එකේ අන්තිමට මං ඒ ලින්ක්ස් ටිකත් දෙන්නම්. එතකොට ඔයාලට Exam වලට පාඩම් කරන්න දැනුම ඒ පොත් වලින්ම ලබා ගන්න පුලුවන් යාලුවනේ.

දැන් ඊලගට

2. MCITP - Enterprise Administrator

මේ certification එක සම්පූර්ණ වෙන්නනම් Exams 5ක් සම්පූර්ණ කරන්න ඕන. ඒවානම්,

Exam 70-640 - Windows Server 2008 Active Directory, Configuring

Exam 70-642 - Windows Server 2008 Network Infrastructure, Configuring

Exam 70-643 - TS: Windows Server 2008 Applications Infrastructure, Configuring

Exam 70-647 - Pro: Windows Server 2008, Enterprise Administrator

මෙන්න මේ Exams 4ත් එක්ක මම පහලින් දාන Exams වලින් එකක් සම්පූර්ණ කිරීම අත්‍යාවශ්‍යයි. ඒවානම්,

Exam 70-620 - TS: Configuring Microsoft Windows Vista Client

Exam 70-680 - TS: Windows 7, Configuring

Exam 70-681 - TS: Windows 7 and Office 2010, Deploying

මතක තියාගන්න මේ පහළින්ම දාපු Exams වලින් එකයි කරන්න ඕන. එහෙම නැතිව ඔය දාලා තියෙන 3ම කරන්න ඕන කමක් නෑ. හරි, දැන් ඊලග එක.

3. MCITP - Virtualization Administrator on Windows Server 2008 R2

මේ certification එක සම්පූර්ණ වෙන්නනම් Exams 3ක් සම්පූර්ණ කරන්න ඕන. ඒවානම්,

Exam 70-669 - TS: Windows Server 2008 R2, Desktop Virtualization

Exam 70-693 - Pro: Windows Server 2008 R2, Virtualization Administrator

ඔය ඉහලින් දාපු Exams දෙක අනිවාර්යයි මේ certification එක සම්පූර්ණ වෙන්නනම්. ඊට අමතරව තවත් Exams දෙකකින් එකක් කරන්න ඕන. දෙකම නෙවෙයි. දෙකෙන් එකක්. මෙන්න ඒ දෙක,

Exam 70-659 - TS: Windows Server 2008 R2, Server Virtualization

Exam 70-652 - TS: Windows Server Virtualization, Configuring

දැන් අපේ යාලුවන්ට තියෙන ප්‍රශ්නේ තමයි මම ඔක්කොම කලු පාටින් දාලා ඇයි එකක් ගැන විතරක් රතු පාටින් දැම්මේ කියලා. හරි මම ඒ ගැනත් කියන්නම් දැන්,

ඒක විතරක් රතු පාටින් දාන්න හේතුව තමයි Exam 70-652 - TS: Windows Server Virtualization, Configuring මෙන්න මේ කියන Exam එක දැනටමත් විශ්‍රාම යවලයි තියෙන්නේ. ඒ කියන්නේ retired. දැන් අපිට ඒ Exam එක කරන්න විදියක් නෑ. ඒත් කලින් ඒක retire වෙන්න කලින් කරලා තියෙනවනම් ඒක මෙතනට අදාල වෙනවා. ඒ කියන්නේ අන්තිමට කිව්ව දෙකෙන් එකක් කරන්න කියලු එකේ retire වුන එක කරලානම් තියෙන්නේ දැනටමත්, ඒක retire උනා කියලා අවුලක් නෑ. ඒක මේ certification එකට වලංගුයි. එතකොට ඒක කලින් කරලා තියේනවනම් ඔයාලට කරන්න තියෙන්නේ කලින් කියපු Exam 2 විතරයි.

හරිනේ. දැන් අදට මේ කතා කරා ඇති. අපි ආයේ දවසක මේ වගේම ලිපියකින් හම්බෙමු. යන්න කලින් කියන්න ඕන හැමදාම කියනවා වගේ ඔයාලගේ කොමෙන්ටු මට බොහොම වටිනවා. ඒ වගේම කොතනකහරි ගැටලුවක් තියෙනවනම් පී.එම් පාරක් දාන්න හරි කොමෙන්ටුවකින් හරි අහන්න. මං දන්න දේවල්, මගේ දැනුම ඔයාලත් එක්ක බෙදාගන්නයි මං මේ නූල පටන් ගත්තෙත්.

හරි දැන් ඔක්කොම. ඒත් එක දෙයක් නැතිව, මොකද මං මේ පෝස්ට් එකේදි කලින් පොරොන්දු උනා ඔයාලට මේ Exam වලට අදාල Microsoft Press එකෙන්ම release කරපු ebooks වල ලින්ක්ස් දෙනවා කියලා. දැනට මෙතන අපි කතාකරපු හැම Exam එකකටම අදාල පොත් මං ලග නැතත් තියෙන ටිකේ ලින්ක් දැම්මා ඔන්න. එහෙනම් ඒවත් අරං හොදට පාඩම් කරගෙන ඉන්න. ආයෙමත් මේ වගේම පෝස්ට් එකක් අරං මං එනවා ඉක්මනටම.

Exam 70-680 - TS: Windows 7, Configuring

Exam 70-640 - MCTS: Windows Server 2008 Active Directory, Configuration

Exam 70-642 - MCTS: Windows Server 2008 Network Infrastructure, Configuration

Exam 70-643 - MCTS: Windows Server 2008 Applications Infrastructure, Configuration

Exam 70-646 - Windows Server 2008, Server Administrator

Exam 70-647 - Pro: Windows Server 2008, Enterprise Administrator

[QUOTE="stylus4, post: 12587232, member: 58717"] [b]MCITP - Microsoft Certified Information Technology Professional[/b] [SIZE="4"][B]MCITP - Microsoft Certified Information Technology Professional[/B] මේ තමයි අපි ඊලගට කතා කරන certification එක. එක කිව්වට මේක තුනකට බෙදෙනවා. ඒ කියන්නේ 1. MCITP - Server Administrator 2. MCITP - Enterprise Administrator 3. MCITP - Virtualization Administrator on Windows Server 2008 R2 මේ කිව්වේ Windows Server 2008 ගැන තියෙන MCITP certification තුන විතරයි. මේවට අමතරව තවත් තියෙනවා. ඒවයෙන් කිහිපයක් කිව්වොත්නම්, MCITP: Enterprise Desktop Support Technician on Windows 7 MCITP: Enterprise Desktop Administrator on Windows 7 MCITP: Consumer Support Technician on Windows Vista MCITP: Enterprise Support Technician on Windows Vista MCITP: Database Administrator 2008 MCITP: Database Developer 2008 MCITP: Enterprise Project Management with Microsoft Office Project Server 2007 මේවා ඇරුනම තවත් තියෙනවා හොදේ. දැනට අපි කතා කරන්න යන්නේ උඩින්ම තියෙන 1,2,3 කියන certifications 3 ගැනයි. එහෙනම් අපි බලමු ඒවාගැන එකින් එක. [B]1. MCITP - Server Administrator [/B] මේ certification එක සම්පූර්ණ වෙන්නනම් Exams 3ක් සම්පූර්ණ කරන්න ඕන. ඒවානම්, [URL="http://www.microsoft.com/learning/en/us/exam.aspx?ID=70-640&locale=en-us"]Exam 70-640[/URL] - Windows Server 2008 Active Directory, Configuring [URL="http://www.microsoft.com/learning/en/us/exam.aspx?ID=70-642&locale=en-us"]Exam 70-642[/URL] - Windows Server 2008 Network Infrastructure, Configuring [URL="http://www.microsoft.com/learning/en/us/exam.aspx?ID=70-646&locale=en-us"]Exam 70-646[/URL] - Windows Server 2008, Server Administrator ඔන්න ඔය Exams 3ට අදාල දේවල් ගැන වැඩි විස්තර මං දීලා තියෙන ලින්ක් වලට ගිහිල්ලා බලාගන්න. මොකද ඒ සයිට් වල තියෙන හැමදේම සිංහලට හරවලා දාන්න මට තේරෙන්නේ නෑ මචංලා. අනික ඒවා ඒ විදියටම කොපි කරලා දැම්මොත් මම ඒ සයිට් එකේ කොලියක් මෙතන දැම්මා වෙන්නේ. ඒක නිසා ඒවා ගැන වැඩි විස්තර අවශ්‍ය යාලුවෝ මාත් එක්ක තරහා නොවී මං දුන්න ලින්ක් වලට ගිහිල්ලම වැඩි විස්තර දැනගන්න කියලා මං ඉල්ලනවා. තව දෙයක්. මම මේවලට අදාල Microsoft Press එකෙන්ම release කරපු ebooks, mediafire වලට upload කරනවා. මේ පෝස්ට් එකේ අන්තිමට මං ඒ ලින්ක්ස් ටිකත් දෙන්නම්. එතකොට ඔයාලට Exam වලට පාඩම් කරන්න දැනුම ඒ පොත් වලින්ම ලබා ගන්න පුලුවන් යාලුවනේ. දැන් ඊලගට [B]2. MCITP - Enterprise Administrator [/B] මේ certification එක සම්පූර්ණ වෙන්නනම් Exams 5ක් සම්පූර්ණ කරන්න ඕන. ඒවානම්, [URL="http://www.microsoft.com/learning/en/us/exam.aspx?ID=70-640&locale=en-us"]Exam 70-640[/URL] - Windows Server 2008 Active Directory, Configuring [URL="http://www.microsoft.com/learning/en/us/exam.aspx?ID=70-642&locale=en-us"]Exam 70-642[/URL] - Windows Server 2008 Network Infrastructure, Configuring [URL="http://www.microsoft.com/learning/en/us/exam.aspx?ID=70-643&locale=en-us"]Exam 70-643[/URL] - TS: Windows Server 2008 Applications Infrastructure, Configuring [URL="http://www.microsoft.com/learning/en/us/exam.aspx?ID=70-647&locale=en-us"]Exam 70-647[/URL] - Pro: Windows Server 2008, Enterprise Administrator මෙන්න මේ Exams 4ත් එක්ක මම පහලින් දාන Exams වලින් [B]එකක්[/B] සම්පූර්ණ කිරීම අත්‍යාවශ්‍යයි. ඒවානම්, [URL="http://www.microsoft.com/learning/en/us/exam.aspx?ID=70-620&locale=en-us"]Exam 70-620[/URL] - TS: Configuring Microsoft Windows Vista Client [URL="http://www.microsoft.com/learning/en/us/exam.aspx?ID=70-680&locale=en-us"]Exam 70-680[/URL] - TS: Windows 7, Configuring [URL="http://www.microsoft.com/learning/en/us/exam.aspx?ID=70-681"]Exam 70-681[/URL] - TS: Windows 7 and Office 2010, Deploying මතක තියාගන්න මේ පහළින්ම දාපු Exams වලින් එකයි කරන්න ඕන. එහෙම නැතිව ඔය දාලා තියෙන 3ම කරන්න ඕන කමක් නෑ. හරි, දැන් ඊලග එක. [B]3. MCITP - Virtualization Administrator on Windows Server 2008 R2[/B] මේ certification එක සම්පූර්ණ වෙන්නනම් Exams 3ක් සම්පූර්ණ කරන්න ඕන. ඒවානම්, [URL="http://www.microsoft.com/learning/en/us/exam.aspx?ID=70-669&locale=en-us"]Exam 70-669[/URL] - TS: Windows Server 2008 R2, Desktop Virtualization [URL="http://www.microsoft.com/learning/en/us/exam.aspx?ID=70-693&locale=en-us"]Exam 70-693[/URL] - Pro: Windows Server 2008 R2, Virtualization Administrator ඔය ඉහලින් දාපු Exams දෙක අනිවාර්යයි මේ certification එක සම්පූර්ණ වෙන්නනම්. ඊට අමතරව තවත් Exams දෙකකින් එකක් කරන්න ඕන. දෙකම නෙවෙයි. දෙකෙන් එකක්. මෙන්න ඒ දෙක, [URL="http://www.microsoft.com/learning/en/us/exam.aspx?ID=70-659&locale=en-us"]Exam 70-659[/URL] - TS: Windows Server 2008 R2, Server Virtualization [COLOR="Red"][URL="http://www.microsoft.com/learning/en/us/exam.aspx?ID=70-652&locale=en-us"]Exam 70-652[/URL] - TS: Windows Server Virtualization, Configuring[/COLOR] දැන් අපේ යාලුවන්ට තියෙන ප්‍රශ්නේ තමයි මම ඔක්කොම කලු පාටින් දාලා ඇයි එකක් ගැන විතරක් රතු පාටින් දැම්මේ කියලා. හරි මම ඒ ගැනත් කියන්නම් දැන්, ඒක විතරක් රතු පාටින් දාන්න හේතුව තමයි Exam 70-652 - TS: Windows Server Virtualization, Configuring මෙන්න මේ කියන Exam එක දැනටමත් විශ්‍රාම යවලයි තියෙන්නේ. ඒ කියන්නේ retired. දැන් අපිට ඒ Exam එක කරන්න විදියක් නෑ. ඒත් කලින් ඒක retire වෙන්න කලින් කරලා තියෙනවනම් ඒක මෙතනට අදාල වෙනවා. ඒ කියන්නේ අන්තිමට කිව්ව දෙකෙන් එකක් කරන්න කියලු එකේ retire වුන එක කරලානම් තියෙන්නේ දැනටමත්, ඒක retire උනා කියලා අවුලක් නෑ. ඒක මේ certification එකට වලංගුයි. එතකොට ඒක කලින් කරලා තියේනවනම් ඔයාලට කරන්න තියෙන්නේ කලින් කියපු Exam 2 විතරයි. හරිනේ. දැන් අදට මේ කතා කරා ඇති. අපි ආයේ දවසක මේ වගේම ලිපියකින් හම්බෙමු. යන්න කලින් කියන්න ඕන හැමදාම කියනවා වගේ ඔයාලගේ කොමෙන්ටු මට බොහොම වටිනවා. ඒ වගේම කොතනකහරි ගැටලුවක් තියෙනවනම් පී.එම් පාරක් දාන්න හරි කොමෙන්ටුවකින් හරි අහන්න. මං දන්න දේවල්, මගේ දැනුම ඔයාලත් එක්ක බෙදාගන්නයි මං මේ නූල පටන් ගත්තෙත්. හරි දැන් ඔක්කොම. ඒත් එක දෙයක් නැතිව, මොකද මං මේ පෝස්ට් එකේදි කලින් පොරොන්දු උනා ඔයාලට මේ Exam වලට අදාල Microsoft Press එකෙන්ම release කරපු ebooks වල ලින්ක්ස් දෙනවා කියලා. දැනට මෙතන අපි කතාකරපු හැම Exam එකකටම අදාල පොත් මං ලග නැතත් තියෙන ටිකේ ලින්ක් දැම්මා ඔන්න. එහෙනම් ඒවත් අරං හොදට පාඩම් කරගෙන ඉන්න. ආයෙමත් මේ වගේම පෝස්ට් එකක් අරං මං එනවා ඉක්මනටම. [URL="http://www.mediafire.com/?kevv9aec56wd5o3"]Exam 70-680 - TS: Windows 7, Configuring[/URL] [URL="http://www.mediafire.com/?6x1l42v583m4f5s"]Exam 70-640 - MCTS: Windows Server 2008 Active Directory, Configuration[/URL] [URL="http://www.mediafire.com/?yj7saz7k684ocgh"]Exam 70-642 - MCTS: Windows Server 2008 Network Infrastructure, Configuration[/URL] [URL="http://www.mediafire.com/?69550pt1kz50mvi"]Exam 70-643 - MCTS: Windows Server 2008 Applications Infrastructure, Configuration[/URL] [URL="http://www.mediafire.com/?wd32muq1zci5zuz"]Exam 70-646 - Windows Server 2008, Server Administrator[/URL] [URL="http://www.mediafire.com/?mllas16vt0uvfqs"]Exam 70-647 - Pro: Windows Server 2008, Enterprise Administrator[/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom