Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Today at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Microsoft Server Exams
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

MCTS - Windows 7 Configuring

ඉතිං කොහොමද යාලුවනේ ඔයාලාට. අපි පහුගිය දවස් ටිකේම කතා කලානේ මේ විභාග කරන්නේ කොහොමද, මොනාද ඒවා කරන්න ඕන වෙන දේවල් ආදිය ගැන. ඉතිං මං අද ඔයාලට කියන්න යන්නේ මේ විභාග වලින් පළමුවෙන්ම තියෙන වින්ඩෝස් ගැන තියෙන විභාගේට අවශ්‍ය වෙන දැනුම බෙදාගන්නයි.

හරි, එහෙනම් අපි පටන් ගමු. පටන් ගන්න කලින් මම කියන්න ඕන යාලුවනේ මම මේ ඔයාලට කියපා දෙන්න යන්නේ අර මම කලින් ඔයාලට බාගන්න කියලා දුන්න වින්ඩෝස් 7 පොතේ තියෙන කරුණුමයි. වෙන පංති ගිහිල්ලා ඉගෙන ගත්තුවා එහෙම නෙවේ ඔන්න. මොකද මමත් මේ විභාග කළේ ඔය පොත් ටික කියවලා බලලම තමයි. හොදයි, දැන් අනවශ්‍ය කතා ඇති. එහෙනම් අපි පාඩම පටන් ගමු.

Exam 70-680 — Configuring Windows 7

මාතෘකාව දැක්කම තේරෙනවානේ ඔයාලට නේද? අපි කතා කරන්න යන්නේ Windows 7 ගැන. ඒ කියන්නේ අපි කතා කරන දේ මං පහළින් දීලා තියෙන පරාස වලට විහිදිලා යනවා. අපි කතා කරන්නේ මේ Exam එකට අදාල දේවල් විතරයි.

හරි මෙන්න අපි ඉගෙන ගන්න යන දේවල් වල සාරාංශයක්.

Install, Migrate, or Upgrade to Windows 7

Configuring System Images

Deploying System Images

Managing Devices and Disks

Managing Applications

Network Settings

Windows Firewall and Remote Management

BranchCache and Resource Sharing

Authentication and Account Control

DirectAccess and VPN Connections

BitLocker and Mobility Options

Windows Update and Windows Internet Explorer

Monitoring and Performance

Recovery and Backup

හරි. මේවා තමයි අපි ඉගෙන ගන්න ඕන ප්‍රධාන කොටස්. අපි බලමු මුල්ම එකේ ඉදන්ම පිළිවෙලට.

Install, Migrate, or Upgrade to Windows 7

මෙතනදි අපි කතා කරන්නේ Windows 7 අලුතෙන්ම පරිගනකයක ස්ථාපනය කරන හැටි වගේම පරණ වින්ඩෝස් Version (උදා - Windows XP) එකක ඉදන් ඒක උඩින්ම Windows 7 ස්ථාපනය කරන හැටි ගැනත්.

ප්‍රායෝගික පැත්තට යන්න කලින් අපි බලමු Windows 7 ස්ථාපනය කර ගන්නනම් පරිගනක යන්ත්‍රයක තියෙන්න ඕන ධාරිතාව ගැන.

මුලින්ම අපිට මතක් වෙන්නේ Processor එකනේ. ඉතින් යාලුවනේ Windows 7 දාගන්නනම් අපිට අඩුම 1GHz Processor එකක් ඕන වෙනවා. ඒක බිටු-32 හෝ බිටු-64 යන සංස්කරණ දෙකටම පොදුයි. මෙතන 1GHz කිව්වේ අවශ්‍ය වෙන අවම වේගය උනත් මයික්‍රොසොෆ්ට්ලා නිර්දේශ කරන්නේ 2 GHz හෝ ඊට වඩා වැඩි වේගයකින් ක්‍රියාත්මක වෙන Processorක්.

දැන් අපි බලමු මතකය කොච්චර ඕන වෙනවද කියලා. කට්ටිය දන්නවා නේද මතකය කියන්නේ RAM එකට කියලා. ඉතිං අවම 512MB RAM එකක් තියෙනවනම් අපිට Windows 7 Install කරගන්න පුලුවන්. ඒත් Microsoft අය නිර්දේශ කරන්නේ 1GB (1024MB) වත් තියෙනවනම් හොදයි කියලයි.

ඊලගට Hard Disk එක. Windows 7 Install කරගන්න නම් යාලුවනේ ගිගාබයිට් 20ක වත් දෘඩ තැටියක් ඕන වෙනවා. නමුත් ඒකෙන් 15GB නිදහස්ව තිබුනනම් ඇති. Microsoft නිර්දේශ කරන්නෙ 40GB Hard Disk එකක් 15GB Space සමගින්.

දැන් අන්තිමට අපි බලමු Graphics Adapter එක ගැන. මේ ගැනනම් Microsoft උදවිය කියලා තියෙන්නේ අඩුගානේ මෙගා බයිට් 32 මතකයක් තියෙන DirectX 9 Support කරන එකක් වෙන්න ඕන කියලා. ඒත් එයාලම කියනවා මෙන්න මේවා තියෙනවනම් වඩා හොදයි කියලා.

supports DirectX 9, has a Windows Display Driver Model (WDDM) driver, Pixel Shader 2.0 hardware, and 32 bits per pixel and a minimum of 128 MB graphics memory

මේ කඩ්ඩෙන්ම දැම්මේ ඕවානම් තේරුම් කරන්න තේරෙන්නේ නැති නිසා යාලුවනේ. අනික අමාරුවෙන් හරි ගැට ගහගෙන පරිවර්තනය කලත් මොන කුණුහරුපයක් එයිද දන්නේ නෑනේ.

දැන් ඔය මං උඩින් කියපුවා ගැන වැඩිය හිතන්න එපා. මොකද දැන් අලුතෙන් එන ඕනම කොම්පීතරේකට Windows 7 පහසුවෙන්ම Install කරගන්න පුලුවන් තත්වෙකින් තමයි එන්නේ. ඒත් ඔයාගේ පරිගනකය පෙන්ටියම් 3 වලට වඩා පරණයි නම් මේ කියලා තියෙන විස්තර ගැලපෙනවද කියලා බලලා ඉන්න. නැතිනම් සමහරවිට ඉන්ස්ටෝල් කරගෙන යද්දි මගදි නතරවෙයි.

Windows 7 වල සංස්කරණ කිහිපයක්ම ආවා. ඒවා අතර ගොඩක් ලොකු වෙනස්කම් තියෙනවා. ඒ කියන්නේ බාහිර පෙනුමෙන් වගේම ක්‍රියාකාරිත්වයෙනුත්. අපි හෙට ඒ ගැන කතාකරමු. සුභ දවසක් යාලුවනේ...!!!

[QUOTE="stylus4, post: 12626586, member: 58717"] [b]MCTS - Windows 7 Configuring[/b] [SIZE="3"]ඉතිං කොහොමද යාලුවනේ ඔයාලාට. අපි පහුගිය දවස් ටිකේම කතා කලානේ මේ විභාග කරන්නේ කොහොමද, මොනාද ඒවා කරන්න ඕන වෙන දේවල් ආදිය ගැන. ඉතිං මං අද ඔයාලට කියන්න යන්නේ මේ විභාග වලින් පළමුවෙන්ම තියෙන වින්ඩෝස් ගැන තියෙන විභාගේට අවශ්‍ය වෙන දැනුම බෙදාගන්නයි. හරි, එහෙනම් අපි පටන් ගමු. පටන් ගන්න කලින් මම කියන්න ඕන යාලුවනේ මම මේ ඔයාලට කියපා දෙන්න යන්නේ අර මම කලින් ඔයාලට බාගන්න කියලා දුන්න වින්ඩෝස් 7 පොතේ තියෙන කරුණුමයි. වෙන පංති ගිහිල්ලා ඉගෙන ගත්තුවා එහෙම නෙවේ ඔන්න. මොකද මමත් මේ විභාග කළේ ඔය පොත් ටික කියවලා බලලම තමයි. හොදයි, දැන් අනවශ්‍ය කතා ඇති. එහෙනම් අපි පාඩම පටන් ගමු. [B][U][SIZE="4"][FONT="Comic Sans MS"][COLOR="DarkRed"]Exam 70-680 — Configuring Windows 7[/COLOR][/FONT][/SIZE][/U][/B] මාතෘකාව දැක්කම තේරෙනවානේ ඔයාලට නේද? අපි කතා කරන්න යන්නේ Windows 7 ගැන. ඒ කියන්නේ අපි කතා කරන දේ මං පහළින් දීලා තියෙන පරාස වලට විහිදිලා යනවා. අපි කතා කරන්නේ මේ Exam එකට අදාල දේවල් විතරයි. හරි මෙන්න අපි ඉගෙන ගන්න යන දේවල් වල සාරාංශයක්. [LIST=1] [*]Install, Migrate, or Upgrade to Windows 7 [*]Configuring System Images [*]Deploying System Images [*]Managing Devices and Disks [*]Managing Applications [*]Network Settings [*]Windows Firewall and Remote Management [*]BranchCache and Resource Sharing [*]Authentication and Account Control [*]DirectAccess and VPN Connections [*]BitLocker and Mobility Options [*]Windows Update and Windows Internet Explorer [*]Monitoring and Performance [*]Recovery and Backup [/LIST] හරි. මේවා තමයි අපි ඉගෙන ගන්න ඕන ප්‍රධාන කොටස්. අපි බලමු මුල්ම එකේ ඉදන්ම පිළිවෙලට. [B][U][SIZE="4"]Install, Migrate, or Upgrade to Windows 7[/SIZE][/U][/B] මෙතනදි අපි කතා කරන්නේ Windows 7 අලුතෙන්ම පරිගනකයක ස්ථාපනය කරන හැටි වගේම පරණ වින්ඩෝස් Version (උදා - Windows XP) එකක ඉදන් ඒක උඩින්ම Windows 7 ස්ථාපනය කරන හැටි ගැනත්. ප්‍රායෝගික පැත්තට යන්න කලින් අපි බලමු Windows 7 ස්ථාපනය කර ගන්නනම් පරිගනක යන්ත්‍රයක තියෙන්න ඕන ධාරිතාව ගැන. [COLOR="RoyalBlue"]මුලින්ම අපිට මතක් වෙන්නේ Processor එකනේ. ඉතින් යාලුවනේ Windows 7 දාගන්නනම් අපිට අඩුම 1GHz Processor එකක් ඕන වෙනවා. ඒක බිටු-32 හෝ බිටු-64 යන සංස්කරණ දෙකටම පොදුයි. මෙතන 1GHz කිව්වේ අවශ්‍ය වෙන අවම වේගය උනත් මයික්‍රොසොෆ්ට්ලා නිර්දේශ කරන්නේ 2 GHz හෝ ඊට වඩා වැඩි වේගයකින් ක්‍රියාත්මක වෙන Processorක්.[/COLOR] [COLOR="SeaGreen"]දැන් අපි බලමු මතකය කොච්චර ඕන වෙනවද කියලා. කට්ටිය දන්නවා නේද මතකය කියන්නේ RAM එකට කියලා. ඉතිං අවම 512MB RAM එකක් තියෙනවනම් අපිට Windows 7 Install කරගන්න පුලුවන්. ඒත් Microsoft අය නිර්දේශ කරන්නේ 1GB (1024MB) වත් තියෙනවනම් හොදයි කියලයි.[/COLOR] [COLOR="DarkOrchid"]ඊලගට Hard Disk එක. Windows 7 Install කරගන්න නම් යාලුවනේ ගිගාබයිට් 20ක වත් දෘඩ තැටියක් ඕන වෙනවා. නමුත් ඒකෙන් 15GB නිදහස්ව තිබුනනම් ඇති. Microsoft නිර්දේශ කරන්නෙ 40GB Hard Disk එකක් 15GB Space සමගින්.[/COLOR] [COLOR="SandyBrown"]දැන් අන්තිමට අපි බලමු Graphics Adapter එක ගැන. මේ ගැනනම් Microsoft උදවිය කියලා තියෙන්නේ අඩුගානේ මෙගා බයිට් 32 මතකයක් තියෙන DirectX 9 Support කරන එකක් වෙන්න ඕන කියලා. ඒත් එයාලම කියනවා මෙන්න මේවා තියෙනවනම් වඩා හොදයි කියලා. supports DirectX 9, has a Windows Display Driver Model (WDDM) driver, Pixel Shader 2.0 hardware, and 32 bits per pixel and a minimum of 128 MB graphics memory[/COLOR] මේ කඩ්ඩෙන්ම දැම්මේ ඕවානම් තේරුම් කරන්න තේරෙන්නේ නැති නිසා යාලුවනේ. අනික අමාරුවෙන් හරි ගැට ගහගෙන පරිවර්තනය කලත් මොන කුණුහරුපයක් එයිද දන්නේ නෑනේ. දැන් ඔය මං උඩින් කියපුවා ගැන වැඩිය හිතන්න එපා. මොකද දැන් අලුතෙන් එන ඕනම කොම්පීතරේකට Windows 7 පහසුවෙන්ම Install කරගන්න පුලුවන් තත්වෙකින් තමයි එන්නේ. ඒත් ඔයාගේ පරිගනකය පෙන්ටියම් 3 වලට වඩා පරණයි නම් මේ කියලා තියෙන විස්තර ගැලපෙනවද කියලා බලලා ඉන්න. නැතිනම් සමහරවිට ඉන්ස්ටෝල් කරගෙන යද්දි මගදි නතරවෙයි. Windows 7 වල සංස්කරණ කිහිපයක්ම ආවා. ඒවා අතර ගොඩක් ලොකු වෙනස්කම් තියෙනවා. ඒ කියන්නේ බාහිර පෙනුමෙන් වගේම ක්‍රියාකාරිත්වයෙනුත්. අපි හෙට ඒ ගැන කතාකරමු. සුභ දවසක් යාලුවනේ...!!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom