Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Microsoft Server Exams
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Windows 7 Editions

Windows 7 Editions එහෙම නැත්නම් සංස්කරණ 6ක් තියෙනවා. ඒ 6 තමයි මේ පිළිවෙලින් පහල තියෙන්නේ. අපි ඒ එකින් එක ගැන කතා කරමු.

Starter

Home Basic

Home Premium

Professional

Enterprise

Ultimate

Starter

මේ සංස්කරණය අපිට විවෘත වෙළදපොලෙන් මිලදී ගන්න පුලුවන්. සමහර වෙලාවට අපි අලුතෙන් මිලදී ගන්න කොම්පියුටර් වල මේ සංස්කරණය ස්ථාපනය කරලම එවනවා. අනිත් සංස්කරණ වලට සාපේක්ෂව Windows 7 Starter වල තියෙන පහසුකම් ගොඩක් අඩුයි. හරියටම කියනවනම් මේක හොදයි “මම දාලා තියෙන්නේ වින්ඩෝස් 7“ කියලා කියන්න විතරක්. මූලික දේවල් පමණක් මේ මගින් කර ගත හැකි වෙන්නේ.

මෙම සංස්කරණය මගින් Windows Aero user interface, DVD ප්ලේ කිරීම, Windows Media Center, IIS Web Server, හෝ අන්තර්ජාල සබදතාවය බෙදාගැනීම (Internet connection sharing) කළ නොහැකියි. ඒ වගේම ඩොමේන් නෙට්වර්ක් එකකට සම්බන්ධ කරන්නත් නොහැකියි වගේම enterprise features වැඩ කරන්නෙත් නෑ. ඒවා කිපයක්නම් Encrypting File System (EFS), AppLocker, DirectAccess, BitLocker, Remote Desktop Host, සහ BranchCache. මෙම ස්ටා(ර්)ටර් සංස්කරණය එක භෞතික ප්‍රොසෙසරයකට පමණක් සීමා වෙනවා.

Windows 7 Starter is available from retailers and on new computers installed by manufacturers. It does not support or include the Windows Aero user interface, DVD playback, Windows Media Center, IIS Web Server, or Internet connection sharing. You cannot join a computer with this edition of Windows to a domain. This edition does not support enterprise features such as Encrypting File System (EFS), AppLocker, DirectAccess, BitLocker, Remote Desktop Host, and BranchCache. This edition supports a maximum of one physical processor.

Home Basic

මේ සංස්කරණයත් අපි කලින් කතා කරපු Starter වගේම තමයි. නමුත් ඊට වඩා පොඩ්ඩක් වැඩ කෑලි වලට සපෝට් කරනවා. මෙම සංස්කරණය මගින්ද Windows Aero user interface, DVD ප්ලේ කිරීම, Windows Media Center, IIS Web Server පහසුකම් ලබා ගත නොහැකියි. ඒ වගේම ඩොමේන් නෙට්වර්ක් එකකට සම්බන්ධ කරන්නත් හැකියාවක් නෑ. එමෙන්ම enterprise features වන Encrypting File System (EFS), AppLocker, DirectAccess, BitLocker, Remote Desktop Host, සහ BranchCache වැඩ කරන්නෙත් නෑ. මෙම සංස්කරණයද එක භෞතික ප්‍රොසෙසරයකට පමණක් සීමා වෙනවා. නමුත් බිටු 32 සංස්කරණය ගිගාබයිට් 4ක මතකයක් හා බිටු 64 සංස්කරණය ගිගාබයිට් 8ක රැම් මතකයකට සහයෝගය දක්වනවා.

Windows 7 Home Basic is available only in emerging markets. It does not support or include the Windows Aero user interface, DVD playback, Windows Media Center, or IIS Web Server. You cannot join a computer with this edition of Windows 7 to a domain. This edition does not support enterprise features such as EFS, AppLocker, DirectAccess, BitLocker, Remote Desktop Host, and BranchCache. This edition supports a maximum of one physical processor. The x86 version supports a maximum of 4 GB of RAM, whereas the x64 version supports a maximum of 8 GB of RAM.

Home Premium

මෙම Home Premium සංස්කරණය විවෘත වෙලද පොලේ මෙන්ම අලුතෙන් මිලදී ගන්නා පරිගනකවල ස්ථාපනය කරලම ලබා ගන්න පුලුවන්. දැනට භාවිතා වන (ලංකාවේ) ලැප්ටොප් බොහොමයක් මිලදී ගන්නා විට මේ සංස්කරණය සමගයි වෙලදපොලට එන්නේ. කලින් කතා කල සංස්කරණ දෙක වගේ නෙවේ Windows Aero UI, DVD playback, Windows Media Center, Internet connection sharing, and the IIS Web Server ආදියට සහයෝගය දක්වනවා. නමුත් මේ සංස්කරණයද ඩොමේන නෙට්වර්ක් එකකට සම්බන්ධ කළ නොහැකියි. එමෙන්ම enterprise features වන Encrypting File System (EFS), AppLocker, DirectAccess, BitLocker, Remote Desktop Host, සහ BranchCache ආදියට සහයෝගය දක්වන්නේත් නෑ. බිටු 32 සංස්කරණය ගිගාබයිට් 4ක මතකයක් හා බිටු 64 සංස්කරණය ගිගාබයිට් 16ක රැම් මතකයකට සහයෝගය දක්වනවා. ඒ වගේම භෞතික ප්‍රොසෙසර 2කට සහයොගය දක්වනවා.

Windows 7 Home Premium is available from retailers and on new computers installed by manufacturers. Unlike the Starter and Home Basic editions, the Home Premium edition supports the Windows Aero UI, DVD playback, Windows Media Center, Internet connection sharing, and the IIS Web Server. You cannot join this edition of Windows 7 to a domain, and it does not support enterprise features such as EFS, AppLocker, DirectAccess, BitLocker, Remote Desktop Host, and BranchCache. The x86 version of Windows 7 Home Premium supports a maximum of 4 GB of RAM, whereas the x64 version supports a maximum of 16 GB of RAM. Windows 7 Home Premium supports up to two physical processors.

Professional

මෙම Professional සංස්කරණයද විවෘත වෙලද පොලේ මෙන්ම අලුතෙන් මිලදී ගන්නා පරිගනකවල ස්ථාපනය කරලම ලබා ගන්න පුලුවන්. මෙය Windows 7 Home Premium වල ඇති සියලුම විශේෂාංග වලට සහයොගය දක්වනවා. මෙය ඩොමේන් නෙට්වර්ක් එකකට ඇතුලත් කරන්නත් පුලුවන්. ඒ වගේම EFS සහ Remote Desktopද වැඩ කරන නමුත් AppLocker, DirectAccess, BitLocker, and BranchCache ආදියට සහයොගී නෑ. භෞතික ප්‍රොසෙසර 2කට සහයොගය දක්වනවා.

Windows 7 Professional is available from retailers and on new computers installed by manufacturers. It supports all the features available in Windows Home Premium, but you can join computers with this operating system installed to a domain. It supports EFS and Remote Desktop Host but does not support enterprise features such as AppLocker, DirectAccess, BitLocker, and BranchCache. Windows 7 Professional supports up to two physical processors.

Enterprise සහ Ultimate සංස්කරණ

මෙම සංස්කරණ දෙකේම වින්ඩෝස් 7 වල ඇති සියලුම විශේෂාංග වැඩ කරනවා. EFS, Remote Desktop Host, AppLocker, DirectAccess, BitLocker, BranchCache, සහ Boot from VHD ආදියටද සහයෝගය දක්වනවා. මේ දෙක අතර ඇත්තේ එක වෙනසයි. එනම් Enterprise සංස්කරණය ලබා ගත හැක්කේ මයික්‍රොසොෆ්ට් සමාගම සමග ගිවිසුමක් තිබෙනවානම් පමණයි. Ultimate සංස්කරණය විවෘත වෙළද පොලේ ලබා ගත හැකි මෙන්ම අලුතෙන් වෙළද පොලට එන පරිගනකවල ස්ථාපනය කරද එනවා. මේ සංස්කරණ භෞතික ප්‍රොසෙසර 2කටද සහයොගය දක්වනවා.

The Windows 7 Enterprise and Ultimate editions are identical except for the fact that Windows 7 Enterprise is available only to Microsoft's volume licensing customers, and Windows 7 Ultimate is available from retailers and on new computers installed by manufacturers. The Enterprise and Ultimate editions support all the features available in other Windows 7 editions but also support all the enterprise features such as EFS, Remote Desktop Host, AppLocker, DirectAccess, BitLocker, BranchCache, and Boot from VHD. Windows 7 Enterprise and Ultimate editions support up to two physical processors.

[QUOTE="stylus4, post: 12699458, member: 58717"] [b]Windows 7 Editions[/b] Windows 7 Editions එහෙම නැත්නම් සංස්කරණ 6ක් තියෙනවා. ඒ 6 තමයි මේ පිළිවෙලින් පහල තියෙන්නේ. අපි ඒ එකින් එක ගැන කතා කරමු. [LIST=1] [*]Starter [*]Home Basic [*]Home Premium [*]Professional [*]Enterprise [*]Ultimate [/LIST] [B][U][SIZE="4"][COLOR="Red"]Starter[/COLOR][/SIZE][/U][/B] [COLOR="DarkRed"]මේ සංස්කරණය අපිට විවෘත වෙළදපොලෙන් මිලදී ගන්න පුලුවන්. සමහර වෙලාවට අපි අලුතෙන් මිලදී ගන්න කොම්පියුටර් වල මේ සංස්කරණය ස්ථාපනය කරලම එවනවා. අනිත් සංස්කරණ වලට සාපේක්ෂව Windows 7 Starter වල තියෙන පහසුකම් ගොඩක් අඩුයි. හරියටම කියනවනම් මේක හොදයි “මම දාලා තියෙන්නේ වින්ඩෝස් 7“ කියලා කියන්න විතරක්. මූලික දේවල් පමණක් මේ මගින් කර ගත හැකි වෙන්නේ. මෙම සංස්කරණය මගින් Windows Aero user interface, DVD ප්ලේ කිරීම, Windows Media Center, IIS Web Server, හෝ අන්තර්ජාල සබදතාවය බෙදාගැනීම (Internet connection sharing) කළ නොහැකියි. ඒ වගේම ඩොමේන් නෙට්වර්ක් එකකට සම්බන්ධ කරන්නත් නොහැකියි වගේම enterprise features වැඩ කරන්නෙත් නෑ. ඒවා කිපයක්නම් Encrypting File System (EFS), AppLocker, DirectAccess, BitLocker, Remote Desktop Host, සහ BranchCache. මෙම ස්ටා(ර්)ටර් සංස්කරණය එක භෞතික ප්‍රොසෙසරයකට පමණක් සීමා වෙනවා.[/COLOR] Windows 7 Starter is available from retailers and on new computers installed by manufacturers. It does not support or include the Windows Aero user interface, DVD playback, Windows Media Center, IIS Web Server, or Internet connection sharing. You cannot join a computer with this edition of Windows to a domain. This edition does not support enterprise features such as Encrypting File System (EFS), AppLocker, DirectAccess, BitLocker, Remote Desktop Host, and BranchCache. This edition supports a maximum of one physical processor. [B][U][SIZE="4"][COLOR="Red"]Home Basic[/COLOR][/SIZE][/U][/B] [COLOR="DarkRed"]මේ සංස්කරණයත් අපි කලින් කතා කරපු Starter වගේම තමයි. නමුත් ඊට වඩා පොඩ්ඩක් වැඩ කෑලි වලට සපෝට් කරනවා. මෙම සංස්කරණය මගින්ද Windows Aero user interface, DVD ප්ලේ කිරීම, Windows Media Center, IIS Web Server පහසුකම් ලබා ගත නොහැකියි. ඒ වගේම ඩොමේන් නෙට්වර්ක් එකකට සම්බන්ධ කරන්නත් හැකියාවක් නෑ. එමෙන්ම enterprise features වන Encrypting File System (EFS), AppLocker, DirectAccess, BitLocker, Remote Desktop Host, සහ BranchCache වැඩ කරන්නෙත් නෑ. මෙම සංස්කරණයද එක භෞතික ප්‍රොසෙසරයකට පමණක් සීමා වෙනවා. නමුත් බිටු 32 සංස්කරණය ගිගාබයිට් 4ක මතකයක් හා බිටු 64 සංස්කරණය ගිගාබයිට් 8ක රැම් මතකයකට සහයෝගය දක්වනවා.[/COLOR] Windows 7 Home Basic is available only in emerging markets. It does not support or include the Windows Aero user interface, DVD playback, Windows Media Center, or IIS Web Server. You cannot join a computer with this edition of Windows 7 to a domain. This edition does not support enterprise features such as EFS, AppLocker, DirectAccess, BitLocker, Remote Desktop Host, and BranchCache. This edition supports a maximum of one physical processor. The x86 version supports a maximum of 4 GB of RAM, whereas the x64 version supports a maximum of 8 GB of RAM. [B][U][SIZE="4"][COLOR="Red"]Home Premium[/COLOR][/SIZE][/U][/B] [COLOR="DarkRed"]මෙම Home Premium සංස්කරණය විවෘත වෙලද පොලේ මෙන්ම අලුතෙන් මිලදී ගන්නා පරිගනකවල ස්ථාපනය කරලම ලබා ගන්න පුලුවන්. දැනට භාවිතා වන (ලංකාවේ) ලැප්ටොප් බොහොමයක් මිලදී ගන්නා විට මේ සංස්කරණය සමගයි වෙලදපොලට එන්නේ. කලින් කතා කල සංස්කරණ දෙක වගේ නෙවේ Windows Aero UI, DVD playback, Windows Media Center, Internet connection sharing, and the IIS Web Server ආදියට සහයෝගය දක්වනවා. නමුත් මේ සංස්කරණයද ඩොමේන නෙට්වර්ක් එකකට සම්බන්ධ කළ නොහැකියි. එමෙන්ම enterprise features වන Encrypting File System (EFS), AppLocker, DirectAccess, BitLocker, Remote Desktop Host, සහ BranchCache ආදියට සහයෝගය දක්වන්නේත් නෑ. බිටු 32 සංස්කරණය ගිගාබයිට් 4ක මතකයක් හා බිටු 64 සංස්කරණය ගිගාබයිට් 16ක රැම් මතකයකට සහයෝගය දක්වනවා. ඒ වගේම භෞතික ප්‍රොසෙසර 2කට සහයොගය දක්වනවා.[/COLOR] Windows 7 Home Premium is available from retailers and on new computers installed by manufacturers. Unlike the Starter and Home Basic editions, the Home Premium edition supports the Windows Aero UI, DVD playback, Windows Media Center, Internet connection sharing, and the IIS Web Server. You cannot join this edition of Windows 7 to a domain, and it does not support enterprise features such as EFS, AppLocker, DirectAccess, BitLocker, Remote Desktop Host, and BranchCache. The x86 version of Windows 7 Home Premium supports a maximum of 4 GB of RAM, whereas the x64 version supports a maximum of 16 GB of RAM. Windows 7 Home Premium supports up to two physical processors. [B][U][SIZE="4"][COLOR="red"]Professional[/COLOR][/SIZE][/U][/B] [COLOR="DarkRed"]මෙම Professional සංස්කරණයද විවෘත වෙලද පොලේ මෙන්ම අලුතෙන් මිලදී ගන්නා පරිගනකවල ස්ථාපනය කරලම ලබා ගන්න පුලුවන්. මෙය Windows 7 Home Premium වල ඇති සියලුම විශේෂාංග වලට සහයොගය දක්වනවා. මෙය ඩොමේන් නෙට්වර්ක් එකකට ඇතුලත් කරන්නත් පුලුවන්. ඒ වගේම EFS සහ Remote Desktopද වැඩ කරන නමුත් AppLocker, DirectAccess, BitLocker, and BranchCache ආදියට සහයොගී නෑ. භෞතික ප්‍රොසෙසර 2කට සහයොගය දක්වනවා.[/COLOR] Windows 7 Professional is available from retailers and on new computers installed by manufacturers. It supports all the features available in Windows Home Premium, but you can join computers with this operating system installed to a domain. It supports EFS and Remote Desktop Host but does not support enterprise features such as AppLocker, DirectAccess, BitLocker, and BranchCache. Windows 7 Professional supports up to two physical processors. [B][U][SIZE="4"][COLOR="Red"]Enterprise සහ Ultimate සංස්කරණ[/COLOR][/SIZE][/U][/B] [COLOR="DarkRed"]මෙම සංස්කරණ දෙකේම වින්ඩෝස් 7 වල ඇති සියලුම විශේෂාංග වැඩ කරනවා. EFS, Remote Desktop Host, AppLocker, DirectAccess, BitLocker, BranchCache, සහ Boot from VHD ආදියටද සහයෝගය දක්වනවා. මේ දෙක අතර ඇත්තේ එක වෙනසයි. එනම් Enterprise සංස්කරණය ලබා ගත හැක්කේ මයික්‍රොසොෆ්ට් සමාගම සමග ගිවිසුමක් තිබෙනවානම් පමණයි. Ultimate සංස්කරණය විවෘත වෙළද පොලේ ලබා ගත හැකි මෙන්ම අලුතෙන් වෙළද පොලට එන පරිගනකවල ස්ථාපනය කරද එනවා. මේ සංස්කරණ භෞතික ප්‍රොසෙසර 2කටද සහයොගය දක්වනවා.[/COLOR] The Windows 7 Enterprise and Ultimate editions are identical except for the fact that Windows 7 Enterprise is available only to Microsoft's volume licensing customers, and Windows 7 Ultimate is available from retailers and on new computers installed by manufacturers. The Enterprise and Ultimate editions support all the features available in other Windows 7 editions but also support all the enterprise features such as EFS, Remote Desktop Host, AppLocker, DirectAccess, BitLocker, BranchCache, and Boot from VHD. Windows 7 Enterprise and Ultimate editions support up to two physical processors. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom