Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Microsoft Server Exams
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

USB Drive එකක් භාවිතා කිරීම මගින් Windows 7 ස්ථාපනය කිරීම

Using a USB Drive as an Installation Source

Small form factor laptop computers, often called netbook computers or netbooks, are becoming increasingly popular. One drawback for the IT professional, however, is that these computers are so small that they often do not have an attached optical media drive. Although it is possible to purchase DVD drives that use USB connections to attach to netbook computers and perform an installation, more administrators are turning to cheap multi-gigabyte USB storage devices, sometimes called flash drives, as their preferred installation media of choice.

ස්ථාපන මාධ්‍යය ලෙස USB Drive එකක් භාවිතා කිරීම.

නෙට්බුක් නමින් හදුන්වනු ලබන කුඩා ප්‍රමාණයේ ජංගම (ලැප්ටොප්) පරිගනක දැන් වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතී. එම පරිගනක ප්‍රමාණයෙන් කුඩා වීම නිසා ඒවායේ DVD ආදී ධාවක නැත. එනමුත් DVD භාවිතා කිරීමට අවශ්‍යනම් බාහිර DVD ධාවකයක් (External DVD-ROM Drive) USB සම්බන්ධතාවයක් මගින් පරිගනකයට සම්බන්ධ කරගැනීම මගින් අවශ්‍ය දේ කරගත හැක. එනමුත් බොහෝ පද්ධති පරිපාලකවරුන් (Systems Administrator) මීට වඩා පහසු ක්‍රමයක් වන බාහිර DVD ධාවකයන් වලට වඩා මිල අඩු USB Flash Drives භාවිතා කිරීම මගින් වින්ඩෝස් 7 ස්ථාපනය කරනු ලබයි.

USB storage devices have several advantages over DVD-ROMs. With a USB storage device, you can modify the operating system image directly using tools such as Dism.exe. You can add extra drivers to the image stored on a USB storage device, something that is not possible to do to the installation image stored on a DVD-ROM. You will learn how to do this in Chapter 3, "Deploying System Images." Another advantage of USB flash devices is that they have faster read speeds than DVD-ROM drives, meaning that the time to transfer the operating system files to the target computer's hard disk is reduced.

DVD-ROM ධාවකයන්ට වඩා USB Flash Drives භාවිතා කිරීම මගින් සැලසෙන පහසුකම් රැසකි. USB Flash Drives භාවිතයේදී ඔබට පද්ධති මෘදුකාංගයේ අවශ්‍ය වෙනස් කිරීම් කිරීම Dism.exe ආදී ටූල්ස් මගින් ඉතා පහසුවෙන් කරගත හැකිවේ. අමතර drivers එකතු කිරීම USB Flash Drives භාවිතයේදී ඉතා පහසුවෙන් කළ හැකි වුවත් එය DVD ධාවකයකදී කළ නොහැකි දෙයකි. මේ පිළිබද වැඩි විස්තර 70-680 වන මයික්‍රොසොෆ්ට් විභාගය සදහා වන පෙළපොතේ 3වන පරිච්ජේදයෙන් සාකච්ජා කරනු ලැබේ. පද්ධති ඉමේජයන් යෙදවීම (Deploying System Images) USB Flash Drives භාවිතයේදී ඔබට ලබා ගත හැකි තවත් එක් වාසියකි. එමෙන්ම DVD ධාවකයන් වලට වඩා දත්ත කියවීමේ හා ලිවීමේ වේගයන් USB Flash Drives වලදී වැඩි බැවින් වින්ඩෝස් 7 USB Flash Drives මගින් ස්ථාපනය කිරීම DVD භාවිතයට සාපේක්ෂව ඉතා වේගවත් ක්‍රියාවලියක් වේ. මෙම නිසාවෙන් කාලය බොහෝ සෙයින් ඉතිරි කරගත හැක.

A USB storage device needs to be 4 GB or larger if you want to use it as a Windows 7 installation source. This is because the x64 installation files are approximately 3.2 GB in size and the x86 installation files are approximately 2.5 GB in size. You use one architecture's installation files only when preparing a deployment from a USB storage device. The USB storage device should use the FAT32 file system.

ඔබ Windows 7 ස්ථාපනය කිරීමට USB storage device එකක් භාවිතා කිරීමට බලාපොරොත්තු වන්නේ නම් එහි ප්‍රමාණය ගිගාබයිට් 4කට වඩා වැඩි විය යුතුය. මෙයට හේතුවනම් Windows 7 හි බිටු 32 සංස්කරණයේ ප්‍රමාණය ගිගාබයිට් 2.5ක් හා බිටු 64 සංස්කරණයේ ස්ථාපන මාධ්‍ය යේ ප්‍රමාණය ගිගාබයිට් 3.2ක් පමණ වන බැවිනි. Windows 7 ස්ථාපනය කිරීමේදී බිටු 32 හෝ බිටු 64 යන දෙකෙන් එකක් පමණක් අවශ්‍යතාවය පරිදි තෝරාගතයුතුවේ. එමෙන්ම USB ධාවකයේ file system එක FAT32 තත්වයෙන් පැවතිය යුතු වේ.

To prepare a USB storage device as an installation source for Windows 7, perform the following steps:

Connect the USB storage device to a computer running Windows 7 or Windows Vista. Ensure that the storage device has no data stored on it that you want to keep (or that you have moved such data to another storage device) because this procedure removes all existing data.

Open an elevated command prompt and type diskpart.

At the DISKPART> prompt, type list disk. Identify which disk connected to the computer represents the USB storage device.

At the DISKPART> prompt, type select disk X where X is the number of the disk that you have identified as the USB storage device.

At the DISKPART> prompt, type clean. When the disk is clean, type create partition primary.

At the DISKPART> prompt, type format fs=fat32 quick. When the format is completed type active and then exit.

After you have completed these steps, copy all the files located on the Windows 7 installation DVD to the USB storage device.

Configure the BIOS computer on which you want to install Windows 7 to boot from the USB storage device. Attach the USB storage device and then reboot the computer to start installation.

USB storage device එකක් Windows 7 ස්ථාපන මාධ්‍යය ලෙස යොදා ගැනීමට පහත පරිදි එය සකසා ගත යුතුය

ඔබ තෝරාගත් USB storage device එක Windows 7 හෝ Windows Vista ස්ථාපනය කර ඇති පරිගනකයකට සම්බන්ධ කරන්න. ඔබගේ USB ධාවකයේ අවශ්‍ය ගොනු ආදිය වෙනත් ස්ථානයකට කොපි කර තබාගන්න. මන්ද යත් මෙම ක්‍රියාවලියේදී USB ධාවකයේ ඇති සියලු දත්ත මැකී යන බැවින්ය.

පරිපාලකයෙකු ලෙස ක්‍රියා කිරීමට අවසර ඇති ආකාරයට විධාන ආකාරයට (command prompt – DOS mode) පිවිසෙන්න. ඉන්පසු එහිදී diskpart ලෙස ටයිප් කරන්න.

DISKPART> මාදිලියෙන් ක්‍රියාත්මක වන විට නැවතත් එහි list disk ලෙස ටයිප් කරන්න. එහිදී ඔබ භාවිතයට ගත් USB ධාවකයට හිමි අංකය තෝරා ගන්න.

ඊලග පියවර ලෙස එම ධාවකය තෝරා ගැනීම සදහා select disk x ලෙස ටයිප් කරන්න. මෙහි x ලෙස සදහන් කර ඇත්තේ ඔබගේ USB ධාවකයට හිමි අංකය විය යුතුවේ.

ඉන්පසු clean යනුවෙන් ටයිප් කර එම ක්‍රියාවලිය සම්පූර්ණ වූ පසු create partition primary ලෙස ටයිප් කරන්න.

ඊලග පියවර ලෙස format fs=fat32 quick ටයිප් කිරීම මගින් ඔබගේ USB ධාවකයේ ඇත් සියලු දත්ත ඉවත් වී අලුතෙන් සෑදුන පාටිෂන් එක ඉක්සන් ආකාරයට ෆෝමැට් වේ. මෙම පියවර සම්පූර්ණ වූ පසු active යන්නද exit යන්නද පිළිවෙලින් ටයිප් කිරීම මගින් මෙම ක්‍රියාවලියේ මුල් අදියර අවසන් කර ගත හැකිය.

මෙම පියවරයන් අවසන් කිරීමෙන් පසුව Windows 7 installation DVD එකෙහි ඇත් සියලුම ගොනු (Files & Folders) සියල්ලම USB ධාවකයට කොපි කරගන්න.

ඉන්පසුව ඔබ වින්ඩෝස් 7 ස්ථාපනය කිරීමට බලාපොරොත්තු වන පරිගනකයේ BIOS සැකැස්ම USB මගින් ආරම්භ වන ආකාරයට සකස් කරන්න. ඉන්පසු පරිගනකය reboot කළ පසු DVD ධාවකය මගින් වින්ඩෝස් 7 ස්ථාපන ක්‍රියාවලිය ආරම්භ වන ආකාරයටම USB ධාවකය මගින් ආරම්භ වනු ඇත.

[QUOTE="stylus4, post: 12723337, member: 58717"] [b]USB Drive එකක් භාවිතා කිරීම මගින් Windows 7 ස්ථාපනය කිරීම[/b] [B][U][SIZE="4"][COLOR="DarkRed"]Using a USB Drive as an Installation Source[/COLOR][/SIZE][/U][/B] [SIZE="3"][COLOR="DarkRed"]Small form factor laptop computers, often called netbook computers or netbooks, are becoming increasingly popular. One drawback for the IT professional, however, is that these computers are so small that they often do not have an attached optical media drive. Although it is possible to purchase DVD drives that use USB connections to attach to netbook computers and perform an installation, more administrators are turning to cheap multi-gigabyte USB storage devices, sometimes called flash drives, as their preferred installation media of choice.[/COLOR][/SIZE] [B][U][SIZE="4"][COLOR="Black"]ස්ථාපන මාධ්‍යය ලෙස USB Drive එකක් භාවිතා කිරීම.[/COLOR][/SIZE][/U][/B] [SIZE="3"]නෙට්බුක් නමින් හදුන්වනු ලබන කුඩා ප්‍රමාණයේ ජංගම (ලැප්ටොප්) පරිගනක දැන් වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතී. එම පරිගනක ප්‍රමාණයෙන් කුඩා වීම නිසා ඒවායේ DVD ආදී ධාවක නැත. එනමුත් DVD භාවිතා කිරීමට අවශ්‍යනම් බාහිර DVD ධාවකයක් (External DVD-ROM Drive) USB සම්බන්ධතාවයක් මගින් පරිගනකයට සම්බන්ධ කරගැනීම මගින් අවශ්‍ය දේ කරගත හැක. එනමුත් බොහෝ පද්ධති පරිපාලකවරුන් (Systems Administrator) මීට වඩා පහසු ක්‍රමයක් වන බාහිර DVD ධාවකයන් වලට වඩා මිල අඩු USB Flash Drives භාවිතා කිරීම මගින් වින්ඩෝස් 7 ස්ථාපනය කරනු ලබයි.[/SIZE] [SIZE="3"][COLOR="DarkRed"]USB storage devices have several advantages over DVD-ROMs. With a USB storage device, you can modify the operating system image directly using tools such as Dism.exe. You can add extra drivers to the image stored on a USB storage device, something that is not possible to do to the installation image stored on a DVD-ROM. You will learn how to do this in Chapter 3, "Deploying System Images." Another advantage of USB flash devices is that they have faster read speeds than DVD-ROM drives, meaning that the time to transfer the operating system files to the target computer's hard disk is reduced. [/COLOR][/SIZE] [SIZE="3"]DVD-ROM ධාවකයන්ට වඩා USB Flash Drives භාවිතා කිරීම මගින් සැලසෙන පහසුකම් රැසකි. USB Flash Drives භාවිතයේදී ඔබට පද්ධති මෘදුකාංගයේ අවශ්‍ය වෙනස් කිරීම් කිරීම Dism.exe ආදී ටූල්ස් මගින් ඉතා පහසුවෙන් කරගත හැකිවේ. අමතර drivers එකතු කිරීම USB Flash Drives භාවිතයේදී ඉතා පහසුවෙන් කළ හැකි වුවත් එය DVD ධාවකයකදී කළ නොහැකි දෙයකි. මේ පිළිබද වැඩි විස්තර 70-680 වන මයික්‍රොසොෆ්ට් විභාගය සදහා වන පෙළපොතේ 3වන පරිච්ජේදයෙන් සාකච්ජා කරනු ලැබේ. පද්ධති ඉමේජයන් යෙදවීම (Deploying System Images) USB Flash Drives භාවිතයේදී ඔබට ලබා ගත හැකි තවත් එක් වාසියකි. එමෙන්ම DVD ධාවකයන් වලට වඩා දත්ත කියවීමේ හා ලිවීමේ වේගයන් USB Flash Drives වලදී වැඩි බැවින් වින්ඩෝස් 7 USB Flash Drives මගින් ස්ථාපනය කිරීම DVD භාවිතයට සාපේක්ෂව ඉතා වේගවත් ක්‍රියාවලියක් වේ. මෙම නිසාවෙන් කාලය බොහෝ සෙයින් ඉතිරි කරගත හැක.[/SIZE] [SIZE="3"][COLOR="DarkRed"]A USB storage device needs to be 4 GB or larger if you want to use it as a Windows 7 installation source. This is because the x64 installation files are approximately 3.2 GB in size and the x86 installation files are approximately 2.5 GB in size. You use one architecture's installation files only when preparing a deployment from a USB storage device. The USB storage device should use the FAT32 file system.[/COLOR][/SIZE] [SIZE="3"]ඔබ Windows 7 ස්ථාපනය කිරීමට USB storage device එකක් භාවිතා කිරීමට බලාපොරොත්තු වන්නේ නම් එහි ප්‍රමාණය ගිගාබයිට් 4කට වඩා වැඩි විය යුතුය. මෙයට හේතුවනම් Windows 7 හි බිටු 32 සංස්කරණයේ ප්‍රමාණය ගිගාබයිට් 2.5ක් හා බිටු 64 සංස්කරණයේ ස්ථාපන මාධ්‍ය යේ ප්‍රමාණය ගිගාබයිට් 3.2ක් පමණ වන බැවිනි. Windows 7 ස්ථාපනය කිරීමේදී බිටු 32 හෝ බිටු 64 යන දෙකෙන් එකක් පමණක් අවශ්‍යතාවය පරිදි තෝරාගතයුතුවේ. එමෙන්ම USB ධාවකයේ file system එක FAT32 තත්වයෙන් පැවතිය යුතු වේ. [/SIZE] [SIZE="3"][COLOR="DarkRed"]To prepare a USB storage device as an installation source for Windows 7, perform the following steps:[/COLOR][/SIZE] [LIST=1] [*][SIZE="3"][COLOR="DarkRed"]Connect the USB storage device to a computer running Windows 7 or Windows Vista. Ensure that the storage device has no data stored on it that you want to keep (or that you have moved such data to another storage device) because this procedure removes all existing data.[/COLOR][/SIZE] [*][SIZE="3"][COLOR="DarkRed"]Open an elevated command prompt and type diskpart. [/COLOR][/SIZE] [*][SIZE="3"][COLOR="DarkRed"]At the DISKPART> prompt, type list disk. Identify which disk connected to the computer represents the USB storage device. [/COLOR][/SIZE] [*][SIZE="3"][COLOR="DarkRed"]At the DISKPART> prompt, type select disk X where X is the number of the disk that you have identified as the USB storage device. [/COLOR][/SIZE] [*][SIZE="3"][COLOR="DarkRed"]At the DISKPART> prompt, type clean. When the disk is clean, type create partition primary. [/COLOR][/SIZE] [*][SIZE="3"][COLOR="DarkRed"]At the DISKPART> prompt, type format fs=fat32 quick. When the format is completed type active and then exit. [/COLOR][/SIZE] [*][SIZE="3"][COLOR="DarkRed"]After you have completed these steps, copy all the files located on the Windows 7 installation DVD to the USB storage device. [/COLOR][/SIZE] [*][SIZE="3"][COLOR="DarkRed"]Configure the BIOS computer on which you want to install Windows 7 to boot from the USB storage device. Attach the USB storage device and then reboot the computer to start installation. [/COLOR][/SIZE][/LIST] [B][U][SIZE="4"][COLOR="Black"]USB storage device එකක් Windows 7 ස්ථාපන මාධ්‍යය ලෙස යොදා ගැනීමට පහත පරිදි එය සකසා ගත යුතුය[/COLOR][/SIZE][/U][/B] [LIST=1] [*][SIZE="3"][COLOR="Black"]ඔබ තෝරාගත් USB storage device එක Windows 7 හෝ Windows Vista ස්ථාපනය කර ඇති පරිගනකයකට සම්බන්ධ කරන්න. ඔබගේ USB ධාවකයේ අවශ්‍ය ගොනු ආදිය වෙනත් ස්ථානයකට කොපි කර තබාගන්න. මන්ද යත් මෙම ක්‍රියාවලියේදී USB ධාවකයේ ඇති සියලු දත්ත මැකී යන බැවින්ය.[/COLOR][/SIZE] [*][SIZE="3"][COLOR="Black"]පරිපාලකයෙකු ලෙස ක්‍රියා කිරීමට අවසර ඇති ආකාරයට විධාන ආකාරයට (command prompt – DOS mode) පිවිසෙන්න. ඉන්පසු එහිදී diskpart ලෙස ටයිප් කරන්න.[/COLOR][/SIZE] [*][SIZE="3"][COLOR="Black"]DISKPART> මාදිලියෙන් ක්‍රියාත්මක වන විට නැවතත් එහි list disk ලෙස ටයිප් කරන්න. එහිදී ඔබ භාවිතයට ගත් USB ධාවකයට හිමි අංකය තෝරා ගන්න.[/COLOR][/SIZE] [*][SIZE="3"][COLOR="Black"]ඊලග පියවර ලෙස එම ධාවකය තෝරා ගැනීම සදහා select disk x ලෙස ටයිප් කරන්න. මෙහි x ලෙස සදහන් කර ඇත්තේ ඔබගේ USB ධාවකයට හිමි අංකය විය යුතුවේ.[/COLOR][/SIZE] [*][SIZE="3"][COLOR="Black"]ඉන්පසු clean යනුවෙන් ටයිප් කර එම ක්‍රියාවලිය සම්පූර්ණ වූ පසු create partition primary ලෙස ටයිප් කරන්න.[/COLOR][/SIZE] [*][SIZE="3"][COLOR="Black"]ඊලග පියවර ලෙස format fs=fat32 quick ටයිප් කිරීම මගින් ඔබගේ USB ධාවකයේ ඇත් සියලු දත්ත ඉවත් වී අලුතෙන් සෑදුන පාටිෂන් එක ඉක්සන් ආකාරයට ෆෝමැට් වේ. මෙම පියවර සම්පූර්ණ වූ පසු active යන්නද exit යන්නද පිළිවෙලින් ටයිප් කිරීම මගින් මෙම ක්‍රියාවලියේ මුල් අදියර අවසන් කර ගත හැකිය.[/COLOR][/SIZE] [*][SIZE="3"][COLOR="Black"]මෙම පියවරයන් අවසන් කිරීමෙන් පසුව Windows 7 installation DVD එකෙහි ඇත් සියලුම ගොනු (Files & Folders) සියල්ලම USB ධාවකයට කොපි කරගන්න.[/COLOR][/SIZE] [*][SIZE="3"][COLOR="Black"]ඉන්පසුව ඔබ වින්ඩෝස් 7 ස්ථාපනය කිරීමට බලාපොරොත්තු වන පරිගනකයේ BIOS සැකැස්ම USB මගින් ආරම්භ වන ආකාරයට සකස් කරන්න. ඉන්පසු පරිගනකය reboot කළ පසු DVD ධාවකය මගින් වින්ඩෝස් 7 ස්ථාපන ක්‍රියාවලිය ආරම්භ වන ආකාරයටම USB ධාවකය මගින් ආරම්භ වනු ඇත.[/COLOR][/SIZE][/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom