
ade thwaekak hoda internet security app ekakuth kihanla ban
ade mata mukuth dl kranna bahane error ekak enwa moko karanne
උබ කියන දේ තේරුම් ගන්න බැනේ බන් මොකක්ද එන ලෙඩේ ස්ක්‍රීන් ෂොට් එකක් ෆෝන් එකෙන් හරි කැමරාවකින් හරි ගහලා මෙතනට අප්ලෝඩ් කරන්න MS store eke apps install karanna baya wenna epa![]()
0x80070422 menna me error coade eka denwa ban