Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Today at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Microsoft Visual Studio 2008
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හ්ම්ම්.. එහෙමද? VS2008 complete edition එක මම හිතන්නෙ 3.8 විතර එකක්.. මේකෙත් ඉතින් වැඩි වෙනසක් නැහැනෙ. ඒක නිසා සෙටප් එකේ අවුලක් නැතිව ඇති.

ඔය මගුල දාලා මම ලබපු අත්දැකීම් අනුව මම දෙයක් කියන්නම්.Visual studio කියන්නෙ ලේසියෙන් ඉන්ස්ටෝල් කරන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක් නෙවෙයි.එකපාරක් දාලා වැරදුනොත් මම නම් පීසී එක ෆෝමැට් කරලා තමයි ආයෙත් පාරක් ට්රයි කරන්නෙ.මොකද ඉන්ස්ටෝල් වෙද්දි මග හිරවුනොත් ඒ හිර වෙන තැනට වෙනකම් ඔක්කොම අපේ පීසී එකට ඉන්ස්ටෝල් වෙලා තියෙන්නෙ..

ඉතින් ඒ කෑලි අයින් කරන්නෙ නැතිව ආයෙත් ඉන්ස්ටෝල් කරොත් අර තැනින්ම නවතින්න පුලුවන්.ඔය කෑලි ටික හොයලා අයින් කරලා රෙජිස්ට්රිය ක්ලීන් කරලා තමයි වැඩේ ආයෙත් පටන් ගන්න වෙන්නෙ.ඉතින් ඔය ටික කරනවට වැඩිය ලේසියි එක පාරම ෆෝමැට් කරලා දාන එක.

මම දන්නෙ නැහැ හරියටම ඔයාගෙ ප්රශ්නෙට හේතුව මොකක්ද කියලා.අනිත් අය කියන දේවලුත් කරලා බලන්න.බැරිම උනොත් ෆෝමැට් කරලා ආයෙත් ට්රයි එකක් දෙන්න.

අනිත් එක තමයි පුලුවන් නම් Visual studio එක්ක වැඩ කරන කෙනෙක්ගෙන් සෙටප් එකක් ඉල්ලගන්න බලන්න.එහෙම එකක් අනිවා වැඩ කරන්න ඕනිනේ..

[QUOTE="d_lucifer, post: 10528308, member: 309167"] [SIZE=4][COLOR=Red]හ්ම්ම්.. එහෙමද? VS2008 complete edition එක මම හිතන්නෙ 3.8 විතර එකක්..:nerd::nerd: මේකෙත් ඉතින් වැඩි වෙනසක් නැහැනෙ. ඒක නිසා සෙටප් එකේ අවුලක් නැතිව ඇති.:oo::oo: ඔය මගුල දාලා මම ලබපු අත්දැකීම් අනුව මම දෙයක් කියන්නම්.:baffled::baffled:Visual studio කියන්නෙ ලේසියෙන් ඉන්ස්ටෝල් කරන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක් නෙවෙයි.එකපාරක් දාලා වැරදුනොත් මම නම් පීසී එක ෆෝමැට් කරලා තමයි ආයෙත් පාරක් ට්රයි කරන්නෙ.:growl::growl:මොකද ඉන්ස්ටෝල් වෙද්දි මග හිරවුනොත් ඒ හිර වෙන තැනට වෙනකම් ඔක්කොම අපේ පීසී එකට ඉන්ස්ටෝල් වෙලා තියෙන්නෙ..:baffled::baffled: ඉතින් ඒ කෑලි අයින් කරන්නෙ නැතිව ආයෙත් ඉන්ස්ටෝල් කරොත් අර තැනින්ම නවතින්න පුලුවන්.:dull::dull:ඔය කෑලි ටික හොයලා අයින් කරලා රෙජිස්ට්රිය ක්ලීන් කරලා තමයි වැඩේ ආයෙත් පටන් ගන්න වෙන්නෙ.ඉතින් ඔය ටික කරනවට වැඩිය ලේසියි එක පාරම ෆෝමැට් කරලා දාන එක.:rolleyes::rolleyes: මම දන්නෙ නැහැ හරියටම ඔයාගෙ ප්රශ්නෙට හේතුව මොකක්ද කියලා.:):)අනිත් අය කියන දේවලුත් කරලා බලන්න.බැරිම උනොත් ෆෝමැට් කරලා ආයෙත් ට්රයි එකක් දෙන්න.:rolleyes::rolleyes: අනිත් එක තමයි පුලුවන් නම් Visual studio එක්ක වැඩ කරන කෙනෙක්ගෙන් සෙටප් එකක් ඉල්ලගන්න බලන්න.එහෙම එකක් අනිවා වැඩ කරන්න ඕනිනේ..:nerd::nerd:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom